දෙමළ උනාට බලපන් කියන ලස්සන - මගේ රටට දළදා හිමි සරණයි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    සුනිල් එදිරිසිංහ ගායනා කරන
    “ගොයම් නැටුමකට දෑ කැති ලෙලවති
    කුඹුරක් ඇස නොගැටුන දරැවෝ”
    සින්දුව මතක් වුනා ආතක් පාතක් නැති, රටක භාෂාවක වටිනාකම දන්නෙ නැති, ඉතිහාසය දන්නෙ නැති, වර්ථමානය දන්නෙ නැති, අනාගතේ පේන්නෙ නැති, යුද්ධයක් ඇහැට දැකලා වත් නැති වඳ කාවයියො යුද්දෙ ගැන කියවගෙන එද්දි. තර්ක කරලා වැඩක් නෑ. මානසික බයියො. 🤭
    8000 පෝස්ට් බලකායේ සාමාජිකයෙක් මොනා හරි කෙටුවොත් තමා සල්ලි.ඒක නිසා ගනන් ගන්න එපා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113


    සිංහල උන් වෝට් කලේ නෑ ඕයි.ඔය සිරසේ scripts👌.උබේ තාත්තගේ වීඩියෝ එකක් උඩ

    අපි හැමෝම දන්නව යුද්දෙ නිසා, කෑලි කෑලි උන සින්හල මිනිස්සුන්ගෙ කතා. මාත් ෆේස්බුක් එකෙයි, twitter එකෙයි argue කර්ලා තියෙනවා ඊලම හරි යන්නෙ නෑ. ලන්කාව තමා හරි කියලා.
    ඒක එක පැත්තක් විතරයි නෙහ්. දෙමල උන්ටත් එ කතාවෙම තව පැත්තක් තියෙනවා.
    උබට අනිත් මිනිස්සුන්ගෙ කතා අහන්න බැරි නම් උබට EK එකේ ඉන්නත් බෑ.

    1660415896407.png
     
    • Haha
    Reactions: Antare 2.0

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    අන්තරේ 2.0 ට දීලා ටියන ටාස්ක් එක jvp ගැන වැරදි ප්‍රතිරූපයක් හදන එක.පෙරෙට්ටන්ට බනින එක.ජාති වාදේ අවුස්සන එක
    නකමුරගේ ටාස්ක් චීනය පිලිබද හොද කියන එක
    ඇරෝසාන් මහින්ද ඇතුලු පවුල සුද්ද කරන එක
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    US වල උන්ට කල්ලෙක් ජනාදිපති වෙන එක ඉවසන්න පුලුවන් උනා නම්, අපිට මේ ප්‍රශ්නෙ විසඳගන්න බැරි නෑනෙ බන්.
    මේ ජාතිවාදී ප්‍රශ්න තියාගෙන රටක් දියුණු කරන්න බෑ. ඉතින් අපි 2000දිත් දියුණු වෙමින් පවතින ජාතියක්, 2050දිත් දියුණු වෙමින් පවතින ජාතියක්.
    මේකෙන් වෙන්නෙ සින්හල අපිත් පව්. දෙමල උනුත් පව්. :(
    දෙමළ උන්ට නම් සිංහල උන්ට වඩා කල දසාවක් තියනවා කොහොමත්. උං ආකල්ප වලින් aggressive වුනාට, උං දැනටම ජාත්‍යන්තරේ ජය අරගෙන තියෙන්නෙ. ලංකාව, ඉන්දියාව ඇරුනම, මැලේසියාව, සිංගපූරුව, ස්විස්ටලන්තය වගේ රටවලත් ජාතික භාෂාවක් විදියට දෙමළ පිලිගන්න තත්වයක් තියනවා දැං. සිංහල අපිට එහෙම ජාතික හැඟීමක් ඇත්තටම නෑ. කොහෙ ගියත් ඕන එකෙක් එක්ක පෑහිලා ඉන්න පුළුවන් හැකියාව පැත්තක තිබ්බම, අපේ එකාලට රටකට ගියාම ජාතික හැඟීමක් එන්නෙ ක්‍රිකට් මැච් එකක් බලනකොට විතරයි.
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    හොදට අහපන්👌


