දෙමළ ජනතාවට වෙනම පළාතක්!

Sep 4, 2015
3,212
269
0
ලංකාව ගැන මට දැන් තරහයි. කොච්චර තරහද කියනව නම් මම ඊ්යෙ උදැල්ලක් අරන් මාතෘ භූමියට කෙලගෙන කෙලගෙන ගියා. ඊට පස්සේ ඒකට බණ්ඩක්කා ඇට ටිකක් දාලා පස් දාලා වැහුවා ඕන හුත්තක් වෙන්න කියලා.:lol:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුද බන් හිතුවෙ කොටි එක්ක ගිහිසුම් ගහල, සීමා ලකුනු කරල සාම ගිවිසුම් ගහයි කියල නොගැහුවද??? කවුද හිතුවෙ ජාතික ගීය දෙම්ලින් කියයි කියල නොකියුවද??? කවුද හිතුවෙ උතුරට වෙනම පාලනයක් ඉල්ලල යොජනා සම්මත වෙන්ඩ ඉඩ තියයි කියල දැන් මොකො උනේ??? ඔයා ඔය පෙන්නන්ඩ හදන් සුරගනා කතාව නෙමේ මෙතන යටින් යන්නෙ,නිවටයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති වෙලා ඉන්න වෙලාවෙ ඔනෙම දෙයක් කරගන්ඩ පුලුවන් කියල උන් දන්නව, පාවා දෙන්නො රජ වෙලා.

    එකනේ සම ගිවිසුම් ගැහුවට පස්සේ අද රනිල්ව ගෙනාපු එක්කෙනාම සෙට් වෙලා මිනිහව ගෙදර ඇරියේ.....ඒ කියන්නේ ඒවාට ඉඩ හම්බෙන්නේ නැහැ ...අනික අයිත් යුද්දයක් නම් වෙන්නේ නැහැ....

    හැම දේශපලුවම පවා දෙනවා තමයි බන්....සුරදුතයෝ චන්දෙ ඉල්ලන්නේ නැහැනේ.....රට පාවලා දීලා තියෙනවනේ මහින්දත් ජිනීවා ගිහිල්ලා.....වාසි හැටියට තමයි උන්ගේ වැඩ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අසාර්තක තර්කයක්නෙ අපිද රට පාලනේ කරන්නෙ??? අපිද රට බෙදන්ඩ යොජනා ගේන්නෙ අපිද ඒ යොජනා සම්මත වෙන්ඩ ඉඩ තියන්නෙ, අපිද?????? අපිද රට කරවන්නෙ,

    මෝඩ හැත්තක්. රට බෙදන එකට විරුද්දව කතා කරාම යුද්දයක් සෙට් කරන්ඩ හදනවලු. මූ නොකිය කියන්නෙත් එතකොට රට බෙදන්න ඉඩ දීපං කියල. :no:
     
    :D:yes:
     
    රට බෙදන්න යෝජනා ගේන්නේ උතුරු පළාත් සභාව ( කලින් ඔය යෝජනාව කිසරක් සම්මත වෙලා තියෙනවද කියලා හොයා බලන එක ඔයා කරන්න මහින්දගේ කාලෙත් ඕක උනා දැනුත් වෙනවා...අනාගතේදීත් වෙයි....ඉතින් මොකෝ )
     
    රට බෙදන්න කවුද බන් දෙන්නේ....උඹලා පුදුම අන්තගමින් බන් ....දැන් 13 දෙනවට මහින්ද කැමතිද අකම්තිද කියපන්කො
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කවුද බන් හිතුවෙ කොටි එක්ක ගිහිසුම් ගහල, සීමා ලකුනු කරල සාම ගිවිසුම් ගහයි කියල නොගැහුවද??? කවුද හිතුවෙ ජාතික ගීය දෙම්ලින් කියයි කියල නොකියුවද??? කවුද හිතුවෙ උතුරට වෙනම පාලනයක් ඉල්ලල යොජනා සම්මත වෙන්ඩ ඉඩ තියයි කියල දැන් මොකො උනේ??? ඔයා ඔය පෙන්නන්ඩ හදන් සුරගනා කතාව නෙමේ මෙතන යටින් යන්නෙ,නිවටයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති වෙලා ඉන්න වෙලාවෙ ඔනෙම දෙයක් කරගන්ඩ පුලුවන් කියල උන් දන්නව, පාවා දෙන්නො රජ වෙලා.

