දෙමවිපියන් ගැන ඔබට හිතෙන සිතුවිලි (Daily Updating...)

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා....
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා...
 
D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
දරු දුක උහුලා තනිව වැලපෙනා.....
බුදු බව ලබනා..... පියවරු වෙසෙනා....
පුජා..... පුජා වෙවා......!!

හැමෝම මව්ගුණ ගීත කියන නිසා මේක දැම්මේ.... මම අහපු හැඟුම්බරම සින්දුව මේක කියලයි හිතෙන්නේ......
 
Last edited:

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා....
    අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා...

    දරු දුක උහුලා තනිව වැලපෙනා.....
    බුදු බව ලබනා..... පියවරු වෙසෙනා....
    පුජා..... පුජා වෙවා......!!

    හැමෝම මව්ගුණ ගීත කියන නිසා මේක දැම්මේ.... මම අහපු හැඟුම්බරම සින්දුව මේක කියලයි හිතෙන්නේ......

    superb :D
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කඳුළු කිරි පොවා - තුරුලේ සෙනෙහසින් හදා
    කඳුළු විල දිගේ - නොපෙනී ගියෙදෝ අම්මා

    සත් පියුම් විලේ - විල මැද යලි පිපී දිලේ
    දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ
    මිහිකත වුව හඬා වැටේ...

    නිවන් මං පෙතේ - ඔබ ගිය මං ලකුණු පෙනේ
    වඩිනා දා නිවන් පුතු සෙනේ වඩා
    මා දෙස බලනු මට දැනේ....

    one touchy song...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා
    අපේ කුසේ ගිනි නිවලා - නුඹ කුසගින්නේ
    හිඳ හිනැහෙන්නේ - අපේ අප්පච්චි
    නුඹ කුසගින්නේ - අපේ අප්පච්චි

    අපා දෙපා සිවුපාවුන් - ගෙන එන වින වළකන්නේ
    සනසා නුඹ අප වටකර දඬු වැට වෙච්චි
    මහ කැලේට ඇස් මානා අපේ අප්පච්චි

    ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ
    හිත හයියට කලවැල් පොට වරපොට වෙච්චි
    විරිය පාරමිතා පුරන අපේ අප්පච්චි

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට අක්කල දෙන්නෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා...
    2000දි අපේ තාත්ත නැති උන....
    එතකොට ලොකු අක්ක 12 වසරේ ,
    පොඩි අක්ක 9 වසරේ ,
    මම 5 වසරේ,
    නංගිලා නිවුන්නු, අවුරුදු 4යි එයාලට...
    අපේ අම්ම ගුරුවරියක්...
    එදා ඉදලා අපේ පවුලේ බර තනියම ගෙනිච්චේ අම්ම...
    ගත්ත නය ගෙවල, ගෙදරට බඩු ගෙනාවම අතට කියක් වත් ඉතිරි නැ,,,
    හැබැයි අපේ අම්මා අත ඇරියේ නැ,
    අන්තිමට අද වෙන කොට ලොකු අක්ක වෛද්‍යවරියක්,
    එය දිස්ට්‍රික්කෙන්ම 1 වෙලා කැම්පස් ගියා,
    පොඩි අක්ක මෙඩිකල් ෆැකල්ටි එක අවසන් වසර,
    මම ඉංජිනේරු පිටයේ තුන් වන වසර,
    නංගිලා මේ පාර විබාගේ කරනවා....

