දෙමවුපියන්ගේ අවධානය පිණිසයි!

:lol::lol::lol::lol:
මොකද්ද මේ ගූගලේ කතව?
බොස් මොන රටවල්ද බෑන් වෙලා තියෙන්නේ? කෙලින් උත්තරයක් දෙන්න
ගුගල් කලාම රටවල් ටිකයි banned කරන්න හේතුයි ඔක්කොම ටික බලාගන්න පුළුවන් ..! එතකොටවත් උබේ ගොන් මොලේට තේරෙයි නේ ..! ඒ නිසා හොයාගෙනම බලපන් .:lol::lol:
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ගුගල් කලාම රටවල් ටිකයි banned කරන්න හේතුයි ඔක්කොම ටික බලාගන්න පුළුවන් ..! එතකොටවත් උබේ ගොන් මොලේට තේරෙයි නේ ..! ඒ නිසා හොයාගෙනම බලපන් .:lol::lol:

    :lol::lol::lol:

    මුකුත් නොකියමි
     
    :lol::lol::lol:

    මුකුත් නොකියමි
    උබත් පුක උඩදාගෙන msg හොදයි කියල කිව්වට කවුරුත් කන්නේ නෑ .. ඒ නිසා මුකුත් නොකියමි :lol::lol: සෞඛ්‍ය අමාත්‍යාංශයම එපා කියද්දී උබ වගේ ගොන් වස්සෙක් කියන දෙයක් අහන්න තරම් මෝඩයෝ මේකේ නෑ :sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එළ
    11.gif
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    එක එකාගේ සහතික අපිට වැඩක් නෑ .ලන්කාවේ අපිට MSG එපා ..! ඔච්චරම හොදයි මෙතන ඇවිත් වැදී බණ නොකියා නම් උබ කාපන්කෝ වද නොදී :dull::dull:.

    Umba ahala thienawada international standard kiyala ekak? Owa hadanne oya ratawala inna scientists la puluwan tharan research karala. Lankawe piliganneth oya standards thamai.

    Kohoma wunath lankawa loke amuthuma ratak nisa, Moda minissu godak inna nisa MSG wedipura danawa. Ethakota wisha wenna puluwan.

    Oya govio waga walata beheth gahanawa dekala thienawa neda? Godak aya munawath wahaganne na
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ගම්වල හැදී වැඩී වෙල් ඉපැනලිවල දුව පනිමින් ඇළේ දොළේ පිහිනමින් ජීවයෙන් පිරුණු ගහ කොළ ඵල වැලින් පෝෂණය වෙමින්, එකී ජීවයෙන් ද`ගලන නැවුම් වාතාශ්‍රයෙන් පෙනහැලි පුරවා ගෙන ජීවත්වීමේ ආනුභාවයෙන් ලද විශිෂ්ට මොළ ධාරිතාවයකින්

    Lankawe den gam wala koheda ban pirisidu ganga/ela dola thienne? Okkotama kumburu walata gahan kruminashaka hodan enawa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Umba ahala thienawada international standard kiyala ekak? Owa hadanne oya ratawala inna scientists la puluwan tharan research karala. Lankawe piliganneth oya standards thamai.

    Kohoma wunath lankawa loke amuthuma ratak nisa, Moda minissu godak inna nisa MSG wedipura danawa. Ethakota wisha wenna puluwan.

    Oya govio waga walata beheth gahanawa dekala thienawa neda? Godak aya munawath wahaganne na

    හරියටම හරි සහෝ

    ඔයාවත් මේක තේරුම් ගත්ත එක ලොකු දෙයක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    MSG තහනම් කරලා තියෙන්නෙ ලංකාවෙ විතරයි

    ඔව් සහෝ

    මම දන්නා තරමින් කිසිම රටක් msg තහනම් කරලා නැහැ. අපි තවමත් ඉන්නේ දශක දෙකකට විතර එහා ලෝකෙත් එක්ක