දෙමළ අයගේ වෙඩිමක කෑම

Max_r

Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    දෙමල වෙඩින් වල ලොකුවට කෑම ෆොකස් කරන්නෙ නැ බන්,
    උන්ගෙ චාරිත්‍ර කරලා එද්දි පට්ට වෙලාවක් යනවා.
    ගියා ආවා වගෙ සීන් එකක් එවල තිබ්බෙ..

    හැබැයි දවස් ගනන් චාරිත්‍ර නම් කරනවා..
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    2016 වගේ wedding එක්කට ගියා. එකේ කොල්ලො කරටි කැඩෙන්න ගහල කෑමට ඇවීල්ල එකෙක්ටේ බල් එක්ක තිබුන වතුර වීදුරු අල්ලන සුදු යකඩ ට්‍රේ එකක් අරන් අවිල්ල ඒකට බත් බෙදන් කනව. මුට එච්චරකට සිහියක් නෑ අනික ඒ ට්‍රේ එක උඩ තිබුන paper serviette උඩටමයි මූ බත් එක බෙදන් ඇවිල්ල කන්නෙ කද්දි paper serviette ටිකත් අනාගෙන කෑව මූ. මිනිස්සු බලාගෙන හිටිය කවුරුවත් කියන්න ගියෙත් නෑ. පහුවදා සිහිය ආවට පස්සෙ මරුවට තියෙන්න ඇති. පස්සෙ වෙඩින් එක ඉවරවෙලා හවස දෙපැත්තෙ කොල්ලො වලියකුත් දාගෙන ලේත් හලාගත්ත. අමතක නොවන වෙඩින් එකක්. එන පාරේ රැකල අපේ වාහනේටත් ගහන්න හිටිය පස්සෙ අපි අදාල නැති නිසා යන්න දුන්නා. :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    iyer awilla thella badina wedding nisa aniwa vegitarian thamai. චාරිත්‍ර tika karala iwara wenna peya 3ta wada yanawa. epa wena seen ekaka thiyene, sirawata matanam epama una seen eka.

    home coming thibboth thamai non veg and drinks.
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    iyer awilla thella badina wedding nisa aniwa vegitarian thamai. චාරිත්‍ර tika karala iwara wenna peya 3ta wada yanawa. epa wena seen ekaka thiyene, sirawata matanam epama una seen eka.

    home coming thibboth thamai non veg and drinks.
    Ubala Punjab type ekatada ganne. Mage yaluwek innawa Punjab kollek marry karala inne un nam hodata mas malu kanawa liquor bonawa.
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    iyer awilla thella badina wedding nisa aniwa vegitarian thamai. චාරිත්‍ර tika karala iwara wenna peya 3ta wada yanawa. epa wena seen ekaka thiyene, sirawata matanam epama una seen eka.

    home coming thibboth thamai non veg and drinks.
    thella and non veg mokadda A scene eka
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Cannot be generalised. Highly depends on the wealth.

    Even sinhalunge wedding unath eka eka pathiwala eka eka widihai.

    නෙදකින් තාම ඒ වගේ උන් ඉන්නවද :lol:
    thamath innawa ban Civilaized wechcha nathi 1950 gananwala wage jeewathwena.

    kohe wedding walata giyath oya wage ewun keepa denek hari innawamai.
    ------ Post added on Apr 22, 2024 at 1:30 PM
     
    • Like
    Reactions: Xi Jinping and NRTG