    :yes::yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකනේ සම ගිවිසුම් ගැහුවට පස්සේ අද රනිල්ව ගෙනාපු එක්කෙනාම සෙට් වෙලා මිනිහව ගෙදර ඇරියේ.....ඒ කියන්නේ ඒවාට ඉඩ හම්බෙන්නේ නැහැ ...අනික අයිත් යුද්දයක් නම් වෙන්නේ නැහැ....

    හැම දේශපලුවම පවා දෙනවා තමයි බන්....සුරදුතයෝ චන්දෙ ඉල්ලන්නේ නැහැනේ.....රට පාවලා දීලා තියෙනවනේ මහින්දත් ජිනීවා ගිහිල්ලා.....වාසි හැටියට තමයි උන්ගේ වැඩ.
    නැ රනිල් ගෙදර ගිය එකයි මේකයි අදාල නැ, ඉන්න පාලකයො දෙන්නම නිවටයි, පාවාදෙන්ඩ බලන් ඉන්නෙ තියෙන විධායක හා විවස්තාධායක බලතල පාවිච්චි කරල 13+ දුන්නොත් උබ මොකද කරන්නෙ??? එපා කියල නතර කරන්ඩද???? නැත්තන් ආණ්ඩුව එලවන්ඩද??? ඒකට තව අවුරුදු 4-5 ක් තියෙනව ඔය කාලෙ වෙන නස්පැත්තිය නතර කරන්ඩ කාටද පුලුවන්?????මහින්ද ගැන කීයවන්ඩ එපා බන් මහින්ද පැරදිලා ගෙදර ඉන්නෙ උන්දගෙන් මෙතනදි ඇති වැඩක් නැ මහින්ද රට පාලනේ කරන්නෙ නැ, ඇයි මේ මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාන්නෙ,මේ ගොබ්බයො රට ෆෙඩරල් කරොත් ඒකට මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාල හරියන්නෙ නැ,
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    රට බෙදන්න යෝජනා ගේන්නේ උතුරු පළාත් සභාව ( කලින් ඔය යෝජනාව කිසරක් සම්මත වෙලා තියෙනවද කියලා හොයා බලන එක ඔයා කරන්න මහින්දගේ කාලෙත් ඕක උනා දැනුත් වෙනවා...අනාගතේදීත් වෙයි....ඉතින් මොකෝ )

    දන්නැති දේවල් කතා කරන්න එපා බන්. මහින්දගෙ කාලෙයි අරූගෙ කාලෙයි මුගෙ කාලෙයි. ඕව්වා බංකොළොත් තර්ක. වර්තමාන ප්‍රශ්ණයට විසඳුම් සොයන්න මචන්. ඒකෙන් ගොඩ යන්න බලන්න ඕන රටක් විදිහට. තරහ ගන්න එපා මචන් අදහස් දැක්වීමක් විතරයි. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැ රනිල් ගෙදර ගිය එකයි මේකයි අදාල නැ, ඉන්න පාලකයො දෙන්නම නිවටයි, පාවාදෙන්ඩ බලන් ඉන්නෙ තියෙන විධායක හා විවස්තාධායක බලතල පාවිච්චි කරල 13+ දුන්නොත් උබ මොකද කරන්නෙ??? එපා කියල නතර කරන්ඩද???? නැත්තන් ආණ්ඩුව එලවන්ඩද??? ඒකට තව අවුරුදු 4-5 ක් තියෙනව ඔය කාලෙ වෙන නස්පැත්තිය නතර කරන්ඩ කාටද පුලුවන්?????මහින්ද ගැන කීයවන්ඩ එපා බන් මහින්ද පැරදිලා ගෙදර ඉන්නෙ උන්දගෙන් මෙතනදි ඇති වැඩක් නැ මහින්ද රට පාලනේ කරන්නෙ නැ, ඇයි මේ මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාන්නෙ,

