දෙමළ භාෂාවෙන් ලිවීම උදව්
දෙමළ භාෂාවෙන් ලියන්න පුලුවන් කෙනෙක් මට උදව්වක් කරනවද? මට නම් දෙකක් තියෙනව දෙමළ වලින් ලියා ගන්න ලියන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න. මම නම් දෙක සිංහලෙන් එවන්නම්. අයදුම් පතක් පිරවීමට කරණ ලොකු උදව්වක් යාලුවනේ...