දෙමළ දාන්න අය එන්න.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    Mahinda-Ah-Aahgif.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    වැඩක් නැත්තන් චූ කරල නිදාගනින් බේසිකය කියල කියන්නෙ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ෂෙඩ් ළඟ පෝලිමේ ඉන්නේ නැතුව ගෙදර යන්න කියලා කියන්නේ
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ප්‍රබාකරන හොද එකෙක් උනත්, නරක එකෙක් උනත් ගෝතයා වගේ පැනලා ගියේ නෑලු.
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    මේකේ දලා තිබුණ comment

    நானா நீங்கள் சொன்னது சரி...ஆனா எங்கட தலைவர் இறக்கவில்லை எங்கேயாவது ஒரு இடத்தில் இருந்து இலங்னக நடக்கிற விஷயத்தை பார்த்து சிரித்துக் கொண்டு இருப்பார்

    Google translation: Nana, you are right... but our leader is not dead, somewhere he is laughing at what is going on.


    பிரதர் அவர் புலி தலைவர் . சிங்கம் போல இல்ல எப்பவுமே அவர் புலிதான். இனத்தின் அடையாளம் bro. but thanku

    Google translation: Brother, he is the leader of the Tigers. He is not like a lion but always a tiger. The identity of the race is bro. but thank you
     
    • Wow
    Reactions: batmanTES

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,419
    113
    ප්‍රභාකරන් කොටියා තමයි. හැබැයි කොටියාව වගේ හිටියා. සිංහයා කියලා පැනලා ගිය ගෝටා වගේ නැතිව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ප්‍රභාකරන් හොඳයි හෝ නරකයි හෝ වේවා, ඒක පැත්තකින් තිබ්බොත්, අන්තිමට ගෝටා වගේ බයගුල්ලෙක් නෙවයි. ඌ සිංහයෙක්

    google translator එකෙන් ගත්තෙ
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    වේලුපිල්ලේ ප්‍රභාකරන් , හොද එකෙක්ද , නරක එකෙක්ද , කරපු දේවල් හරිද , වැරදිද කියන එක පැත්තකින් තියමු. මොකද හැම එකාගෙම මොකක් හරි අව්ලක් තියෙනවා. ඒත් අර ගෝටා වගේ අන්තිම මොහොතේ පැනලා ගියේ නෑ. මැරුණත් සිංහයෙක් වගේ තමා මැරුණේ.