    ව්‍යවස්ථාදායක බල තල පාවිච්චි කරන්න චන්දෙන් දිනන්න ඕනිනේ.....උඹ හිතනවද දිනයි කියලා ....ඕව සිහින

    හැබැයි දෙමල මිනිස්සුන්ට යම්කිසි සීමාවක බලය ලබා දීමක් කලයුතුයි ....නැත්තන් ඔය අටමගල් පළාත්සභා අහෝසිකරලා දන්නා ඕනි
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    මේ රටෙහි තමන්ගෙ කියල කල්චර් එකක්,,තමන්ගෙ කියල ආගමික අයිතියක් තියෙනව කියන්නෙත්,ඒව වැඩිදියුනු කරන්න සහයෝගයන් දෙන්න කියන්නෙත් මුස්ලිම් සහ දෙම්ල ජනයා පමනි,
    සින්හල ජනයාට කිසිම කල්චර් එකක් නැහැ,,ආගමක් නැහැ,,තිබ්බත් ඒ තියෙන්නෙ එයාලන්ගෙ බර්ත් සටිෆිකෙට් වල පමනි,,එම නිසා තමන්ගෙ කියල මේ රටේ ප්‍රදාන කල්චර් එකක් තියෙන්නෙ මුස්ලිම් හ දෙමල අයට පමනයි.සින්හල දනට බහුතරය උනාට ඔවුන් සන්ස්කෘතිකව සින්හල නොවේ.ඔවුන්ගේ හැසිරීම පෙනුම ඔක්කොම වෙන වෙන අයගෙන් කොපි කල ඒව වේ.එනම් සින්හල ජනයාට සන්ස්කුතියක් නැත,ඒබව සින්හලයන්ම රූපවානිනි වලින් කියා තිබේ.ඔවුන්ගෙ සින්දු නාට්ටි හ ෆිල්ම් සියල්ල අනුන්ගේ ඉමිටේශන් කිරිම්වේ

    සන්ස්කෘතියක් නොමති අයට ප්‍රදේශයන් රටක් අවශ්ය නැත. නමුත් මුස්ලිම් දෙමල ජනායට රැක ගැනිමට සන්ස්කෘතියක් තීබෙන නිසා ඔවුන්ට ඒ සදහා වෙන පලාත් ලබාදිම වැරදි නොවේ.
    මුස්ලිම් ජනයා එදා මෙන්ම අදත් හෙටත් නිවැරදිව ආගමික වතාවත් කරමින් සියලු සන්ස්කෘති චාරිත්‍ර ඉටුකරයි.
    නමුත් සින්හල ජනයාට එහෙම ඔවුන්ගේ අවුරුදුවත් සැමරන්නට බැරිවී ඇත,අවුරුද්දට ඔවුන් කරන්නේ අවුරුදු මොඩෙල් තෙරීමයි,,ට්‍රිප් යාමයි..මේයින් සින්හලයන්ට සන්ස්කෘත්යක් නැති බව 100% ඔප්පුවේ,සන්ස්කෘතියක් අවශ්ය නැති සින්හල ජාතිකයන් සන්ස්කෘතිය ආගම පන සේ රකින අනික් ජාතියන්ට බන කියන්නෙ කෙසේද.වෙනත් කල්චර් හා ආගමික ඕනකම් වැඩිදියුනු කරගන්නට වෙනම පලාතක් දෙන්නෙ එපා කියන්නෙ කෙසේද..සින්හලයන් වැනි සන්ස්කෘති නැති ජාතියක් සමග එකට සිටීමෙන් සන්ස්කෘතිය්ක් තියෙන ජාතිවල අනාගත ලමයිද නරක් වෙන්නට ඉඩක් තිබේ,,එනිසා ඒ ලමයි රැකගන්න වෙනම පලාතක් දීම වැදහත් වේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දන්නැති දේවල් කතා කරන්න එපා බන්. මහින්දගෙ කාලෙයි අරූගෙ කාලෙයි මුගෙ කාලෙයි. ඕව්වා බංකොළොත් තර්ක. වර්තමාන ප්‍රශ්ණයට විසඳුම් සොයන්න මචන්. ඒකෙන් ගොඩ යන්න බලන්න ඕන රටක් විදිහට. තරහ ගන්න එපා මචන් අදහස් දැක්වීමක් විතරයි. :yes:

