කෙටියෙන් කිව්වට මහා ගැබුරු කතාවක් බන්
නියම නුල බන්
මෙන්න මේවයි එළකිරි එකේ වැටෙන්න ඕනේ
සිරාවටම හිත පොඩ්ඩක් ගැස්සුනා
බොහොම ස්තූතියි මචන්..
ඒත් මේ වගේ නූල් වලට කටිටිය එනවා අඩුයි බං..ඒකයි දුකකෙටියෙන් කිව්වට මහා ගැබුරු කතාවක් බන්
නියම නුල බන්
මෙන්න මේවයි එළකිරි එකේ වැටෙන්න ඕනේ
සිරාවටම හිත පොඩ්ඩක් ගැස්සුනා
ඒත් මේ වගේ නූල් වලට කටිටිය එනවා අඩුයි බං..ඒකයි දුකහොද නුලකට දැන් රිප්ලයි අඩුයිබොහොම ස්තූතියි මචන්..ඒත් මේ වගේ නූල් වලට කටිටිය එනවා අඩුයි බං..ඒකයි දුක

හොද නුලකට දැන් රිප්ලයි අඩුයි
ඔන්න කාගෙහරි ගොන් බඩුවක් ඇදුම් ගලවල දාපන්කෝ බලන්න
අම්මේ රිප්ලයි ගොඩ![]()



mata me gena kiyanna tharam experience ekak naa
kiyanna thiyenne eyala innakal fuluwan tharam eyalata adare karafalla
kawadawath kollo kello nisawath kello kollo nisawath eyalata dukak denna efa![]()

කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
ලේ කිරි කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචිකාලෙ දණ ගාගෙන යන විට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන්කරලා
ඔවදන් දුන් අම්මේ
මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
බඩගිනි වීලා හැඩු විටදී
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්නලා මට
මා ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩගහලා
පුතා කියූ අම්මේ
ඔබ මතු බුදුවී දහම් දෙසන විට
මමත් නිවන් දකිනෙමි අම්මේ..........

ලොවම ආදරේ කියා සිතේ, මායාවක් වී එහි තනි වූ දා අම්මා පමණයි ලග ඉන්නේ![]()
![]()

patta thread ekadigatama kargena yamu![]()
![]()