    බැරි වෙලාවත් එදා අපේ අම්ම මේ ඔක්කොම දමල ගහල හිටියනම් අද අපි හිගා කනවා....
    මේ ඔක්කොම හොද තැනක ඉන්නේ අම්ම නිසා,,,,,
    බුදු බව ලබන්න පෙරුම් පුරන බෝසත් චරිතයක් මගේ අම්ම...
    මට ආඩම්බරයි ඔයා ගැන අම්මේ......
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    RePost බුවා;14575870 said:

    පට්ට මචන්..RESPECT UR MOTHER
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    RePost බුවා;14575870 said:
    මට අක්කල දෙන්නෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා...
    2000දි අපේ තාත්ත නැති උන....
    එතකොට ලොකු අක්ක 12 වසරේ ,
    පොඩි අක්ක 9 වසරේ ,
    මම 5 වසරේ,
    නංගිලා නිවුන්නු, අවුරුදු 4යි එයාලට...
    අපේ අම්ම ගුරුවරියක්...
    එදා ඉදලා අපේ පවුලේ බර තනියම ගෙනිච්චේ අම්ම...
    ගත්ත නය ගෙවල, ගෙදරට බඩු ගෙනාවම අතට කියක් වත් ඉතිරි නැ,,,
    හැබැයි අපේ අම්මා අත ඇරියේ නැ,
    අන්තිමට අද වෙන කොට ලොකු අක්ක වෛද්‍යවරියක්,
    එය දිස්ට්‍රික්කෙන්ම 1 වෙලා කැම්පස් ගියා,
    පොඩි අක්ක මෙඩිකල් ෆැකල්ටි එක අවසන් වසර,
    මම ඉංජිනේරු පිටයේ තුන් වන වසර,
    නංගිලා මේ පාර විබාගේ කරනවා....

    බැරි වෙලාවත් එදා අපේ අම්ම මේ ඔක්කොම දමල ගහල හිටියනම් අද අපි හිගා කනවා....
    මේ ඔක්කොම හොද තැනක ඉන්නේ අම්ම නිසා,,,,,
    බුදු බව ලබන්න පෙරුම් පුරන බෝසත් චරිතයක් මගේ අම්ම...
    මට ආඩම්බරයි ඔයා ගැන අම්මේ......

    umba oya dewal mathaka thiyagena inna ekama loku deyak machang......:love::love:
     
    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    RePost බුවා;14575870 said:
    මට අක්කල දෙන්නෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා...
    2000දි අපේ තාත්ත නැති උන....
    එතකොට ලොකු අක්ක 12 වසරේ ,
    පොඩි අක්ක 9 වසරේ ,
    මම 5 වසරේ,
    නංගිලා නිවුන්නු, අවුරුදු 4යි එයාලට...
    අපේ අම්ම ගුරුවරියක්...
    එදා ඉදලා අපේ පවුලේ බර තනියම ගෙනිච්චේ අම්ම...
    ගත්ත නය ගෙවල, ගෙදරට බඩු ගෙනාවම අතට කියක් වත් ඉතිරි නැ,,,
    හැබැයි අපේ අම්මා අත ඇරියේ නැ,
    අන්තිමට අද වෙන කොට ලොකු අක්ක වෛද්‍යවරියක්,
    එය දිස්ට්‍රික්කෙන්ම 1 වෙලා කැම්පස් ගියා,
    පොඩි අක්ක මෙඩිකල් ෆැකල්ටි එක අවසන් වසර,
    මම ඉංජිනේරු පිටයේ තුන් වන වසර,
    නංගිලා මේ පාර විබාගේ කරනවා....

    බැරි වෙලාවත් එදා අපේ අම්ම මේ ඔක්කොම දමල ගහල හිටියනම් අද අපි හිගා කනවා....
    මේ ඔක්කොම හොද තැනක ඉන්නේ අම්ම නිසා,,,,,
    බුදු බව ලබන්න පෙරුම් පුරන බෝසත් චරිතයක් මගේ අම්ම...
    මට ආඩම්බරයි ඔයා ගැන අම්මේ......

    Patta machan :)
     
    ස්තූතියි යාලුවා :D
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    Code:
    බුදු බව ලබන්න පෙරුම් පුරන බෝසත් චරිතයක් මගේ අම්ම...
    මට ආඩම්බරයි ඔයා ගැන අම්මේ......
    දැනට දවස් දෙකකට කලින් මේ ටික මම අපේ අම්මට කිව්වා...
    :yes::yes::yes:

    U r great brother :cool:
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    295504_520230668028034_1424149323_n.jpg