දෙමළ අයිතිවාසිකම් ගන්න හැටි සානක්‍යන් කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ජාත්‍යන්තර ස්වයං තීරණ අයිතිය දිනා ගැනීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මහතා පැවසීය.

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් මඩකළපුව කල්ලඩි පාලම අසලදී පැවති විරෝධතාවට එක්වෙමිනි.

    එහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

    බ්‍රිතාන්‍යයන් දෙමළ ජනතාවගේ ඉරණම සිංහල ජනතාව වෙත බාර දී ගිය දිනේ සිට මේ දක්වා දෙමළ ජනතාවට බොහෝ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුණා. අපගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් කතා පැවැත්වීම් සිදු කර කර සිටීම නවතා ඒවා දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමේ කාලය එළැඹ තිබෙනවා.

    සිංහල පමණක් නීතිය ගෙන ආ අවස්ථාවේ බුද්ධිමත් දෙමළ තරුණ තරුණියන් මෙන්ම බොහෝ උගතුන් මේ රට හැර ගියා. ඇත්ත එයයි. වර්තමානයේ දකුණේ බොහෝ උගතුන් බුද්ධිමතුන් මේ රට හැර යනවා. අද මේ රටේ ජනතාව හඬ නඟන්නේ ඒ වෙනුවෙන්.

    අද මේ රටේ ජනතාවගේ ආර්ථික නිදහස අහිමි වී තිබෙනවා. නමුත් දෙමළ ජනතාවගේ ආර්ථික මෙන්ම දේශපාලන නිදහසත් අහිමිව තිබෙනවා. එවා ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. වතුකරයේ දෙමළ ජනතාව මේ රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල කැපවීමක් කරන ජන කොට්ඨාසක්. ඔවුන්ගේ පුරවැසි අයිතිය පවා අහිමි කළ කාලයක් තිබුණා. නමුත් තවමත් ඒ ජනතාව රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරමින් සිටිනවා.

    උතුරු නැගෙනහිර පළාත් ජනතාවගේ ඉඩම් රැසක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එම ඉඩම් සිංහල ජනතාව වෙත බෙදා දී තිබෙනවා.

    rajapkshala 13 dena nisa @nicjosh83 @2osama @erozan @hitter wage baiyo meek neha
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Bump
    ඊයා යකෝ මුන් ජෙප්පොන්ට කඩේ යන උන් නේද..

    කාල සීමාව දාලා challenge කලාට පස්සේ රෙවිලා නටන්න තරම් මුන් විලි ලජ්ජා නැති නිහීන තත්වටේ පත් උන කියන්නේ මනුසයෙක් නම් වෙන්න බෑ .

    ප්‍රේත ආත්මයක් වෙන්න ඕනේ. ඊය ලැජ්ජයි.
    ආ ඒ කියන්නේ මම දැන් බයියෙක් නෙමෙයි 🖖

    5. ජාතිය ආගම රණවිරු ගාය ගැන විවේචන දුටු පමණින් ඉස්මතු වෙන කැක්කුම ....

    පහුගිය අව්රුද්ද ඇතුලත ඔහොම තැනක් පෙන්නුවොත් මම කිරියෙන් යනවා.............. දෙමලෝ

    ne en ehema dewal neha
    thoge me wage dewal pennanna kiuwe , thawa 15hours walin ready wela hitapan. mama yanawa

    5. ජාතිය ආගම රණවිරු ගාය ගැන විවේචන දුටු පමණින් ඉස්මතු වෙන කැක්කුම ....

    lasthida ponaya

    ඔව් පොන්නයෝ තෝ එනකන් තමයි හිටියේ හුකොල යවන්න .පොන්න දෙමල
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බයීලා. මොන විසදූම දුන්නත් එකීය ලංකාවක් ඇතුලේ විතරයි . කොල්ලෝ 40000ක් මැරීලා යුදෙදේ දින්නේ ෆෙඩරල් දෙන්න නෙමේ. පොන්න රනිලා ත් එකීය කියනවානේ දැන්. ඒ කියන්නේකිසී කෙනෙක් එකීය වචෙනෙට පිටින් යන්නේ නෑ.

    ඔය TNA එකේ ලොක්කා ස්ම්බන්ධන් කලින් කිවා උන් කැමතී කියලා එකීය වෙන්න. උන් හැබැයී වචනේ වෙනස් කරනවා ද්කුණේ පාලකයා අනුව . රනිලා හරී සජීයා හරී දිගටම හිටියොත් අබ සරණයී
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    රාසමානික්කම් සානක්‍යන් මහතා පැවසීය.
    මේ අර සිංහලෙන් කතා කරනවා කියලා සිංහලු උඩ දාපු එකා නේද 🤭
     
    • Like
    Reactions: SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙමළුන්ට වෙනම රටක් දුන්නොත් ඒකටවත් පනින්න ඕන. නැත්නම් රජපස්ස කරුමෙන් ගැලවීමක් නෑ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔය එක පම්කෙකුට ස්වයං තීරන තියා රෙන්න බඩේ මොකුත්ම නැතිවෙයි තව ටික කාලෙකින් මෙහෙම ගියොත්
     
    • Like
    Reactions: siri_ayya