දෙමළා සෙබලාට පයින් ගහනවා??
හමුදාවේ නිලධාරියෙකුට සිවිල් වැසියකු පහරදෙන ආකාරයේ ඡායාරූපයක් මේ දිනවල සමාජ වෙබ් ජාලාවල ඉතා ජනප්රියව තිබේ.මෙය ලංකාවේ වූ සිද්ධියක් ලෙස මවා පෑමට ඇතැමුන් උත්සාහ ගනිමින් සිටී. සැබවින්ම මෙය බංග්ලාදේශයේ ඇතිවූ හමුදා සිවිල් ගැටුමක ඡායාරූපයකි.
මේ තියෙන්නේ ඇත්තටම වුනදේ බී.බී.සී වාර්තාව. මේක වෙලා තියෙන්නේ 2007දී බංගලිදේශේ.
අපේ ප්රේමියෝ සෙට් එකක් මේක වුනේ යාපනේ කියලා කතාවක් හදාගෙන යනවා.