    දැන් මොකක්ද වර්තමාන ප්‍රස්නේ කියපන්කො :cool::cool::cool:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ව්‍යවස්ථාදායක බල තල පාවිච්චි කරන්න චන්දෙන් දිනන්න ඕනිනේ.....උඹ හිතනවද දිනයි කියලා ....ඕව සිහින

    හැබැයි දෙමල මිනිස්සුන්ට යම්කිසි සීමාවක බලය ලබා දීමක් කලයුතුයි ....නැත්තන් ඔය අටමගල් පළාත්සභා අහෝසිකරලා දන්නා ඕනි

    හා හරි. මම එහෙම කරන්නම්. හරි දැන් ගිහින් බට් ටිකක් කාලා නිදා ගනිං.:yes:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    නැ රනිල් ගෙදර ගිය එකයි මේකයි අදාල නැ, ඉන්න පාලකයො දෙන්නම නිවටයි, පාවාදෙන්ඩ බලන් ඉන්නෙ තියෙන විධායක හා විවස්තාධායක බලතල පාවිච්චි කරල 13+ දුන්නොත් උබ මොකද කරන්නෙ??? එපා කියල නතර කරන්ඩද???? නැත්තන් ආණ්ඩුව එලවන්ඩද??? ඒකට තව අවුරුදු 4-5 ක් තියෙනව ඔය කාලෙ වෙන නස්පැත්තිය නතර කරන්ඩ කාටද පුලුවන්?????මහින්ද ගැන කීයවන්ඩ එපා බන් මහින්ද පැරදිලා ගෙදර ඉන්නෙ උන්දගෙන් මෙතනදි ඇති වැඩක් නැ මහින්ද රට පාලනේ කරන්නෙ නැ, ඇයි මේ මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාන්නෙ,මේ ගොබ්බයො රට ෆෙඩරල් කරොත් ඒකට මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාල හරියන්නෙ නැ,

    ඔව්. හැම මගුලටම "කලින් ආණ්ඩුව" කියන උත්තරේ දැන්වත් නවත්තමු.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මේ රටෙහි තමන්ගෙ කියල කල්චර් එකක්,,තමන්ගෙ කියල ආගමික අයිතියක් තියෙනව කියන්නෙත්,ඒව වැඩිදියුනු කරන්න සහයෝගයන් දෙන්න කියන්නෙත් මුස්ලිම් සහ දෙම්ල ජනයා පමනි,
    සින්හල ජනයාට කිසිම කල්චර් එකක් නැහැ,,ආගමක් නැහැ,,තිබ්බත් ඒ තියෙන්නෙ එයාලන්ගෙ බර්ත් සටිෆිකෙට් වල පමනි,,එම නිසා තමන්ගෙ කියල මේ රටේ ප්‍රදාන කල්චර් එකක් තියෙන්නෙ මුස්ලිම් හ දෙමල අයට පමනයි.සින්හල දනට බහුතරය උනාට ඔවුන් සන්ස්කෘතිකව සින්හල නොවේ.ඔවුන්ගේ හැසිරීම පෙනුම ඔක්කොම වෙන වෙන අයගෙන් කොපි කල ඒව වේ.එනම් සින්හල ජනයාට සන්ස්කුතියක් නැත,ඒබව සින්හලයන්ම රූපවානිනි වලින් කියා තිබේ.ඔවුන්ගෙ සින්දු නාට්ටි හ ෆිල්ම් සියල්ල අනුන්ගේ ඉමිටේශන් කිරිම්වේ

