මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා....
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා...
දරු දුක උහුලා තනිව වැලපෙනා.....
බුදු බව ලබනා..... පියවරු වෙසෙනා....
පුජා..... පුජා වෙවා......!!
හැමෝම මව්ගුණ ගීත කියන නිසා මේක දැම්මේ.... මම අහපු හැඟුම්බරම සින්දුව මේක කියලයි හිතෙන්නේ......

RePost බුවා;14575870 said:මට අක්කල දෙන්නෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා...
2000දි අපේ තාත්ත නැති උන....
එතකොට ලොකු අක්ක 12 වසරේ ,
පොඩි අක්ක 9 වසරේ ,
මම 5 වසරේ,
නංගිලා නිවුන්නු, අවුරුදු 4යි එයාලට...
අපේ අම්ම ගුරුවරියක්...
එදා ඉදලා අපේ පවුලේ බර තනියම ගෙනිච්චේ අම්ම...
ගත්ත නය ගෙවල, ගෙදරට බඩු ගෙනාවම අතට කියක් වත් ඉතිරි නැ,,,
හැබැයි අපේ අම්මා අත ඇරියේ නැ,
අන්තිමට අද වෙන කොට ලොකු අක්ක වෛද්‍යවරියක්,
එය දිස්ට්‍රික්කෙන්ම 1 වෙලා කැම්පස් ගියා,
පොඩි අක්ක මෙඩිකල් ෆැකල්ටි එක අවසන් වසර,
මම ඉංජිනේරු පිටයේ තුන් වන වසර,
නංගිලා මේ පාර විබාගේ කරනවා....
බැරි වෙලාවත් එදා අපේ අම්ම මේ ඔක්කොම දමල ගහල හිටියනම් අද අපි හිගා කනවා....
මේ ඔක්කොම හොද තැනක ඉන්නේ අම්ම නිසා,,,,,
බුදු බව ලබන්න පෙරුම් පුරන බෝසත් චරිතයක් මගේ අම්ම...
මට ආඩම්බරයි ඔයා ගැන අම්මේ......

දැනට දවස් දෙකකට කලින් මේ ටික මම අපේ අම්මට කිව්වා...Code:බුදු බව ලබන්න පෙරුම් පුරන බෝසත් චරිතයක් මගේ අම්ම... මට ආඩම්බරයි ඔයා ගැන අම්මේ......