ඌ ලියන හැම එකකම ඕක කරනවා බන්.. මන් හිතන්නේ ගණන් ගන්නේ නැති නිසා හීනමනෙන් පෙලෙන එකෙක්ද කොහෙදෝකැරකිලා කොහොම හරි අදාලම නැති බටහිරකටත් බනින්නෙ ඇයි ?
රටේ තියන මීඩියා වල විනයක් නැති කම ගැන කියනව නම් ඒ ගැන කියන්න ඔනෙ. මුස්ලිම් උන් ගැනයි බටහිරක් ගැනයි සිංහලයො ගැනයි ඔක්කොම දාල කොත්තු රොටී අධ්‍යාත්මික හෑලි ලියන්න යොදවන කාලය ඇත්තටම පලක් ඇති දෙයක් කරන්න වැය කරා නම්