දෙමළ මහත්මාගේ ආචාරය PIC

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම විවහ මංගල උත්සවයකට සහභාගි වෙච්චි වෙලාවක,එ උත්සවයට ආපු දෙමළ මහත්මයෙක් යුවලට ආචාර කිරිමට පෙර සෙරෙප්පු දෙක ගැලෙව්වා,මේ සිද්ධිය මගේ හිතට තදින් දැනුනා,එකෙන් ඔහු එ දෙපලට ගෞරවයක් කලේ.සාමන්‍යන් දෙමළ මිනිස්සු ආචාර කරන්න කලින් සෙරෙප්පු ගලවනවා.මට මේ සිද්ධිය ටිකක් හිතට දැනුන නිසා මෙකේ පල කරන්න හිතුන.

    1yVbDoK.jpg
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    Jaffna Tamil මිනිස්සුන්ගේ මාර කොලිටීස් තියනවා. මාත් ආශ්‍රය කරලා තියනවා. දේශපාලුවෝ ඔලු කාලා ජාති බේද ඇති කරාට සාමාන්‍ය මිනිස්සු මාර හොදයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Jaffna Tamil මිනිස්සුන්ගේ මාර කොලිටීස් තියනවා. මාත් ආශ්‍රය කරලා තියනවා. දේශපාලුවෝ ඔලු කාලා ජාති බේද ඇති කරාට සාමාන්‍ය මිනිස්සු මාර හොදයි.
    sira kathawa
     
    • Like
    Reactions: kinkon and janitht

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දෙමළ මිනිස්සුටයි සින්හට මිනිස්සුටයි ලෙසියෙන්ම සමගියෙන් ඉන්න පුලුවන් කිසි ප්‍රශනයක් නෑ. පොන්# දෙශපාලුවො තමා ගිණි තියන්නෙ
    ow machan kiyala wadak na mama oka hamawelawema hithana deyak :(
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපේ තාත්තගේ යාලුවෙක් ඉන්නවා හෙන වෙල්ලාල කුලේ පට්ට ලොකු cast එකකින් එන, ඒ මනුස්සයා බිස්නස් එකකට අපේ ගෙදර ආවා තව දෙමල මනුස්සයෙක් එක්ක. අපි දෙන්නටම කන්න දුන්නම අර තාත්තගේ යාලුවා මේසේ ඉඳගෙන කද්දී අනිත් මනුස්සයා බෙදාගෙන එලියට ගිහින් කෑවේ. දෙන්නටම ඇඳක් දුන්නම අර මනුස්සයා බිම නිදාගත්තේ ඇඳේ ඉඩ තිබ්බත්. දෙමළ මිනිස්සු පට්ට හොඳයි. හැබැයි පට්ට කුලවාදයක් තියෙන්නේ. දෙමළ මිනිහෙක් අඩු කුලේ දෙමළ මිනිහෙක්ට තමන්ගේ ළමයා දෙනවට වඩා සිංහල එකෙක්ට ළමයා දෙන්න කැමතියි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දෙමළ මිනිස්සුටයි සින්හට මිනිස්සුටයි ලෙසියෙන්ම සමගියෙන් ඉන්න පුලුවන් කිසි ප්‍රශනයක් නෑ. පොන්# දෙශපාලුවො තමා ගිණි තියන්නෙ

    ow habai wadiyenma e minisunge 90% ma oluwa kanne TNA eke sakili tika okun tika inakan kisima samayak athi wenne na.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දෙමළ මිනිස්සුටයි සින්හට මිනිස්සුටයි ලෙසියෙන්ම සමගියෙන් ඉන්න පුලුවන් කිසි ප්‍රශනයක් නෑ. පොන්# දෙශපාලුවො තමා ගිණි තියන්නෙ

    Tamil මිනිස්සුන්ගේ මාර කොලිටීස් තියනවා.......... (y) (y) (y)
    :yes: :yes::yes:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සිරාවටම..දෙමල මිනිස්සු පට්ට හොදයි බන්..මන් ආසවටම 20 පාරක් විතර යාපනයේ ගියා.
    දෙමල NGO සෙට් එකයි දේශපාලුවෝ සෙට් එකයි නැත්නම් සිංහල මිනිහට වඩා දෙමල මිනිහ එක්ක අපිට ෆිට් එකේ ඉන්න තිබ්බ
     
    • Like
    Reactions: NRTG and 001flyD

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,324
    7,221
    113
    Jaffna Tamil මිනිස්සුන්ගේ මාර කොලිටීස් තියනවා. මාත් ආශ්‍රය කරලා තියනවා. දේශපාලුවෝ ඔලු කාලා ජාති බේද ඇති කරාට සාමාන්‍ය මිනිස්සු මාර හොදයි.
    words
     
    • Like
    Reactions: 001flyD

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    සිරාවටම..දෙමල මිනිස්සු පට්ට හොදයි බන්..මන් ආසවටම 20 පාරක් විතර යාපනයේ ගියා.
    දෙමල NGO සෙට් එකයි දේශපාලුවෝ සෙට් එකයි නැත්නම් සිංහල මිනිහට වඩා දෙමල මිනිහ එක්ක අපිට ෆිට් එකේ ඉන්න තිබ්බ

    This must be the reason

    https://en.m.wikipedia.org/wiki/File:Genetic_admixture_of_Sinhalese.PNG
     
    • Love
    Reactions: dhanuka kumara