දෙමළ භාෂාවෙන් ලිවීම උදව්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    දෙමළ භාෂාවෙන් ලිවීම උදව්

    දෙමළ භාෂාවෙන් ලියන්න පුලුවන් කෙනෙක් මට උදව්වක් කරනවද? මට නම් දෙකක් තියෙනව දෙමළ වලින් ලියා ගන්න ලියන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න. මම නම් දෙක සිංහලෙන් එවන්නම්. අයදුම් පතක් පිරවීමට කරණ ලොකු උදව්වක් යාලුවනේ...
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මේ වෙලාවේ ඔන්ලයින් ඉන්න කෙනෙක් ඉන්නවද?

    මට PM කරපු අයට තැන්ක්ස් එයාලා ඒත් දැන් ඔන්ලයින් නෑ.. :(