දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුද ගොනෝ යුද්දෙකට කලින් ඒවා ගැන කතා කරන්නේ මෙතන?
    යුද්ධය පටන් ගත්තාට පස්සේ නේ මේ මාතෘකා ඔක්කොම අදාළ වෙන්නේ!

    උඹ හරියට OL ෆේල් වෙච්ච එකෙක් 5 ශීෂ්‍යත්ව සමත්වීම ගැන කතා කරනවා වගේ මෝඩ තර්කයක් නේ දෙන්නේ!

    මට තියන ලෙ‍‍ාකුම ප්රසේනේ ඇයි දෙමළ මිනිස්සු සටන් විර‍ාමෙ හින්ද රනිල්ට කැමති කියන එක. පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සිරිසේන පවරනවා කියලා කියන්නේ නෑ......මහ මැතිවරණයකට යන කතාව නේ කියන්නේ

    රනිල් අගමැති කරන අන්තර්වාර ආන්ඩුවක් හදනවලු දින 100ට.... ඇයි දන්නේ නැද්ද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කොටි රනිල්ට චන‍්දෙ දෙන්න එපා කිව්වේ නෑනේ කිව්වෙ චන්දෙ වර්ජනෙ කරන්න කියලනේ. උඹලනෙ රනිල්ට චන්දෙ දෙන්න එප‍ා කිවුව‍ා කියන්නේ උඔලගෙ ආතල් එකට.

    කොටින්ට මහින්දව ගේන්න උවමනා නන් කෙලින්ම මිනිස්සුන්ට කියල එවන‍වනේ මෙන්න මෙයට දෙන්න කියල.... එහෙම උනානන් මහින්ද උඩින් දිනුන්

    මෙහෙමයි මචං උබ තාමත් ආණ්ඩුවේ බංකොලොත් තර්කයක් ඉදිරිපත් කරන්න උස්සහා ගන්නවා එත් දැන් ආණ්ඩුවත් නවතවලා තියෙන්නේ උබ ඔය ඉදිරිපත් කරන මඩ රැල්ල ගහන්න . මොකද රිටන් එක ගොඩක් රිදෙන නිසා ..

    මේවා මහින්ද පවුල් ආණ්ඩුව නියෝජනය කරන නුගත් පිරිසට නම් තේරුම් ගන්න බැරිවෙ. 2005 මහා විරු දින කතාවේ ප්‍රභාකරන් රනිල් ගැන පැවසු අකාරය :-

    නොර්වේ පහසුකම් සැලසිම යටතේ ලෝකයේ විවිද රටවල්වල අගනුවරවල්වල රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග පැවති සාකච්චා සම්බන්දයෙන් කියයුතු වන්නේ එම පාලනය අඩුම ගනන්නෙන් අපගේ ජනතාවට පැවති මුලික දුෂකරතා විසදිමටවත් හදිසි මානුෂික අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වූ බව අතර රනිල්ගේ ආණ්ඩුව මුලික අවධානය යොමුව තිබුනේ අප නිරායුධ කිරීම සදහා අපගේ ආයුද භාර ගැනීමට ජාත්‍යන්තර ආරක්ෂා දැලක් පිහිටුවීමේ උපායශීලි කුමන්ත්‍රණයකි ...

    ප්‍රභාකරන් මෙහෙම කියපු --- ට අද මහින්ද බයියලා කොටි කොටි ලේබලය ගහන්න හදනවා ,
    ඒකතමයි මම කියන්නේ පවුල් ආණ්ඩුවට කත් අදින්නේ අමු ගොන්නු බව ..

