දෙමළ නමක් නැත්නම් විනෝද බද්ද
දෙමළ නමක් නැත්නම් විනෝද බද්ද
Written by විමල් Monday, 27 September 2010 13:43 Top Lanka News
තමිල්නාඩුව චිත්‍රපටි නිෂ්පාදකයින්ට අලූත් නීතියක් පැනවුයේය. ඊට අනුව මින් ඉදිරියට දෙමළ නමක් නැති චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරිමේදී ඊට විනෝද බද්දක් අයකෙරේ. විනෝද බද්දෙන් නිදහස්වීමට නම් දෙමළ නමක් චිත්‍රපටියට යෙදිය යුතුයි.
මෙය කරන්නේ දෙමළ භාෂාව සංවර්ධනය කිරිම සහ තමිල්නාඩු ජනතාවගේ මනසේ දෙමළ භාෂාව කෙරේ ගෞරවයක් ඇතිකිරිමට බව බලධාරින් ප්‍රකාශකර සිටියත් මෙය තනිකරම ජාතිවාදී ක්‍රියාවකි. චිත්‍රපටිය යනු කලා මාධ්‍යයකි. කලා මාධ්‍යයක් සදහා දෙමළ භාෂාවෙන් පමණක් නමක් යෙදිය යුතුයයි දේශපාලනඥයින් ඉදිරිපත් වී නීතියක් සකස් කිරිම ජාතිවාදය ප්‍රකාශ කිරිමකි. උදාහරණයක් ගණිතොත් සලාම් බොම්බෙ වැනි නමක් මේ නීතිය යටතේ විනෝද බද්දට යටත්වේ.
ඉන්දියාව යනු දෙමළ භාෂාව කතා කරන රටක් නොවේ. දෙමළ කතා කරන්නේ තමිල්නාඩුවේ පමණයි. දකුණු ඉන්දියාවේ දෙමළ කතා නොකරන ප්‍රාන්ත පවතී. තමිල්නාඩුවේ දෙමළ නොවන තවත් ජන කොට්ඨාස වෙසෙති. මෙහෙම බහු වාර්ගික රටක ප්‍රාන්ත රාජ්‍යයක් දෙමළ පමණයි නීතියක් ප්‍රකාශයට පත්කිරීම ඉන්දියාවේ ජාතිවාදය මෙලවීමකි.
තමිල්නාඩු ජාතිවාදියෝ ජාතිවාදි වියරුවකින් හැසිරෙති. ඔවුන් ලංකාවේ දෙමළ ජනයා ගැන කතා කරන්නේ එම වියරුවෙන් පසුවෙමිනි. මේ ගැන පැහැදිලි කරමින් ජාතිවාදයට එරෙහි නොවන ලංකාවේ ඇතැම් ලියන්නෝ ජාතිවාදියාටම කහිති.
දෙමළ නමක් නැත්නම් විනෝද බද්ද
Written by විමල් Monday, 27 September 2010 13:43 Top Lanka Newsතමිල්නාඩුව චිත්‍රපටි නිෂ්පාදකයින්ට අලූත් නීතියක් පැනවුයේය. ඊට අනුව මින් ඉදිරියට දෙමළ නමක් නැති චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරිමේදී ඊට විනෝද බද්දක් අයකෙරේ. විනෝද බද්දෙන් නිදහස්වීමට නම් දෙමළ නමක් චිත්‍රපටියට යෙදිය යුතුයි.