වස්ති රැල්ලට ආයෙත් Vini Restaurant.

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    දැන් ඉතින් චිත්ත ඇදන් හතර වටේ දියුණුන්වෙන වුන්ට හූනියම් කරලා වරෙන් කුහක පාස
    හූනියම වලලල එන ගමන්. කොත්තුවක් ගන්න නැවත්තුව. හෙට විනී එක් වැහෙයි.
     
    • Haha
    Reactions: Lion-0

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    මුන්ගෙ අර රැවුලා කොහොමත් තනියම එකක් කරනවනෙ මතර පොල්හේනේ.
    mokakda bn ea kade nama, Matara giyapu welawaka yanna balanna