මේ ත්රෙඩ් එකේ කොහෙවත් අයිති කාරයා ගැන දාලා නැහැනේ
මේ රිප්ලයි එකේ විතරනේ දාලා තියෙන්නේ
චාමියා ඕක හදන්න වචන 10000 විතර ටයිප් කරලා තියෙනවා
ඉතින් පොර ගැන ත්රෙඩ් එකේ පටන් ගන්න තැනත් දාපන්
එතකොටයි
පොරට උගේ අයිතිය දුන්නා වෙන්නේ
මචං වැරැද්ද හැදුව බොහොම ස්තුතියි....
හැබැයි හොරකමක් කරන්න හිතන් කලා නෙමේ ලින්ක් එකේ ගිහින් බලපං
චාමිදේවා ගැන ඒකේ සදහන් කරල තියෙනව
මේ ත්රෙඩ් එකේ කොහෙවත් අයිති කාරයා ගැන දාලා නැහැනේ
