දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරයි ද?
2005 දී ඡන්දය වර්ජනය කළා, උදාසින ලෙස 2010 දී ඡන්දය දුන්නා,....2015 දී කුමකු කරයිද?
ideas?
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මමනම් හිතන්නෙ නැහැ සිරාට වැඩි පරතරයක් ලැබෙයි කියලා දෙමල චන්ද වල
    සිරාට 55/60 මරාට 45/40 අතර තම්යි කොහොමත් චන්ද පාවිච්චි කරන ප්‍රමාණය 50% විතර වෙයි
    එකත්ටිඇන්ටි එකෙ බලපැම තියෙන නිසා මොකද සිඅර කියන්නෙ දෙමල ජනතාව දන්න ජාතික තලයෙ නායකයෙක් නෙමෙ (දෙමල බහුතරය ඇතුලත) අනික අලියා ලකුන කොළ පාට නැති එකත් බලපාවි
     
    මේ ප්‍රශ්නය අහන්න හිතුනේ මෙන්න මේ පෝස්ට් එක දැක්ක නිසා
    මේක ලියලා තියෙන්නේ දෙමළ කෙනෙක්.....එයාගේ අදහස තමයි මේ

    Attachments

    • ravi1.PNG
      ravi1.PNG
      18.2 KB · Views: 341
    • ravi221.PNG
      ravi221.PNG
      16.1 KB · Views: 324
    • ravi222.PNG
      ravi222.PNG
      8.4 KB · Views: 320
    මමනම් හිතන්නෙ නැහැ සිරාට වැඩි පරතරයක් ලැබෙයි කියලා දෙමල චන්ද වල
    සිරාට 55/60 මරාට 45/40 අතර තම්යි කොහොමත් චන්ද පාවිච්චි කරන ප්‍රමාණය 50% විතර වෙයි
    එකත්ටිඇන්ටි එකෙ බලපැම තියෙන නිසා මොකද සිඅර කියන්නෙ දෙමල ජනතාව දන්න ජාතික තලයෙ නායකයෙක් නෙමෙ (දෙමල බහුතරය ඇතුලත) අනික අලියා ලකුන කොළ පාට නැති එකත් බලපාවි

    මම හිතන්නේ නෑ මහින්දට 45-50% වත් දෙමළ අයගෙන් ලැබෙයි කියලා...දෙමළ මිනිස්සු UNP එකට ඇති කැමැත්තක් නෑ......අලියා දැක්කම දෙන්නයි කොළපාට දැක්කම දෙන්නයි තරම් ඒ මිනිස්සු මෝඩ නැ
     
    Dec 15, 2014
    214
    16
    0
    අනිවා වැඩි චන්ද ප්‍රමාණයක් මෛත්‍රී ගන්නවා..
    රනිල් අගමැති වෙන තැනක උන්ට රටින් කොටසක් ගන්න ලේසි බව උන් ලොවෙත් දන්නවා...
     
    අනිවා වැඩි චන්ද ප්‍රමාණයක් මෛත්‍රී ගන්නවා..

    රනිල් අගමැති වෙන තැනක උන්ට රටින් කොටසක් ගන්න ලේසි බව උන් ලොවෙත් දන්නවා...

    සහෝදරයා මම upload කරලා තියෙනවා පිංතූර ...ඒකේ තියෙන්නේ දෙමළ අය මේ ඡන්දේ ගැන කතා කරපු සංවාදයේ snap shot එකක්....එක කියවන්න....කියවලා ප්‍රතිචාර දක්වන්න
     
    පේනවා හොරයි නම් මෙන්න මේකයි තියෙන්නේ
    Do not be foolish, the Tamils have huge support in the West, in Tamil Nadu and in the UN only because of Mahnida Rajapakshe. With Maithripala-Ranil-Chandrika it will not be the same. Mahnida Rajapakshe’s foolish Nationalist policy has influenced the Western countries to isolate Sri Lanka and support the Tamils. If this situation continues, it will not be long for the Western countries to support a Kosovo type referendum for Tamil self rule. Maithripala-Ranil-Chandrika will be a disaster for the Tamils and Maithripala is worst than Mahinda. The Tamils should think.
     
    My dear Sengodan, you have forgotten the past history of Sinhala politics in Sri Lanka. Once My3 wins the Presidential election and become an executive president, do you think he will listen to Ranil or Chandrika? How can you trust My3? How can you trust Chandrika, what did she do to the Tamils as a president for 11 long years in the past? How can you trust Ranil, even Prabakaran did not trust him. Only thing that Ranil and Chandrika can do with their Western influence is, stop or block the western countries from supporting the Tamils. My3 has already joined hands with the anti-Tamil racists, the non-negotiable JHU and signed a MOU with them. Do you think the JHU will allow My3 to even talk to the Tamils? The TNA should consult the Tamil Diaspora before taking a decision whom to support. The Sinhala political leaders irrespective of whether they are moderate or not have deceived the Tamils right from the day Sri Lanka attained its independence. It is time for the Tamils to think.
     
