දෙමවිපියන් ගැන ඔබට හිතෙන සිතුවිලි (Daily Updating...)

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කෙටියෙන් කිව්වට මහා ගැබුරු කතාවක් බන්
    නියම නුල බන්
    මෙන්න මේවයි එළකිරි එකේ වැටෙන්න ඕනේ
    සිරාවටම හිත පොඩ්ඩක් ගැස්සුනා


    බොහොම ස්තූතියි මචන්.. :D ඒත් මේ වගේ නූල් වලට කටිටිය එනවා අඩුයි බං..ඒකයි දුක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බොහොම ස්තූතියි මචන්.. :D ඒත් මේ වගේ නූල් වලට කටිටිය එනවා අඩුයි බං..ඒකයි දුක
    හොද නුලකට දැන් රිප්ලයි අඩුයි
    ඔන්න කාගෙහරි ගොන් බඩුවක් ඇදුම් ගලවල දාපන්කෝ බලන්න
    අම්මේ රිප්ලයි ගොඩ :angry:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    හොද නුලකට දැන් රිප්ලයි අඩුයි
    ඔන්න කාගෙහරි ගොන් බඩුවක් ඇදුම් ගලවල දාපන්කෝ බලන්න
    අම්මේ රිප්ලයි ගොඩ :angry:

    ඒක ඇත්ත මචෝ.. :yes:

    පුලුවන් විදියකට කරගෙන යනවා..ස්තූතියි :D
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    mata me gena kiyanna tharam experience ekak naa
    kiyanna thiyenne eyala innakal fuluwan tharam eyalata adare karafalla
    kawadawath kollo kello nisawath kello kollo nisawath eyalata dukak denna efa:no:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?





    දෙවෙනි බුදුන් ලෙස ලොවම උවම් කල - ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ
    අම්මා...අම්මා....අම්මා......

    දෙසවන් සනහා මා නැලවූ ඔබ - මියුරු මියැසියේ අරුත කියාදුනි
    ඒ මියැසිය අද මා ගයනා විට - මා සිපගන්නට ඔබ මා ළඟ නැත
    අම්මා...අම්මා....අම්මා......

    ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ - ලතැවුල් දරනා දිරිය ලබාදුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා සඳ - මා සිපගන්නට ඔබ මා ළඟ නැත
    අම්මා...අම්මා....අම්මා......

    මේ ගීතය ලියලා තියෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න. සුනිල් එදිසිංහ මහත්මයාගේ මව නැතිවෙච්ච දවසේ සුනිල් ආරියරත්න ඇහුවලු සුනිල් එදිරිසිංහ ගෙන් මවු ගුණ ගීතයක් කියල තියෙනවද කියලා.. සුනිල් එදිසිංහ ඒ වෙද්දී මවු ගුණ ගීතයක් කියලා නැතිනිසා නෑ කියලා..පස්සේ සුනිල් ආරියරත්න සතියක්ද කොහෙද ඇතුලත තමයි මේ ගීතය ලියල දීල තියෙන්නේ...
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    mata me gena kiyanna tharam experience ekak naa
    kiyanna thiyenne eyala innakal fuluwan tharam eyalata adare karafalla
    kawadawath kollo kello nisawath kello kollo nisawath eyalata dukak denna efa:no:


    අනිවාර්යෙන් ඇත්ත මචන්...හුගක් කොල්ලෝ කෙල්ලෝ නිසා අමිමලට තාත්තලාට විරැද්ධව හුගාක් වැඩ කරනවා..
    ඒත් කාලයක් ගියාම තමයි එයාලට හැමදේම තේරෙන්නේ :yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    patta thread eka
    11.gif
    digatama kargena yamu:yes:
     
    • Like
    Reactions: 5tech

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මන්දාරම් වැහි වැටෙනා.. හීතල හැන්දෑවේ....
    මා අසලින් රැදී උණුහුම ඔබ විය.... නුඹයි මගෙ අම්මා.....
    සද හාවුන් හඩනා.. කලුවර රාත්‍රියේ....
    ආලෝකය දුන්.. සදකැන් ඔබ විය.. නුඹයි මගෙ අම්මා....
    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩ මාගේ අම්මා....
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති.. ජීවිතෙන් මා....
    අම්මේ මං නුඹට ආදරෙයි.. ජීවේ පොවන උල්පත නුබයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා.. නුඹ ළගයි....

    කුණාටු සාගරයේ....රුවල් බිදුණු නව්කාවේ....
    හබල ඔබයි පිලිසරණ ඔබයි....නුඹයි මගේ අම්මා....
    දාහය වෑහෙනා.... ගිනියම් මද්දහනේ....
    සෙවණ ඔබයි....මද පවන ඔබයි....
    නුඹයි මගෙ අම්මා....

    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩ මාගේ අම්මා....
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති ජීවිතෙන් මා....
    අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත නුබයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා නුඹ ළගයි....

    අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත ණුබයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා.. නුඹ ළගයි....
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
    මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
    දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
    අම්මා කියන්නේ කාටද අද අම්මේ

    ලේ කිරි කරලා මට පොවලා
    මා හැදු වැඩු අම්මේ
    පුංචිකාලෙ දණ ගාගෙන යන විට
    නැගිටින්නට අත දුන් අම්මේ
    හොඳින් නරක දේ වෙන්කරලා
    ඔවදන් දුන් අම්මේ
    මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
    උපදින්නට පතනෙමි අම්මේ
    දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
    අම්මා කියන්නේ කාටද අද අම්මේ

    බඩගිනි වීලා හැඩු විටදී
    මට බත් කැවු අම්මේ
    පාසල් යවලා උගන්නලා මට
    මා ලොකු මිනිසෙකු කළ අම්මේ
    ආදරයෙන් මට අඩගහලා
    පුතා කියූ අම්මේ
    ඔබ මතු බුදුවී දහම් දෙසන විට
    මමත් නිවන් දකිනෙමි අම්මේ..........
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ…….


    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    ම ඔබ ලග අම්මේ……


    අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ……
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
    මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
    දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
    අම්මා කියන්නේ කාටද අද අම්මේ

    ලේ කිරි කරලා මට පොවලා
    මා හැදු වැඩු අම්මේ
    පුංචිකාලෙ දණ ගාගෙන යන විට
    නැගිටින්නට අත දුන් අම්මේ
    හොඳින් නරක දේ වෙන්කරලා
    ඔවදන් දුන් අම්මේ
    මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
    උපදින්නට පතනෙමි අම්මේ
    දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
    අම්මා කියන්නේ කාටද අද අම්මේ

    බඩගිනි වීලා හැඩු විටදී
    මට බත් කැවු අම්මේ
    පාසල් යවලා උගන්නලා මට
    මා ලොකු මිනිසෙකු කළ අම්මේ
    ආදරයෙන් මට අඩගහලා
    පුතා කියූ අම්මේ
    ඔබ මතු බුදුවී දහම් දෙසන විට
    මමත් නිවන් දකිනෙමි අම්මේ..........

    Meka nam ela sinduwa machan..thanks ;)
     

    moongirl

    Member
    Mar 25, 2011
    233
    26
    0
    ලොවම ආදරේ කියා සිතේ, මායාවක් වී එහි තනි වූ දා අම්මා පමණයි ලග ඉන්නේ :) :)