මම විවහ මංගල උත්සවයකට සහභාගි වෙච්චි වෙලාවක,එ උත්සවයට ආපු දෙමළ මහත්මයෙක් යුවලට ආචාර කිරිමට පෙර සෙරෙප්පු දෙක ගැලෙව්වා,මේ සිද්ධිය මගේ හිතට තදින් දැනුනා,එකෙන් ඔහු එ දෙපලට ගෞරවයක් කලේ.සාමන්යන් දෙමළ මිනිස්සු ආචාර කරන්න කලින් සෙරෙප්පු ගලවනවා.මට මේ සිද්ධිය ටිකක් හිතට දැනුන නිසා මෙකේ පල කරන්න හිතුන.

