දෙමළ-චිත්‍රපටියක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :dull:මේ ත්රෙඩ් එකේ කොහෙවත් අයිති කාරයා ගැන දාලා නැහැනේ
    මේ රිප්ලයි එකේ විතරනේ දාලා තියෙන්නේ:baffled:

    චාමියා ඕක හදන්න වචන 10000 විතර ටයිප් කරලා තියෙනවා
    ඉතින් පොර ගැන ත්රෙඩ් එකේ පටන් ගන්න තැනත් දාපන්:yes:
    එතකොටයි
    පොරට උගේ අයිතිය දුන්නා වෙන්නේ

    මචං වැරැද්ද හැදුව බොහොම ස්තුතියි....
    හැබැයි හොරකමක් කරන්න හිතන් කලා නෙමේ ලින්ක් එකේ ගිහින් බලපං
    චාමිදේවා ගැන ඒකේ සදහන් කරල තියෙනව
     

    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    මචං වැරැද්ද හැදුව බොහොම ස්තුතියි....
    හැබැයි හොරකමක් කරන්න හිතන් කලා නෙමේ ලින්ක් එකේ ගිහින් බලපං
    චාමිදේවා ගැන ඒකේ සදහන් කරල තියෙනව

    Ela !