8000 පෝස්ට් බලකායේ සාමාජිකයෙක් මොනා හරි කෙටුවොත් තමා සල්ලි.ඒක නිසා ගනන් ගන්න එපාසුනිල් එදිරිසිංහ ගායනා කරන
“ගොයම් නැටුමකට දෑ කැති ලෙලවති
කුඹුරක් ඇස නොගැටුන දරැවෝ”
සින්දුව මතක් වුනා ආතක් පාතක් නැති, රටක භාෂාවක වටිනාකම දන්නෙ නැති, ඉතිහාසය දන්නෙ නැති, වර්ථමානය දන්නෙ නැති, අනාගතේ පේන්නෙ නැති, යුද්ධයක් ඇහැට දැකලා වත් නැති වඳ කාවයියො යුද්දෙ ගැන කියවගෙන එද්දි. තර්ක කරලා වැඩක් නෑ. මානසික බයියො.![]()