    අරන්තලාවේ ස්වාමීන්වහන්සේලා අමු අමුවේ ඝාතනය කරපු කරුණා අද කොතනද ඉන්නේ පවුල් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් අබුල්දෙනියේ තියෙනවා සුපිරි ගෙයක් හිටින මන් ෆොටෝ එකක් ගහලා දාන්නම් ... තව කේපී , පිල්ලෙයාන් මෙන්න නියම කෝටි මුළු ලෝකයම කොටි කියලා හදුන්වන දැන් ඉතුරුවෙලා ඉන්න සුපිරි කොටි නායකයෝ තමයි මේ .. ඉතින් දැන් මුන් ටික ඉන්නේ කොහෙද මාරාගේ සෙවනේ ලංකාවේ ලක්ෂය ගානක් ජනතාව ඝාතනය කරපු කොටි අද ඉන්නේ මාරාගේ සෙවනේ එහෙමත් තියාගෙන උබලා විදුරු ගෙවල් වල ඉදන් දන්නේ නැති මගුල් පොඩක් ඇරෙන මෙහෙන් ඇහෙන වචනයක් දෙකක් එකතු කරගෙන විපක්‍ෂයට මඩ ගහන එක හරිද ?? විලි ලැජ්ජයි බන් කොටි ඉන්නේ මාරාගේ ආණ්ඩුවේ කැබිනට් එක එහෙම නැතුව වෙන කොහෙවත් නෙවේ .. අද රටේ රණවිරුවන්ට මොනවාද තියෙන සහන ආබාදිත රණවිරුවන්ට අදරටේ මොකද්ද තියෙන තැන එදාවේල කන්න සල්ලි නැ යකෝ ළමයෙක්ට උගන්වන්න සල්ලි නැ ගෙයක් දොරක් හදාගන්න ඉඩම් කැල්ලක් නැ පැන්ෂන් එකක් නැ වන්දියක් විතරයි බහුතරයකට මෙන්න මාරාගේ කොටින්ටත් රට බේරාගන්න දිවිහිමියෙන් සටන් කරපු රණවිරුවන්ටත් ලැබිලා තියෙන සහන, කරුණා කෝටි 100,200 ගෙවල් හදනකොට රණවිරුවා පැල්පතේ :( ඔන්න වෙනස ඇත්ත පිලිගනින් මචං නිකන් ඉල්ලන් නාන කොටි ලේබල් ගහන්න එන්න එපා :angry:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    01.jpg

    විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එලි දැක්වීමෙන් පසු එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මහත් කලබලයට පත්ව තිබේ.

    කලින් එකඟ වූ පරිදි විධායක අගමැති ධුරයක් ඇති කර එය වික‍්‍රමසිංහ මහතාට ලබා දිමේ පොරොන්දුව ව්‍යාකූල කරමින් ජනාධිපති වු පසු බලතල සංශෝධනයක් පමණක් සිදු කර අවුරුදු හයක් හෝ ඊටත් වැඩි කාලයක් අල්ලා සිටීමේ සිරිසේනගේ යටි අදහස ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය හරහා එළියට පැනි තිබීම ඊට හේතුවයි.

    මේ හේතුවෙන් හදිසි තීරණයක් ගැනීම සඳහා වික‍්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමට තීරණය කර තිබේ.
     
    පොඩ්ඩක් හිටපන් දෙමළ චන්ද කොහොමද බන් රනිල්ටමයි කියල කියන්නේ...? බොට අමු කැවිලද?

    දැන් උඹ කියන්නේ දෙමළ ඡන්ද රනිල්ට නෙමෙයි කියලාද?
    ඉස්සෙලාම කිව්වා කොටි කැමති රනිල්ට මොකද රනිල් ඊළම දෙනවා......
    රනිල්ට කොටි කැමති නෑ කියලා පෙන්නුවාම ............99 චන්ද්‍රිකා කෙනෙක් ගැන කතා කරනවා.......
    ඊට පස්සේ 99 ත් චන්ද්‍රිකාට දෙමළ ඡන්ද නෑ කියලා මැතිවරණ කාර්යාලයේ statistics අරන් පෙන්නුවාම අහනවා කොහොමද කියන්නේ රනිල්ට දෙමළ මිනිස්සු කැමතියි කියලා.............

    දැන් උඹ වහෙන් ඔරෝ කියන්නේ රනිල් ඊළම ලියලා දෙන්නේ නෑ කියලාද? :P

    රනිල්ට දෙමළ මිනිස්සු කැමතියි...ඒක කියන්නේ දෙමළ මිනිස්සුමයි.............මාත් එක්කම හිටිය දෙමළ කොල්ලෝ කියලා තියෙනවා 2010 සරත් ෆොන්සේකා නැතිව රනිල් ඉල්ලුවා නම් දෙනවා කියලා!
    2001-2 සාම ගිවිසුම නිසා රනිල් ට දෙමළ මිනිස්සු කැමතියි.......මහින්දට සාපේක්ෂව කැමතියි.........
    අනික කොහොමත් විපක්ෂයට තමයි දෙමළ මිනිස්සු ඡන්දෙ දීලා තියෙන්නේ....ඒ කියන්නේ පැවතුණු කිසිම රජයකට උන් කැමති නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහෙමයි මචං උබ තාමත් ආණ්ඩුවේ බංකොලොත් තර්කයක් ඉදිරිපත් කරන්න උස්සහා ගන්නවා එත් දැන් ආණ්ඩුවත් නවතවලා තියෙන්නේ උබ ඔය ඉදිරිපත් කරන මඩ රැල්ල ගහන්න . මොකද රිටන් එක ගොඩක් රිදෙන නිසා ..

    මේවා මහින්ද පවුල් ආණ්ඩුව නියෝජනය කරන නුගත් පිරිසට නම් තේරුම් ගන්න බැරිවෙ. 2005 මහා විරු දින කතාවේ ප්‍රභාකරන් රනිල් ගැන පැවසු අකාරය :-

    නොර්වේ පහසුකම් සැලසිම යටතේ ලෝකයේ විවිද රටවල්වල අගනුවරවල්වල රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග පැවති සාකච්චා සම්බන්දයෙන් කියයුතු වන්නේ එම පාලනය අඩුම ගනන්නෙන් අපගේ ජනතාවට පැවති මුලික දුෂකරතා විසදිමටවත් හදිසි මානුෂික අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වූ බව අතර රනිල්ගේ ආණ්ඩුව මුලික අවධානය යොමුව තිබුනේ අප නිරායුධ කිරීම සදහා අපගේ ආයුද භාර ගැනීමට ජාත්‍යන්තර ආරක්ෂා දැලක් පිහිටුවීමේ උපායශීලි කුමන්ත්‍රණයකි ...

    ප්‍රභාකරන් මෙහෙම කියපු --- අද මහින්ද බයියලා කොටි කොටි ලේබලය ගහන්න හදනවා කියනවා ඒකතමයි මම කියන්නේ පවුල් ආණ්ඩුවට කත් අදින්නේ අමු ගොන්නු බව ..

    දැන් එතකොට පිරිබාහරන් ඇත්ත කියන්නේ උ කියපුව අපි විස්වාස කරන්න ඔිනි. අනේ උකේ උඹල වගේ උන්. බලේ ගන්න නන් පිරිබාහරන් කියපු දෙයක් උනත් කමක් නෑ.

    අරන්තලාවේ ස්වාමීන්වහන්සේලා අමු අමුවේ ඝාතනය කරපු කරුණා අද කොතනද ඉන්නේ පවුල් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් අබුල්දෙනියේ තියෙනවා සුපිරි ගෙයක් හිටින මන් ෆොටෝ එකක් ගහලා දාන්නම් ... තව කේපී , පිල්ලෙයාන් මෙන්න නියම කෝටි මුළු ලෝකයම කොටි කියලා හදුන්වන දැන් ඉතුරුවෙලා ඉන්න සුපිරි කොටි නායකයෝ තමයි මේ .. ඉතින් දැන් මුන් ටික ඉන්නේ කොහෙද මාරාගේ සෙවනේ ලංකාවේ ලක්ෂය ගානක් ජනතාව ඝාතනය කරපු කොටි අද ඉන්නේ මාරාගේ සෙවනේ එහෙමත් තියාගෙන උබලා විදුරු ගෙවල් වල ඉදන් දන්නේ නැති මගුල් පොඩක් ඇරෙන මෙහෙන් ඇහෙන වචනයක් දෙකක් එකතු කරගෙන විපක්‍ෂයට මඩ ගහන එක හරිද ?? විලි ලැජ්ජයි බන් කොටි ඉන්නේ මාරාගේ ආණ්ඩුවේ කැබිනට් එක එහෙම නැතුව වෙන කොහෙවත් නෙවේ .. අද රටේ රණවිරුවන්ට මොනවාද තියෙන සහන ආබාදිත රණවිරුවන්ට අදරටේ මොකද්ද තියෙන තැන එදාවේල කන්න සල්ලි නැ යකෝ ළමයෙක්ට උගන්වන්න සල්ලි නැ ගෙයක් දොරක් හදාගන්න ඉඩම් කැල්ලක් නැ පැන්ෂන් එකක් නැ වන්දියක් විතරයි බහුතරයකට මෙන්න මාරාගේ කොටිටත් රට බේරාගන්න දිවිහිමියෙන් සටන් කරපු රණවිරුවන්ටත් ලැබිලා තියෙන සහන කරුණා කෝටි 100,200 ගෙවල් හදනකොට රණවිරුවා පැල්පතේ :( ඔන්න වෙනස ඇත්ත පිලිගනින් මචං නිකන් ඉල්ලන් නාල කෝටි ලේබල් ගහන්න එන්න එපා :angry:

    කරැණා විතරක් නෙමේ තව කොටි 10,000 පුනුරැත්තාපනේ වෙලා ඉන්නව‍ා ර‍ට පුරා. උන්වත් පුනුරැත්තාපනේ කරපු එක වැරදිද?
     
    දැන් එතකොට පිරිබාහරන් ඇත්ත කියන්නේ උ කියපුව අපි විස්වාස කරන්න ඔිනි. අනේ උකේ උඹල වගේ උන්. බලේ ගන්න නන් පිරිබාහරන් කියපු දෙයක් උනත් කමක් නෑ.

    කරැණා විතරක් නෙමේ තව කොටි 10,000 පුනුරැත්තාපනේ වෙලා ඉන්නව‍ා ර‍ට පුරා. උන්වත් පුනුරැත්තාපනේ කරපු එක වැරදිද?

    ප්‍රභාකරන් කියල එක ඇයි වැදගත් නොවෙන්නේ? තමන්ගේ සතුරා කියන්නේ මොකක්ද හිතන්නේ මොකක්ද කියලා දැනගන්න අවශ්‍ය නේ!
    කොටි පුනරුත්ථාපනය ගැන කවුරුත් මෙතන ප්‍රශ්න කරන්නේ නෑනේ! මෙතන තියෙන්කේ මහින්ද රටේ ආර්ථිකයයි විදේශ සේවායි අනාගෙන තියෙන ඇන ගැනීමේ හැටියට තව අවුරුදු ගාණකින් ඊළම ලැබෙනවා කියන එකනේ!
     
    Apr 23, 2010
    355
    41
    0
    රනිල් අගමැති කරන අන්තර්වාර ආන්ඩුවක් හදනවලු දින 100ට.... ඇයි දන්නේ නැද්ද?
    බුරුවො එකට කියන්නේ බලය පවරනවා කියලද? දන්නා පුකකුත් නෑ . කොහෙන් ඇහිඳ ගත්ත කෑලි ටිකක් මේකේ දාල ගොන් තර්ක දානවා අර සොන්නවංශයා වගේ. :angry::angry::angry:
     
    රනිල් අගමැති කරන අන්තර්වාර ආන්ඩුවක් හදනවලු දින 100ට.... ඇයි දන්නේ නැද්ද?

    අන්තර්වාර ආණ්ඩුවක් හදන්න එක්කෝ පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න ඕනි ඒක වෙන්නේ ජනතාවගේ ඡන්දෙන් තේරී පත්වෙච්ච විදිහට නේ!! ඒක නීත්‍යානුකූල එකක්! නැතුව පවරි දීමක් නෙමෙයි!

    ඒ වගේ නීත්‍යානුකූල ක්‍රමයක් යටතේ රනිල් අගමැති වෙන එකේ වැරැද්ද මොකක් ද?
    දැන් තමුසේ කියන විදිහට දෙමළ මිනිස්සු රනිල්ට කැමතිත් නෑ කොටි කැමතිත් නෑනේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උඹ කියන්නේ දෙමළ ඡන්ද රනිල්ට නෙමෙයි කියලාද?
    ඉස්සෙලාම කිව්වා කොටි කැමති රනිල්ට මොකද රනිල් ඊළම දෙනවා......
    රනිල්ට කොටි කැමති නෑ කියලා පෙන්නුවාම ............99 චන්ද්‍රිකා කෙනෙක් ගැන කතා කරනවා.......
    ඊට පස්සේ 99 ත් චන්ද්‍රිකාට දෙමළ ඡන්ද නෑ කියලා මැතිවරණ කාර්යාලයේ statistics අරන් පෙන්නුවාම අහනවා කොහොමද කියන්නේ රනිල්ට දෙමළ මිනිස්සු කැමතියි කියලා.............

    දැන් උඹ වහෙන් ඔරෝ කියන්නේ රනිල් ඊළම ලියලා දෙන්නේ නෑ කියලාද? :P[/SIZE]

    කොටි කොහොමත් රනිල්ට තමා කැමති ඒකනෙ සටන් විරාමෙකුත් ගැහුවේ. ගහල ඊලම ඉල්ලුවේ. රනිලුත් තව පොඩ්ඩෙන් ඒක දෙනවනේ. සිංහල මිනිස්සු කෑ ගහපුවමනේ ඊලම දෙන එක පොඩ්ඩක් පස්සට ගත්තේ. කොටින්ට රනිල් අගමැති කාලෙ එමෙහ කලානන් ජනාධිපති උනානන් මොන‍ා නොදෙයිද?

    උඹ කොහෙද රනිල්ට කොටි කැමති නෑ කියල පෙන්නුවේ... ?

    චන්ද්රික‍ාව ඇදල ගත්තේ දෙමළ මිනිස්සු දෙන්නේ රනිල්ට විතරයි කියල උඹ කියපු නිස‍ා.

    99 යාපනෙන් හරි චනද්රිකා රනිල්ට වඩා ගත්තනේ..... නිකන් පලයන බන් යන්න.

    [/FONT]
    රනිල්ට දෙමළ මිනිස්සු කැමතියි...ඒක කියන්නේ දෙමළ මිනිස්සුමයි.............මාත් එක්කම හිටිය දෙමළ කොල්ලෝ කියලා තියෙනවා 2010 සරත් ෆොන්සේකා නැතිව රනිල් ඉල්ලුවා නම් දෙනවා කියලා!
    2001-2 සාම ගිවිසුම නිසා රනිල් ට දෙමළ මිනිස්සු කැමතියි.......මහින්දට සාපේක්ෂව කැමතියි.........
    අනික කොහොමත් විපක්ෂයට තමයි දෙමළ මිනිස්සු ඡන්දෙ දීලා තියෙන්නේ....ඒ කියන්නේ පැවතුණු කිසිම රජයකට උන් කැමති නෑ

    හරි මෙතනට මට එන්න ඔිනි උනේ. ඇයි සටන් විර‍ාමෙ හින්ද දෙමළ මිනිස්සු රනිල්ට කැමති පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න අපිට තේරැන් ගන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ප්‍රභාකරන් කියල එක ඇයි වැදගත් නොවෙන්නේ? තමන්ගේ සතුරා කියන්නේ මොකක්ද හිතන්නේ මොකක්ද කියලා දැනගන්න අවශ්‍ය නේ!

    එමෙහ කිවුව පලියට සතුරා කියන දේ ඇත්ත කියල විස්වාස කරන්න‍ෙ ඔිනි නැහැනේ. සතුරා අපිට ඕවා කියන්නේ අපිව නොමග යවන්න.
    කොටි පුනරුත්ථාපනය ගැන කවුරුත් මෙතන ප්‍රශ්න කරන්නේ නෑනේ! මෙතන තියෙන්කේ මහින්ද රටේ ආර්ථිකයයි විදේශ සේවායි අනාගෙන තියෙන ඇන ගැනීමේ හැටියට තව අවුරුදු ගාණකින් ඊළම ලැබෙනවා කියන එකනේ!

    ඒක අපි එද‍ාට බලමු.
     
    Apr 23, 2010
    355
    41
    0
    කොටි කොහොමත් රනිල්ට තමා කැමති ඒකනෙ සටන් විරාමෙකුත් ගැහුවේ. ගහල ඊලම ඉල්ලුවේ. රනිලුත් තව පොඩ්ඩෙන් ඒක දෙනවනේ. සිංහල මිනිස්සු කෑ ගහපුවමනේ ඊලම දෙන එක පොඩ්ඩක් පස්සට ගත්තේ. කොටින්ට රනිල් අගමැති කාලෙ එමෙහ කලානන් ජනාධිපති උනානන් මොන‍ා නොදෙයිද?

    උඹ කොහෙද රනිල්ට කොටි කැමති නෑ කියල පෙන්නුවේ... ?

    චන්ද්රික‍ාව ඇදල ගත්තේ දෙමළ මිනිස්සු දෙන්නේ රනිල්ට විතරයි කියල උඹ කියපු නිස‍ා.

    99 යාපනෙන් හරි චනද්රිකා රනිල්ට වඩා ගත්තනේ..... නිකන් පලයන බන් යන්න.

    හරි මෙතනට මට එන්න ඔිනි උනේ. ඇයි සටන් විර‍ාමෙ හින්ද දෙමළ මිනිස්සු රනිල්ට කැමති පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න අපිට තේරැන් ගන්න.
    මහින්දගේ ඇට 2 ලෙව කාපන් පොන්සියා...ගූ තර්ක දාන්නේ. තොත් 8 වසරට විතරද ඉස්කෝලේ ගියේ?:lol::lol::lol:
     
    Apr 23, 2010
    355
    41
    0
    එමෙහ කිවුව පලියට සතුරා කියන දේ ඇත්ත කියල විස්වාස කරන්න‍ෙ ඔිනි නැහැනේ. සතුරා අපිට ඕවා කියන්නේ අපිව නොමග යවන්න.

    ඒක අපි එද‍ාට බලමු.
    මහින්ද තමයි දැන් රටේ හතුරා. නිසා උඹ උ කියන ඒවා විශ්වාස කරන්න එපා ගොබිලෝ.:D:D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්තර්වාර ආණ්ඩුවක් හදන්න එක්කෝ පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න ඕනි ඒක වෙන්නේ ජනතාවගේ ඡන්දෙන් තේරී පත්වෙච්ච විදිහට නේ!! ඒක නීත්‍යානුකූල එකක්! නැතුව පවරි දීමක් නෙමෙයි!

    ඒ වගේ නීත්‍යානුකූල ක්‍රමයක් යටතේ රනිල් අගමැති වෙන එකේ වැරැද්ද මොකක් ද? [/FONT]

    ඇයි ඔියි රනියාව අගමැති කරන්න ඔිනි නන් මිනිස්සු කෙලින්ම ඒක කරනවනේ.. ඒකට සිරිසේනව ඔිනිද? මිනිස්සු අකමැති එකෙක්ව බලෙන් රටේ අගමැති කරන්න තරන් සිරිසේන හිරිකිතයෙක් උනාද?

    දැන් තමුසේ කියන විදිහට දෙමළ මිනිස්සු රනිල්ට කැමතිත් නෑ කොටි කැමතිත් නෑනේ

    මම මෙහෙම කිවුවේ නෑ.
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    කරැණා විතරක් නෙමේ තව කොටි 10,000 පුනුරැත්තාපනේ වෙලා ඉන්නව‍ා ර‍ට පුරා. උන්වත් පුනුරැත්තාපනේ කරපු එක වැරදිද?

    බංකොලොත් තර්ක බන්

    ආබාදිත හමුදා නිලදාරීන් පුනුරුත්තාපනය කරේ නැති නිසාද එමිනිස්සුන්ට කරුණාට තරම් සැප සම්පත් නැත්තේ .

    පුනුරුත්තාපනය කරලා හරි මකලා හරි උන් කොට් එක අපිට අමතක කරන්න බැනේ ..එහෙම කොටි රෙද්ද අස්සේ දාගෙන ඉන්න ගමන් විපක්‍ෂයට කොටි ලේබල් ගහන එක හරි කියලාද දැන් උබ කියන්නේ ?

    අරන්තාලාවේ ස්වාමින්වහන්සේලා ඉන්න බස් එකක් අරගෙන ගිහින් එතන පොඩි ස්වාමින්වහන්සේලාත් ඉදලා තියෙනවා මිලිජ්ජ ලෙස ඝාතනය කරපු කරුණා පුනුරුත්පාදනය කරලා කෝට් එකක් ගහලා හමුදා ආරක්ෂාව යටතේ සුපිරි කැබ් එකකින් ඇවිත් බහිනකොට උබලාට ගුඩ් මෝනින් සර් කියාගෙන පස්සෙන් යන්න හොදයි කියන එකනේ ඔය උබ කියන්න උස්සාහා ගන්නේ .. :angry::angry:

    විලි ලැජ්ජයි නින්දිතයි උබ සිංහල බෞද්දයෙක්ද කියලාත් සැකයි උබලා මාරා බේරගන්න බන් තමන්ගේ ආගම ජාතිය පවා විකුණන්න නිරුවත් කරන්න සුදානම් උන්නේ බලාගෙන ගිහාම .. ශික් ..:angry:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බංකොලොත් තර්ක බන් ආබාදිත හමුදා නිලදාරීන් පුනුරුත්තාපනය කරේ නැති නිසාද එමිනිස්සුන්ට කරුණාට තරම් සැප සම්පත් නැත්තේ . පුනුරුත්පාදනය කරලා හරි මකලා හරි උන් කොට් එක අපිට අමතක කරන්න බැනේ ..එහෙම කොටි රෙද්ද අස්සේ දාගෙන ඉන්න ගමන් විපක්‍ෂයට කොටි ලේබල් ගහන එක හරි කියලාද දැන් උබ කියන්නේ ? අරන්තාලාවේ ස්වාමින්වහන්සේලා ඉන්න බස් එකක් අරගෙන ගිහින් එතන පොඩි ස්වාමින්වහන්සේලාත් ඉදලා තියෙනවා මිලිජ්ජ ලෙස ඝාතනය කරපු කරුණා පුනුරුත්පාදනය කරලා කෝට් එකක් ගහලා හමුදා ආරක්ෂාව යටතේ සුපිරි කැබ් එකකින් ඇවිත් බහිනකොට උබලාට ගුඩ් මෝනින් සර් කියාගෙන පස්සෙන් යන්න හොදයි කියන එකනේ ඔය උබ කියන්න උස්සාහා ගන්නේ .. විලි ලැජ්ජයි නින්දිතයි උබ සිංහල බෞද්දයෙක්ද කියලාත් සැකයි උබලා මාරා බේරගන්න බන් තමන්ගේ ආගම ජාතිය පවා විකුණන්න නිරුවත් කරන්න සුදානම් උන්නේ බලාගෙන ගිහාම .. ශික් ..

    කරැණා යුද්දෙ ඉවර කරන්න දායක වෙච්ච එකෙක් උට සලකන්න ඔනි ඒ නිසා.

    කරණා විතරක් නෙමේ ‍ජෙප්පොත් හාමුදරැවරැ මරැවා, දළදා මාලිගාවට ගැහුවා, ආමි එකේ උන් මැරැවා. උන්‍ට සමාව දුන්න නන් කරැණ‍ට සමාව දෙන්න බැරිද?

    අනික උඹල ‍බවුද්ද නේද? ලැජ්ජයි. නැට්ටෙ ඉදන් ගොම.
     
    Apr 23, 2010
    355
    41
    0
    බංකොලොත් තර්ක බන්

    ආබාදිත හමුදා නිලදාරීන් පුනුරුත්තාපනය කරේ නැති නිසාද එමිනිස්සුන්ට කරුණාට තරම් සැප සම්පත් නැත්තේ . පුනුරුත්පාදනය කරලා හරි මකලා හරි උන් කොට් එක අපිට අමතක කරන්න බැනේ ..එහෙම කොටි රෙද්ද අස්සේ දාගෙන ඉන්න ගමන් විපක්‍ෂයට කොටි ලේබල් ගහන එක හරි කියලාද දැන් උබ කියන්නේ ? අරන්තාලාවේ ස්වාමින්වහන්සේලා ඉන්න බස් එකක් අරගෙන ගිහින් එතන පොඩි ස්වාමින්වහන්සේලාත් ඉදලා තියෙනවා මිලිජ්ජ ලෙස ඝාතනය කරපු කරුණා පුනුරුත්පාදනය කරලා කෝට් එකක් ගහලා හමුදා ආරක්ෂාව යටතේ සුපිරි කැබ් එකකින් ඇවිත් බහිනකොට උබලාට ගුඩ් මෝනින් සර් කියාගෙන පස්සෙන් යන්න හොදයි කියන එකනේ ඔය උබ කියන්න උස්සාහා ගන්නේ .. විලි ලැජ්ජයි නින්දිතයි උබ සිංහල බෞද්දයෙක්ද කියලාත් සැකයි උබලා මාරා බේරගන්න බන් තමන්ගේ ආගම ජාතිය පවා විකුණන්න නිරුවත් කරන්න සුදානම් උන්නේ බලාගෙන ගිහාම .. ශික් ..

    මන්දබුද්ධිකයෝ එක්ක වාදෙට යන්න එපා කියල බොලාට කියන්නේ ඕකයි.:lol::lol::lol::lol:
     
    කොටි කොහොමත් රනිල්ට තමා කැමති ඒකනෙ සටන් විරාමෙකුත් ගැහුවේ.ගහල ඊලම ඉල්ලුවේ. රනිලුත් තව පොඩ්ඩෙන් ඒක දෙනවනේ. සිංහල මිනිස්සු කෑ ගහපුවමනේ ඊලමදෙන එක පොඩ්ඩක් පස්සට ගත්තේ. කොටින්ට රනිල් අගමැති කාලෙ එමෙහ කලානන් ජනාධිපතිඋනානන් මොන‍ා නොදෙයිද?
    මම ඇහුවේ කොහොමද එහෙම දෙන්නේ? කොහෙද ඊළමක් දෙන්න හැදුවේ? උඹ ඔය කතා කරන්නේ ISGA එක ගැන නම් ඒ මඟුල් ඊළමක් නෙමෙයි ගොන් පුතේ!

    උඹ කොහෙද රනිල්ට කොටි කැමති නෑ කියල පෙන්නුවේ... ?

    රනිල්ට කැමති නැති හින්දා තමයි රනිල් දිනන එක වැළැක්වුවේ! උඹ වටේ කැරකිලා කැරකිලා ඒකම තමයි කියන්නේ!

    චන්ද්රික‍ාව ඇදල ගත්තේ දෙමළ මිනිස්සු දෙන්නේ රනිල්ට විතරයි කියලඋඹ කියපු නිස‍ා.
    මම කිව්වේ මහින්ද හා රනිල් අතරින්............චන්ද්‍රිකා හා රනිල් අතරින් වර්තමානයේ රනිල් ට තමයි කැමති....මොකද සටන් විරාමෙන් ඒ මිනිස්සුන්ට සෑහෙන සහනයක් ආවා......

    99 යාපනෙන් හරි චනද්රිකා රනිල්ට වඩා ගත්තනේ..... නිකන් පලයන බන්යන්න.

    දැන් උඹ ආයිත් කියන්නේ දෙමළ මිනිස්සු රනිල් ට කැමති නෑ....එහෙනම් උඹේ පළවෙනි පොයින්ට් එක රනිල් ඊළම දෙනවා කියන එක බොරු නේ!

    උඹට උතුර වගේ පේන්නේ යාපනය විතරද? වන්නිය! යු එන් පියට....අනික යාපනේ ඡන්ද වෙනස චන්ද්‍රිකාගෙයි රනිල් ගෙයි 4000 විතරනේ! අනික් පැති වල රනිල් සැහෙන ඉස්සරහින් නේ!
    යාපනේ ඒ කාලේ හමුදාව හිටියා....හමුදාවේ ඡන්දත් ඔතන තියෙනවා......
    ගොන් කතාවක් හරි හොයලා බලලා කරපන් පස්සේ ලැජ්ජ වෙන්න වෙනවා.....උඹට ඒකයි වෙලා තියෙන්නේ!

    හරි මෙතනට මට එන්න ඔිනි උනේ. ඇයි සටන් විර‍ාමෙ හින්ද දෙමළමිනිස්සු රනිල්ට කැමති පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න අපිට තේරැන්ගන්න.
    එ මිනිස්සුන්ට යුද්ධය පොඩ්ඩක් හරි නැති වුණාම සැනසිමක් ලැබුණා...ඒකයි........

    ඇයි රනිල්ට කොටි අකමැති වුණේ? තේරුම් ගන්න!
     
    Last edited:
    බංකොලොත් තර්ක බන්

    ආබාදිත හමුදා නිලදාරීන් පුනුරුත්තාපනය කරේ නැති නිසාද එමිනිස්සුන්ට කරුණාට තරම් සැප සම්පත් නැත්තේ .

    පුනුරුත්තාපනය කරලා හරි මකලා හරි උන් කොට් එක අපිට අමතක කරන්න බැනේ ..එහෙම කොටි රෙද්ද අස්සේ දාගෙන ඉන්න ගමන් විපක්‍ෂයට කොටි ලේබල් ගහන එක හරි කියලාද දැන් උබ කියන්නේ ?

    :angry:

    ඒ විතරක් නෙමෙයි, ආරක්ෂක අමාත්‍යංශයට හෙණ ගානක buget එකක් තියනව. එත් අපේ සෝල්ජර්ලට පහසුකම්වල වෙනසක් පේන්න නෑ. කොටිම්ම කොතලාවල defence එකට buget එක රටේ ඉතුරු විශ්වවිද්‍යාල ඔක්කොටම වැඩියි. මුං හමුදාව අවුරුදු 5ක් විකුණගෙන කාපු බව දැන් රටම දන්නව.