    The Rajapakshe family looting and plundering the country’s wealth and becoming a dictator is a problem for the majority Sinhalese but it has no much effect on the Tamils. The only objective of the Tamils is to separate from the Sinhalese with the help of the Western world. To achieve that objective, the best option for the Tamils is to have an anti-western Sinhala-Buddhist dictator (whom the Western world hates) as the President of Sri Lanka and Mahinda Rajapakshe is the best choice. To achieve our objective, the Tamils need the continuous support from the West. A change of government may change the western thinking.
     
    Dec 15, 2014
    214
    16
    0
    සහෝදරයා මම upload කරලා තියෙනවා පිංතූර ...ඒකේ තියෙන්නේ දෙමළ අය මේ ඡන්දේ ගැන කතා කරපු සංවාදයේ snap shot එකක්....එක කියවන්න....කියවලා ප්‍රතිචාර දක්වන්න

    මම කියෙව්වා..
    ඔය බයිලා කතානේ බං..
    ඔහොම කතා ඕකුන් තව ඕන තරඟ කියයි සිංහල බෞද්ධ චන්ද මෛත්‍රී පැත්තට හරවන්න..
    ඊට පස්සේ උන් ගිහිල්ලත් කතිරේ ගහන්නේ මෛත්‍රීටම තමයි..
    දෙකයි පනහේ ට්‍රික්ස් බං ඕව..
     
    මම කියෙව්වා..

    ඔය බයිලා කතානේ බං..
    ඔහොම කතා ඕකුන් තව ඕන තරඟ කියයි සිංහල බෞද්ධ චන්ද මෛත්‍රී පැත්තට හරවන්න..
    ඊට පස්සේ උන් ගිහිල්ලත් කතිරේ ගහන්නේ මෛත්‍රීටම තමයි..

    දෙකයි පනහේ ට්‍රික්ස් බං ඕව..

    මෛත්‍රීට හරවා ගෙන ඒගොල්ලෝ මොනාද කරන්නේ? ඇමරිකාවයි, ඉන්දියාවයි ඉන්නකොට මෛත්‍රී ගෙන් ඇති වැඩේ මොකක්ද? උන්ට (කොටින්ට, සාමාන්‍ය දෙමළ අයට නෙමෙයි) මහින්දත් එකයි, මෛත්‍රී ත් එකයි, රනිලුත් එකයි, චන්ද්‍රිකාත් එකයි
     
    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    ff

    අනිවා වැඩි චන්ද ප්‍රමාණයක් මෛත්‍රී ගන්නවා..
    රනිල් අගමැති වෙන තැනක උන්ට රටින් කොටසක් ගන්න ලේසි බව උන් ලොවෙත් දන්නවා...

    Anivarayen
     
    Oct 30, 2014
    306
    9
    0
    දෙමල වැසියන්ගෙන්(ඉන්දියාවෙන් වතුවලට ගෙනාපු දෙමල අය මෙතනට ඇතුලත් නෑ)සමස්ත ප්‍රකාශ වෙන ඡන්ද ප්‍රතිශතය අඩුවෙයි.
     
    UN එකේ රෙසලුෂන් තුනක් ආවා, ලංකාව පැරදුණා.....
    ඉන්දියාව මහින්දට කිව්වා 13+ යන්න කියලා පොරොන්දු වුණා වගේ...
    ඇමරිකාවේ හිලරි ක්ලින්ටන්ව 2011 දී සම්බන්ධන් හමුවෙලා තියෙනවා....
    ලංකාව ණය බරින් මිරිකෙනවා.....
    ලෝකයේ ජනමාධ්‍ය කොටි පක්ෂපාතී වේගෙන එනවා
    කොටින්ට වාසි දායක තත්වයක් නිර්මාණය වෙනවා........තියෙන වාතාවරණය ඒගොලන්නට වාසි නේද?
     
    Dec 15, 2014
    214
    16
    0

    මෛත්‍රීට හරවා ගෙන ඒගොල්ලෝ මොනාද කරන්නේ? ඇමරිකාවයි, ඉන්දියාවයි ඉන්නකොට මෛත්‍රී ගෙන් ඇති වැඩේ මොකක්ද? උන්ට (කොටින්ට, සාමාන්‍ය දෙමළ අයට නෙමෙයි) මහින්දත් එකයි, මෛත්‍රී ත් එකයි, රනිලුත් එකයි, චන්ද්‍රිකාත් එකයි

    කොහොමද රනිලුත් එකයි කියන්නේ..
    වෙන කවුද එහෙම හිරිකිතක් නැතුව රටෙන් කෑලි ලිය ලිය දෙන්නේ..