    සන්ස්කෘතියක් නොමති අයට ප්‍රදේශයන් රටක් අවශ්ය නැත. නමුත් මුස්ලිම් දෙමල ජනායට රැක ගැනිමට සන්ස්කෘතියක් තීබෙන නිසා ඔවුන්ට ඒ සදහා වෙන පලාත් ලබාදිම වැරදි නොවේ.
    මුස්ලිම් ජනයා එදා මෙන්ම අදත් හෙටත් නිවැරදිව ආගමික වතාවත් කරමින් සියලු සන්ස්කෘති චාරිත්‍ර ඉටුකරයි.
    නමුත් සින්හල ජනයාට එහෙම ඔවුන්ගේ අවුරුදුවත් සැමරන්නට බැරිවී ඇත,අවුරුද්දට ඔවුන් කරන්නේ අවුරුදු මොඩෙල් තෙරීමයි,,ට්‍රිප් යාමයි..මේයින් සින්හලයන්ට සන්ස්කෘත්යක් නැති බව 100% ඔප්පුවේ,සන්ස්කෘතියක් අවශ්ය නැති සින්හල ජාතිකයන් සන්ස්කෘතිය ආගම පන සේ රකින අනික් ජාතියන්ට බන කියන්නෙ කෙසේද.වෙනත් කල්චර් හා ආගමික ඕනකම් වැඩිදියුනු කරගන්නට වෙනම පලාතක් දෙන්නෙ එපා කියන්නෙ කෙසේද..සින්හලයන් වැනි සන්ස්කෘති නැති ජාතියක් සමග එකට සිටීමෙන් සන්ස්කෘතිය්ක් තියෙන ජාතිවල අනාගත ලමයිද නරක් වෙන්නට ඉඩක් තිබේ,,එනිසා ඒ ලමයි රැකගන්න වෙනම පලාතක් දීම වැදහත් වේ

    දන්න පුකක් කියවපන් හරකො.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දැන් මොකක්ද වර්තමාන ප්‍රස්නේ කියපන්කො :cool::cool::cool:

    උබ ලංකාවෙ නෙමෙයි ඉන්නෙ කියලා මම අනාවැකියක් කියනවා. එ‍ක්කෝ උබට පිස්සු. හරිද කියලා කියන්න දන්නේ නෑ.:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ රටෙහි තමන්ගෙ කියල කල්චර් එකක්,,තමන්ගෙ කියල ආගමික අයිතියක් තියෙනව කියන්නෙත්,ඒව වැඩිදියුනු කරන්න සහයෝගයන් දෙන්න කියන්නෙත් මුස්ලිම් සහ දෙම්ල ජනයා පමනි,
    සින්හල ජනයාට කිසිම කල්චර් එකක් නැහැ,,ආගමක් නැහැ,,තිබ්බත් ඒ තියෙන්නෙ එයාලන්ගෙ බර්ත් සටිෆිකෙට් වල පමනි,,එම නිසා තමන්ගෙ කියල මේ රටේ ප්‍රදාන කල්චර් එකක් තියෙන්නෙ මුස්ලිම් හ දෙමල අයට පමනයි.සින්හල දනට බහුතරය උනාට ඔවුන් සන්ස්කෘතිකව සින්හල නොවේ.ඔවුන්ගේ හැසිරීම පෙනුම ඔක්කොම වෙන වෙන අයගෙන් කොපි කල ඒව වේ.එනම් සින්හල ජනයාට සන්ස්කුතියක් නැත,ඒබව සින්හලයන්ම රූපවානිනි වලින් කියා තිබේ.ඔවුන්ගෙ සින්දු නාට්ටි හ ෆිල්ම් සියල්ල අනුන්ගේ ඉමිටේශන් කිරිම්වේ