    කොටි ඇරලා තමා තෝව හදලා තියෙන්නේ👌
    ------ Post added on Aug 13, 2022 at 11:55 PM

    තොට කිරියේ Account කියක් තියෙනවද @Riduna pumka Antare @kasun_kbp උබගේ නේද, රග පැමට පලයන් චරිත හතක් කරන්න 🤡


     
    • Haha
    Reactions: Antare 2.0

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අපි හැමෝම දන්නව යුද්දෙ නිසා, කෑලි කෑලි උන සින්හල මිනිස්සුන්ගෙ කතා. මාත් ෆේස්බුක් එකෙයි, twitter එකෙයි argue කර්ලා තියෙනවා ඊලම හරි යන්නෙ නෑ. ලන්කාව තමා හරි කියලා.
    ඒක එක පැත්තක් විතරයි නෙහ්. දෙමල උන්ටත් එ කතාවෙම තව පැත්තක් තියෙනවා.
    උබට අනිත් මිනිස්සුන්ගෙ කතා අහන්න බැරි නම් උබට EK එකේ ඉන්නත් බෑ.

    View attachment 181626
    එලකිරි එකේ community rules නැති එකෙං දැං පොන්සි පැටව් පිරිලා. වලියක් දාගන්න වත් හිතෙන්නෙ නැති තරම් ගූ ඩයල් ඉන්නෙ. රටට වෙච්ච දේම තමා. මට නම් ලොකු සීන් එකක් නෑ වෙන ෆෝරම් ඕන තරම් තියන නිසා. ඒත් මම ආසම සිංහල ෆෝරම් එක මෙහෙම චාටර් වුන එක ගැන ඇත්තටම දුකයි.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    තනි සින්හල බෞද්ධ 2/3 ආණ්ඩුවක් මේ රට වලපල්ලට ඇරල තියෙද්දි දෙමල කෙල්ලෙක් ඇවිල්ල 'මගේ රටට දළදා හිමි සරණයි' කියලා සින්දුව කියනවා.
    මේක නිකන් කෝචොක් පාරක් වගේ මට නම්.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,206
    113
    මේ කෙල්ල සිංහලබෞද්ධකරනය වෙලා වැලිඩේෂන් එකක් ගන්න තැනට පත් උන එක ගැන මට අප්සට්. ඒකිගෙ වැරැද්දක් නෙමේ සිංහල මාස් එකේ බාරගැනීමේ දිග පළල ගැන ගැටලුවක්.

    තනියම පදක්කම් ඇරගෙන නාමල් ට වඳින්න වෙනව වගේ තමා.

    මේ පර්ෆෝමන්ස් ඇබ්ස්ට්‍රැක්ට් මට්ටමකින් අගය කරන එක ගැන නෙමේ මේ කියන්නෙ. දෙමළ කෙල්ලෙක් ප්‍රධාන සංස්කෘතියට කේටර් කිරිල්ල නිසාම අමුතු අභිමානයක් තමන්ට එනවනම් වැඩේ වර්චස්.
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    මේ කෙල්ල සිංහලබෞද්ධකරනය වෙලා වැලිඩේෂන් එකක් ගන්න තැනට පත් උන එක ගැන මට අප්සට්. ඒකිගෙ වැරැද්දක් නෙමේ සිංහල මාස් එකේ බාරගැනීමේ දිග පළල ගැන ගැටලුවක්.

    තනියම පදක්කම් ඇරගෙන නාමල් ට වඳින්න වෙනව වගේ තමා.

    මේ පර්ෆෝමන්ස් ඇබ්ස්ට්‍රැක්ට් මට්ටමකින් අගය කරන එක ගැන නෙමේ මේ කියන්නෙ. දෙමළ කෙල්ලෙක් ප්‍රධාන සංස්කෘතියට කේටර් කිරිල්ල නිසාම අමුතු අභිමානයක් තමන්ට එනවනම් වැඩේ වර්චස්.
    meka reply eka EK eka bahutharayakata barapathala wadee.
     
    • Like
    Reactions: GobbaSira