දෙමළ ජනතාවට වෙනම පළාතක්!

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    demalunta wada....mahinda wadinnam kamathi athi uthure Wenama palanayak yanawata me dawaswala.......lol
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට නම් තෙරෙන්නේ නැ බන්.. මිනිස්සු පාස්පොට් එකක් අරන් උතුරට යන්න සෙට් වෙන්නේ ඇයි කියලා.. හුන්ඩුවක් වගේ රටක් තවත් බෙදුවහම... මෙවා ඉල්ලන උන්ට වඩා පිස්සු දෙන්නම් කියන උන්ට..

    dan monawada un illane.....monawada uthure apita thiyenne unta nathi....


    madakalapuwe mewa nadda?
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දැන් මොකද්ද ඔය විසඳුම? 13ට එහා යන්න අපිට හැකියාවක් නැ...

    මොකද්ද විසඳුම කියන්න මම දන්නේ නෑ එත් මෙච්චර කල් තිබුන එක විසන්දුමක්වත් සාර්ථක නෑ කියන්න puluwan
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙතන කියන්නේ මේකයි අපි දෙමළ ජාතිවාදි දේශපාලකයින්ට බයයි...අපිට කරන්න දෙයක් නැ..උන් කියන විදිහට වැඩ කරමු කියන එකනේ..මම වැරැද්දක් කියන්නේ නැ..හරි අහිංසක සිතිවිල්ලක්....ප්‍රශ්නය ඒක එතනින් ඉවර වෙන්නේ නැ

    ඇත්ත. ඒකත් නිකන් ගමේ මිනිස්සු 100ක් හිටියත් ගමේ ඉන්න එක චන්ඩියාට හැමෝම බයයි වගේ දෙයක්. "ඌ ඉල්ලන දෙයක් දීල අපි කරදරයක් නැතුව ඉමු" කියන මොඩල් එකේ කතාවක්.

    ප්‍රශ්නෙට විසදුම රටේ ජාතික ගීය දෙමලින් කීම වගෙ ටිකිරි වැඩ නෙවෙයි.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63


    එක එක කෙනාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්.

    හැබැයි මගේ අදහසනම් දෙමල අයට වෙනම රටකුයි , මුස්ලිම් අයට වෙනම රටකුයි දීල දැම්මනම් හරි

    හැබැයි එක කොන්දේසියක් උඩ , උන්ට ඒ දෙන පළාත් වල ඇරෙන්න අනිත් පළාත් වල ( කොළඹ , නුවර වගේ ) ඉන්න දෙමල , මුස්ලිම් අය ඔක්කොම ඒ අලුත් රටට යවන්න ඕනි. මෙහෙ ඔය එකෙක්වත් තියාගන්න බෑ . ඒ වගේම ඒ අලුත් රටට අයිති වෙන ප්‍රදේශයේ ඉන්න සිංහල උන් ඔක්කොමත් මෙහෙට ගෙන්නගන්න ඕනි.

    උතුර දෙමල අයට නැගෙනහිර මුස්ලිම් අයට දුන්නනම් හරි. කොහොමත් ඔය පළාත් පට්ට දුෂ්කර ඒ වගේම රස්නේ වැඩි පළාත් ඔන්න ඔහේ දීල දැම්මනම් ඉවරයි.

    එතකොට මෙහෙ හම්බයෝ රට අල්ලනවා කියල කෑගහන්න ඕනිත් නෑනේ හා නැද්ද ? ප්‍රශ්න ගොඩක් අඩුවෙයි .

    හැබැයි එක මුස්ලිම් එකෙක්වත් , දෙමල එකෙක්වත් මෙහෙ තියාගන්න බෑ . ඒ භාෂා , ආගම් ඔකොම මෙහෙ තහනම් වෙන්න ඕනි.

    හා දැන් කට්ටිය රේප් කපන්න පටන්ගන්න

    මේක දේශපාලන අදහසකින් දාපු එකක් නෙවෙයි

    මම මහින්දටවත් රනිල්ටවත් කඩේ යන එකෙක් නෙවෙයි

    ඔය දෙගොල්ලොම කරේ මේවා වවාගෙන කන එක විතරයි මට ඔය දෙගොල්ලොම පෙන්නන්න බෑ

    Ube wayasa kiyada ? ube adahas walin nam therenne patta podi ekek wage :confused::confused::confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    eka aththa...
    oo msg karana ewagen eka therenwa.
    ape gon harak thama demala,sinhalaya kiyala dekata bedala iri gahala wen karan inne...

    ow ow u kamathi naha kadanawata u kamathi 13ta... dan umbala kamathida 13 ta
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් තෙරෙන්නේ නැ බන්.. මිනිස්සු පාස්පොට් එකක් අරන් උතුරට යන්න සෙට් වෙන්නේ ඇයි කියලා.. හුන්ඩුවක් වගේ රටක් තවත් බෙදුවහම... මෙවා ඉල්ලන උන්ට වඩා පිස්සු දෙන්නම් කියන උන්ට..
    ඔකට කියන්නෙ බන් අක්මුල් සිදගත්ත කම කියල , කිසිම චාරයක් නැ, රටක් ජාතියක් ආගකම් පිලිබද හැගීමක් නැ උපන්ගෙයි වසල කම. දෙමල් මුස්ලිම් මනුස්සයො ඒ අතින් මුන්ට වඩා ඉදිරියෙන් උබ හරි, ඒ මිනිස්සු තමන්ගෙ කම වෙනුවෙන් ඉන්නව ඒකට මුන් අම්ම අප්පව හරි පුදල තමන් ජීවත් වෙනඩ බලන්නෙ,:angry::angry:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අකිල ගේ කතාවට පිළිතුරක්..
    1. ජනවර්ග අනුව ලංකාව බෙදිමෙන් ප්රතශ්න විසඳේ යයි බලාපොරොත්තු වෙනවා නම් ඒක මෝඩ කමයි..ඒක එතනින් ඉවර වෙන්නේ නැත...වන්නේ ඊට වඩා සංකිර්ණ ප්ර ශ්න ඇති විමයි..මතක තියා ගන්න උ-නැ පාලනය කරනනේ ලංකා රජයයි. ඔයා කියන විදිහෙන් අපේ අතින පාලනය ගිලිහේ.
    2. හරියට ප්රැශ්නය තේරුම් ගන්න..මේක එන් ජි ඔ කාක්කන් කියනවා වගේ සිංහල අධිපතිවාදය ගැන ප්රනශ්නයක් නෙමෙයි..එහෙම එකක් තිබ්බ නම් බෞද්ධ ආරාම මුස්ලිම් කරණයට ලක්වෙන්නේ වත් පාරවල් හරස් කරගෙන යදින්න වත් ඉඩ ලැබෙන්නේ නැත.. රටේ නිත්යාආනුකුල අධිපතිවාදය සිංහල අධිපතිවාදය තමයි..ඒක හරි හැටි ස්පාථිත නොවිමේ ගැටළුව තමයි දැන් පවතින්නේ
    3. උතුර මෙහෙම කරද්දි අපි මොකද කරන්නේ ? මතක තියා ගන්න අපිටයි මෙතන upper hand එක තියෙන්නේ...රජයට ඕන නම් විගිව අඹරලා කරල ගන්න පුළුවන්..ඒක කරන්න තමන්ගේ ශක්තිය හා හැකියාව තේරුම් ගන්න ඕන...ඒක මහින්දලා දැනගෙන කලා..මේ අයට ඒක බැහැ..උදාහරණ විදිහට මහින්ද ඉන්න කොට විගි නැටුවේ නැ ඕචචර මොනා වුණත් මැන් බයයි..ඇයි විගි පලාත් සබා ඇමති වුණාට මහින්ද තමයි පලාත් සභාවේ නිලධාරින් ටික පාලනය කලේ.....ගවනර් විගිව පාලනය කලා....හොයලා බලන්න ඒ කාලේ විගිගෙයි ලේකම් ලගෙයි රණ්ඩු තිබ්බා...
    4. අවුරුදු 30ක යුද්ධයකදි වත් ප්රමභාකරන් ගේ මැරකම් වලට ඔලුව නැමුවේ නැතුව ඒක යුද්ධ‍යෙන්ම පරද්දලා අපි දින්නට පස්සේ ප්රකභාකරන්ට ඕන දේ කරන්න අපිට පිස්සු වෙන්න ඕන...
    5. ඇයි අපි ආර්ථිකව පසු පසින් ඉන්නේ? එක අපිට හරි ආර්ථික ප්ර තිපත්තියක් නැ...අපිට ජාතික ආර්ථික ප්ර්තිපත්තියක් නැ.......එජාපයේ අය හිතන් ඉන්නේ පිටරට ආයෝජන සුද්දන්ගේ ආයෝජන ඒක තමයි එයාලගේ ප්රිතිපත්තිය....මේ රටට ජාතික ආර්ථික ප්ර තිපත්තියක් අවශ්යගයි...අපි බලන්න ඕන අපේ රටට හොඳ ඉන්ඩස්ට්රිිස් මොනාද කියල...මොකද්ද අපේ රටේ සංචාරක අංශයේ පොටෙන්ෂල් එක? ‍කොහොමද අපි ඒක ලබාගන්නේ? කොහොමද අපි අපේ සිගිරිය කාම්බෝජයේ අන්කෝර් වට් තරම් ප්ර චලිත කරන්නේ? මොනාද අපේ ටාගට් ලබන අවුරුද්දට ?මොනාද අපිට පටන් ගන්න පුළුවන් ඉන්ඩස්ට්රි ස්? දැන් ගෙවුම් ශේෂයේ අවුලක් තියෙන වෙලේ ඉස්සරහට ඒක නොදැනෙන්න කොහොමද අපි පිටරටින් ගෙන්වන රෙදි පිළී වගේ ඒවා ලංකාවේම නිෂ්පාදනය කරන්න පටන්ගන්නේ?
    අන්න ඒ ගැන හොයලා බලලා ජාතික ප්රළතිපත්තියක් හදන එක තමයි කරන්න ඕන..බටහිර නැතුව මුකුත් බැ කියන්නේ නැතුව..බලන්න ඉරානය දිහා...

    විගි ගේ වැඩේ ගැන කියනවා නම්
    6. ඊළමක් හදන්න බැ මුන්ට....ඒක රජයට අවශ්යද නම් නවත්වන්න පුළුවන්
    7. රජය දැනගන්න ඕන අපිට 13ට එහා ගිය විසඳුමක් දෙන්න බැ කියල කවදාවත්..ඉන්දියාව 13 ගෙනාව නිසා අපිට හොඳක් තියේ..ඉන්දියාවට පැහැදිලිව කියන්න ඕන 13ට එහා යන්නේ නැ අපි..ඒ වගේම අපි ඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය ගැන සොයා බලනවා කියලා...ඉන්දියාව 13ට එහා යන්න අකමැති කළොත් අනිත් රටවලින් එන බලපැමේ අදාළ කමක් නැ..එදාට සම්බන්ධන්ට විගිට පොළවේ පස් කන්න තමයි වෙන්නේ
    8. රටේ වාර්ගික අර්බුදය ගැන රිසර්ච් කරන්න ඕන..විශේෂයෙන් පිටරට අයට ආදාර දිලා අපේ රටට ගෙන්වලා අපිට ඕන විදිහට රිසරච් කරවන්න ඕන
    9. මහින්ද කළ විදිහට විගිව තද කරන්න ඕන ..
    10. ඒ වගේම මේ ආණ්ඩුව හොඳට මතක තියා ගන්න ඕන..සම්බන්ධන්, සුමන්තිරන් හා විගි ඇතුළු දේශපාලන සෙට් එක මනෝගනේෂන් ද ඇතුළුව ඉන්න කම් රටට හොඳක් නැත. මුන්ව හොඳින් හෝ නරකින් දේශපාලනයෙන් අතුගාන්න ඕන....මහින්දලා රවිරාජ්ව අයින් කරාම නහයෙන් අඬපු සෙට් එකට දැන් වත් තේරෙන්න ඕන මහ පොළවේ දේශපාලන යතාර්ථය වෙනස් කියලා..

    සම්පූර්ණ ඇත්ත. මම කියන්න හැදුවේ රට බෙදන්න ඕනි කියන එක නෙවෙයි පක්ෂ දේශපාලනෙන් මරාගන්නේ නැතුව එකතු වෙලා මේකට විසඳුමක් හොයන්න ඕනි කියන එක.

    කියන්න හදපු එක නෙවෙයි වෙන එකක් අල්ලන් දඟලනවා දැන් මුන්.
     
    මොකද්ද විසඳුම කියන්න මම දන්නේ නෑ එත් මෙච්චර කල් තිබුන එක විසන්දුමක්වත් සාර්ථක නෑ කියන්න puluwan

    ඇයි ඒ? මොකද ඒක සාර්ථක වෙන්න දෙමළ නායකයෝ දෙන්නේ නැ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    බෙදුවයි කියලා දැන් තියන ප්‍රශ්නේ විසදෙයි.. ඊට පස්සේ එන ප්‍රශ්න ලොකේ මොකාටවත් විසදන්න බැ.. එහෙම වෙලා දෙමල මුස්ලිම් රටවල් දෙක දියුනු උනාම සින්හල රටට ආදාර දෙනවා, සින්හල එවුන් නොගෙන ඉදීද? පුදලා ගනියි. ඊට පස්සේ ඉතුරුවෙලා තියන රටේ ආර්තිකයට කෙලෙව්වම ආයේ සින්හල උන් පරගැතියි.. ඉතින් ස්ටොරිය ඔල් ඔවර් අගේන්.. අද කියන්නේ ලොක බැන්කුවට, ඉන්දියාවට නයයි කියලනේ. ඒ නිසානේ සීපා ගහන්නේ.. අද ඉන්දියාව ඉන්න තැන එදාට දෙමල මුස්ලිම් රටවල් දෙක අරගෙන සින්හල නායකයන්ට කිව්වොත් උබලට ආදාර දෙන්නේ මෙන්න මේ කොන්දේසිවලට අනුවයි නැත්තම් මෙවා නැ අරවා නැ කියලා.. එතකොට මොකො වෙන්නේ?

    me tika anith unta terenne nati taram manda manasika da kiyala hitenne mata witarada ban?? :eek::oo::frown::frown::dull:
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඊට වඩා දෙයක් කරන්න වෙනවා ( රටින් කෑල්ලක් දෙන එක නෙවෙයි, හිතට දැනෙන වෙනත් දෙයක් ) මොකද යුදෙන් පිඩාවට පත්වෙච්ච දෙපැත්තේම මිනිසුන්ගේ මානසික තත්වය ඕකෙන් හදන්න බෑ .

    එහෙම පුලුවන්නම් මේ ප්‍රශ්න ආයේ මතු වෙන්නේ නෑ

    මහින්ද ඉන කාලෙත් දෙමල යට සමානව සැලකුව, දැනුත් තියෙන ආණ්ඩුව එහෙම කරනවා එත් ප්‍රශ්නේ තම මතු වෙනවා .


    "දැනුත් තියෙන ආණ්ඩුව එහෙම කරනවා"

    මේක කටින්ද කිව්වෙ? දැන් ඉන්න ආණ්ඩුව දෙමලයට සමානව සලකන්නෙ නෑ. උන්ට මල් තියල පුදන ගමන් සිංහලයට අසූචි බෙදනව.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනේ මන්දා බන් ලංකාවට මොකක් වෙන්න යනවද කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ahhh Erozan malli....umbama dapu ewata umbama baninawada?:P:P:P
    ආ පනින හාවො කොහොමද, කාලෙකින් ,මම ටැග් දම්මෙ නැ දන් දානව උබට බැනල :P:P
     
    Last edited:
    • Like
    Reactions: Chikamawa

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔකට කියන්නෙ බන් අක්මුල් සිදගත්ත කම කියල , කිසිම චාරයක් නැ, රටක් ජාතියක් ආගකම් පිලිබද හැගීමක් නැ උපන්ගෙයි වසල කම. දෙමල් මුස්ලිම් මනුස්සයො ඒ අතින් මුන්ට වඩා ඉදිරියෙන් උබ හරි, ඒ මිනිස්සු තමන්ගෙ කම වෙනුවෙන් ඉන්නව ඒකට මුන් අම්ම අප්පව හරි පුදල තමන් ජීවත් වෙනඩ බලන්නෙ,:angry::angry:

    okane umbala kiyanne mahindawa gemu kiyala...koheda mun ganan gaththe nahane neda?