දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැන් කියපල්ලකෝ මෛත්‍රී මොකක්ද කරුණට කරන්නේ? එකත් පොඩ්ඩක් කියා හිටං:P.:P.:P.:P
 
උසාවි යන්න උට විරැද්ධව නඩු තියෙන්න එපෑ. උඹල මෙතන කෑ ගැහුවට වැඩක් නෑ උසාවි ගිහින් ඔප්පු කරන්න බැරිනන. ඔය රනිල්ටත් බටලන්දෙ කේස් තියන්නේ. ඒවාත් ඔප්පු කරගන්න බැහැ. එ් නිසා රනිලුත් යන්න ඔිනිද හිරේ?

අන්න point එක! මහින්දටත් එහෙම තමයි එහෙනං. අර විදුලි පුටු භීතිකාවෙන් පෙලෙන අයට ඔය උදාහරණ දෙක දුන්ඥනං?
 
දැන් කියපල්ලකෝ මෛත්‍රී මොකක්ද කරුණට කරන්නේ? එකත් පොඩ්ඩක් කියා හිටං:P.:P.:P.:P

නෑ ඉතිං මෛත්‍රීනං "ඔන්න චන්දෙ ලංවෙලා කොටි ආපහු එනෝ" කියල කෑගැහුවේ නෑනෙ :lol:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැන් කියපල්ලකෝ මෛත්‍රී මොකක්ද කරුණට කරන්නේ? එකත් පොඩ්ඩක් කියා හිටං:P.:P.:P.:P
නෑ ඉතිං මෛත්‍රීනං "ඔන්න චන්දෙ ලංවෙලා කොටි ආපහු එනෝ" කියල කෑගැහුවේ නෑනෙ :lol:
අහපු ප්‍රශ්නෙට උත්තරයක් දියන් ගොබිලෝ....
දැන් කියපල්ලකෝ මෛත්‍රී මොකක්ද කරුණට කරන්නේ? එකත් පොඩ්ඩක් කියා හිටං:P.:P.:P
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අන්න point එක! මහින්දටත් එහෙම තමයි එහෙනං. අර විදුලි පුටු භීතිකාවෙන් පෙලෙන අයට ඔය උදාහරණ දෙක දුන්ඥනං?
ඇයි හරකෝ සරත් ෆොන්සේකා කියනවනම් සුදු කොඩි කතාවක්, චන්ද්‍රිකා චැනල් 4 වීඩියෝ එක අනුමත කරනවානම්... දැන් මේ මෛත්‍රී හිගන්නා අයිත් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්තවන්න ඕනේ කියනවනම්... තව මොනාද බල්ලෝ තොට ඕනේ???? :angry: :angry: :angry:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්න point එක! මහින්දටත් එහෙම තමයි එහෙනං. අර විදුලි පුටු භීතිකාවෙන් පෙලෙන අයට ඔය උදාහරණ දෙක දුන්ඥනං?

    කොහෙද මහිනදයාට විරැද්ධව දැනටමත් සාක්කි එකතු කරල ඉවර‍නේ. සේනාධිනායක විදියට මහින්ද එල්ලුන් ගස් යන්න ඔිනි.
     
    ඇයි හරකෝ සරත් ෆොන්සේකා කියනවනම් සුදු කොඩි කතාවක්, චන්ද්‍රිකා චැනල් 4 වීඩියෝ එක අනුමත කරනවානම්... දැන් මේ මෛත්‍රී හිගන්නා අයිත් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්තවන්න ඕනේ කියනවනම්... තව මොනාද බල්ලෝ තොට ඕනේ???? :angry: :angry: :angry:

    ඉවසනු මැනවි පින්වත. සිදුවූ දේ සිදුවුණා. අපි දන්නව යුද අපරාද වුනේ නෑ කියල. එනිසා අපි බය නෑ. පින්වත ඔබත් බිය නොවන්න. :D
     
    කොහෙද මහිනදයාට විරැද්ධව දැනටමත් සාක්කි එකතු කරල ඉවර‍නේ. සේනාධිනායක විදියට මහින්ද එල්ලුන් ගස් යන්න ඔිනි.

    ඔබතුමාට එහා වත්තෙ නූල මිස් උනා වගේ. කමක් නෑ මං ආයි දාන්ඥන්:

    1 ලංකාව අන්තර්ජාතික අපරාධ අධිකරණ ප්‍රඥප්තියට (ICC) අත්සන් තබා නැත. එනිසා ලාංකික යුද අපරාධ නඩු ICC හට ඇසිය නොහැක
    2 මේ වන විට ICC මගින් අසා ඇත්තේ නඩු 36ක් පමණි
    3 මේ සියල්ල අප්‍රිකානු ඝාතකයින්ට එරෙහිවය (එයින්ද ඇතැම් නඩු අධිකරණය දැමීය)
    4 අත්අඩංගුවට පත්වූයේ 7ක් පමණි
    5 කොංගෝවේ අමානුෂිකම ඝාතකයාට පවා හිමිවූ දඬුවම: අවුරුදු 14යි
    6 කිසිවකුට මරණ දඬුවම දීමට මෙයට නොහැක
    7 සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට විදෙස් ආරක්ෂක අංශ යෙදීමට බලය නැත. ඇල්ලූ 7 දෙනාම තම රටේම නිළධාරීන් ඇල්ලූවනය
    8 කොංගෝවේ ඝාතකයන් 2ක් සුඩානයේ 1ක් හා කෙන්යාවේ 2ක් ICC එක නිදොස් කරන ලදී (සාක්ෂි නැතිව)

    මේකට අහුවෙන කිසි අපරාධයක් මෙහෙ වෙලා නෑ. ප්‍රභාකරන් හැර වෙන කිසි කෙනෙක් ලංකාවෙන් යන එක විහිළුවක්. නඩුව ගෙනියන්නත් බැ, අපි අත්සන් කරල නෑ. ගියත් නිෂ්ප්‍රභ වෙනව. නොවුනත් අපි දිනනව. පැරදුනත් මොකෙට්ටවත් ඇවිත් කාවවත් ගෙනයන්න බෑ.
     
    ඕක ඒ මිනිහගෙ මතේ. ඒකට මට මුකුත් කියන්න බැහැ. හැබැයි මාධ්‍යවේදියෙක් කිවුවත් ඕක ඇත්ත වෙන්නේ නැහැ.

    එයා නිකම් මාධ්‍ය වේදියෙක් නෙමෙයි කොටි ගැන හොඳට දන්න මාධ්‍ය වේදියෙක්! ඔයා මේ ත්‍රෙඩ් එකේම එයාගේ වෙනත් ලිපියකට ලින්ක් එකක් දැම්මා
    හරි අපි කියමු කොටි රනිල්ට අකමැත්තෙන් හිටියේ නෑ කියලා....ඒත් රනිල් ඊළම දෙනවා නම් ඇයි රනිල් දිනන එක වැළැක්වුවේ?
    රනිල් ආවාම ඊළම ලැබෙනවා නම් ඇයි රනිල් දිනන එක වැළැක්වුවේ?
    උඹ මම අහපු අනිත් ප්‍රශ්නයට උත්තර දුන්නේ නෑ....