    සන්ස්කෘතියක් නොමති අයට ප්‍රදේශයන් රටක් අවශ්ය නැත. නමුත් මුස්ලිම් දෙමල ජනායට රැක ගැනිමට සන්ස්කෘතියක් තීබෙන නිසා ඔවුන්ට ඒ සදහා වෙන පලාත් ලබාදිම වැරදි නොවේ.
    මුස්ලිම් ජනයා එදා මෙන්ම අදත් හෙටත් නිවැරදිව ආගමික වතාවත් කරමින් සියලු සන්ස්කෘති චාරිත්‍ර ඉටුකරයි.
    නමුත් සින්හල ජනයාට එහෙම ඔවුන්ගේ අවුරුදුවත් සැමරන්නට බැරිවී ඇත,අවුරුද්දට ඔවුන් කරන්නේ අවුරුදු මොඩෙල් තෙරීමයි,,ට්‍රිප් යාමයි..මේයින් සින්හලයන්ට සන්ස්කෘත්යක් නැති බව 100% ඔප්පුවේ,සන්ස්කෘතියක් අවශ්ය නැති සින්හල ජාතිකයන් සන්ස්කෘතිය ආගම පන සේ රකින අනික් ජාතියන්ට බන කියන්නෙ කෙසේද.වෙනත් කල්චර් හා ආගමික ඕනකම් වැඩිදියුනු කරගන්නට වෙනම පලාතක් දෙන්නෙ එපා කියන්නෙ කෙසේද..සින්හලයන් වැනි සන්ස්කෘති නැති ජාතියක් සමග එකට සිටීමෙන් සන්ස්කෘතිය්ක් තියෙන ජාතිවල අනාගත ලමයිද නරක් වෙන්නට ඉඩක් තිබේ,,එනිසා ඒ ලමයි රැකගන්න වෙනම පලාතක් දීම වැදහත් වේ

    මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමෙන් දමිල ජනයා මුස්ලිම් ජනයා විසින් හොදගනිමට තැත් කලත් දෙමල ජනයා විසින් මුස්ලිම් ජනයාගේ පුකට පයින් ගැසීම වලක්වාගත හැකි වනක් නොවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට බෙදන්න යෝජනා ගේන්නේ උතුරු පළාත් සභාව ( කලින් ඔය යෝජනාව කිසරක් සම්මත වෙලා තියෙනවද කියලා හොයා බලන එක ඔයා කරන්න මහින්දගේ කාලෙත් ඕක උනා දැනුත් වෙනවා...අනාගතේදීත් වෙයි....ඉතින් මොකෝ )
    මහින්දගෙ කාලෙ එකක්වත් සම්මත වෙලා නැ, ඊට කලින් සම්මත වෙන්ඩ විදිහකුත් නැ මෑත කාලෙදි,මොකද යුද්දෙතියෙනකන් පාලාත් සබාව දියුවෙ නැ. මහින්දගෙ කාලෙ ආව යොජනා මහින්ද උතුරු ආණ්ඩුකාරවය ලවා අයින් කරා විග්නේශ්වරන් උදේ ඉන් රැ වෙනකන් ඇඩුවෙ ආණ්ඩුකාරය අයින් කරන්ඩ කියල මතක ඇති උබට, මොකද උබත් ඒකාලෙ තෙර්ඩ් දාන් නහයෙන් ඇඩුව උතුරෙ කීර්තිමත් හමුදා නිලධාරියව ආණ්ඩුකාරකමින් අයින් කරන්ඩ කියල,මතක ඇති උබට ,දැන් මොකො කියන්නෙ කවුද හරි ????? දැන් සනිපද??

    එදා ආණ්ඩුකාරය අයින් කරන්ඩ කියල නගයෙන් අඩපු උබ අද මගෙන් අහනව ඉතින් මොකො,මොකො වෙන්නෙ කියල,එදා නොතේරුනා උබට අද ගැන. අපි ඒ කාලෙ කියුව අද ගැන ,මතක ඇති හොදින් මතක් කරපන්, ඒ වගේම තමා අද අපි කීයන දේ හෙට වෙන්ඩ තියෙනව, උබලට දැක්මක් නැ,
     
    Last edited: