දෙමළා සෙබලාට පයින් ගහනවා??

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දෙමළා සෙබලාට පයින් ගහනවා??

    ArmyManAttck1_600px_16_11_01.jpg


    හමුදාවේ නිලධාරියෙකුට සිවිල් වැසියකු පහරදෙන ආකාරයේ ඡායාරූපයක් මේ දිනවල සමාජ වෙබ් ජාලාවල ඉතා ජනප්‍රියව තිබේ.මෙය ලංකාවේ වූ සිද්ධියක් ලෙස මවා පෑමට ඇතැමුන් උත්සාහ ගනිමින් සිටී. සැබවින්ම මෙය බංග්ලාදේශයේ ඇතිවූ හමුදා සිවිල් ගැටුමක ඡායාරූපයකි.




    මේ තියෙන්නේ ඇත්තටම වුනදේ බී.බී.සී වාර්තාව. මේක වෙලා තියෙන්නේ 2007දී බංගලිදේශේ.
    අපේ ප්‍රේමියෝ සෙට් එකක් මේක වුනේ යාපනේ කියලා කතාවක් හදාගෙන යනවා.


    BBC_600px_01_11_16.jpg
     
    • Like
    Reactions: pissupoosa jr.

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    late news

    උඹලට ලේට් වුනාට තාම සමහර එවුන් හිතන්නේ ඇත්ත කියලා. ඊයේ අපේ ඔෆිස් එකේ සෙට් එකකට මලපැනලා මේ ෆෝටෝ එක දැකලා. උන් ගුලිය කාලා. ඒ නිසා තමයි මට මේක දාන්න හිතුනේ.