ඒක ඇත්තපිස්සු කථානේ බන්. මේකේ දෙමළට විතරක් නෙවෙයි, සිංහල මිනිස්සුන්ටත් ප්‍රශ්ණ තියෙනවා.
ඒක ඇත්තපිස්සු කථානේ බන්. මේකේ දෙමළට විතරක් නෙවෙයි, සිංහල මිනිස්සුන්ටත් ප්‍රශ්ණ තියෙනවා.
Ithin Api Meka Demuko. Un Haduwata Passe Aith Gamu.
උන් උතුර සිංගප්පූරුව වගේ කරයි එහෙනං අපිට බෝට්ටු වලිං ඕස්ට්‍රේලියා නෙමේ ඊලාම් යන්නයි සිද්ද වෙන්නෙ
බොරු තමයි...විවස්තාවෙන් ප්‍රශ්න විසදෙනවනම් ඉතින් හරිම ශෝක්....මුන්ට ඕන වෙනම රටක්....ඒකටයි ඔය දගලන්නෙ.... ඒවට නම් ඉඩ දෙන්ඩ අමාරුයි..
ඒ අතින් උන් අපිට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් 
මම දෙමල මිනිස්සුන්ව ආශ්‍රය කරනවා ..ඒ මිනිස්සු හරිම සංවේදී මිනිස්සු . දෙසපලුවෝ තමයි මේ රට කෑවේ සහ අපේ සමහර මිනිස්සුන්ගේ තියෙන මහන්තත්ත කම . උඹලටත් පුළුවන් වෙලාවට උන් එක්ක ආශ්‍රය කරලා බලපල්ලා හොද මිනිස්සු ....
හොඳ උන් ඉන්නව තමා උන්ගෙ කෑම එහෙම මාර රහයි
මුස්ලිම් උන්ට වඩා නං 10ගුණයක් හොඳයි
රට අල්ලන්න බල්ලො වගේ බෝ කරන්නෑ අඩියෙන් අඩිය කෝවිල් ගහන්නෑ. සමස්තයක් විදිහට ගත්තාම ඔය හොඳ ටික තමා තියෙන්නෙ. ආශ්‍රය කරන්න හම්බෙන තනි තනි එකා ගත්තාම ඒක ඉතිං උගෙ හැටි අනුව තමා තීරණය වෙන්නෙ 
ඉතිරි 50% ගියොත් මොකෝ

බොරු තමයි...විවස්තාවෙන් ප්‍රශ්න විසදෙනවනම් ඉතින් හරිම ශෝක්....මුන්ට ඕන වෙනම රටක්....ඒකටයි ඔය දගලන්නෙ.... ඒවට නම් ඉඩ දෙන්ඩ අමාරුයි..

මම දෙමල මිනිස්සුන්ව ආශ්‍රය කරනවා ..ඒ මිනිස්සු හරිම සංවේදී මිනිස්සු . දෙසපලුවෝ තමයි මේ රට කෑවේ සහ අපේ සමහර මිනිස්සුන්ගේ තියෙන මහන්තත්ත කම . උඹලටත් පුළුවන් වෙලාවට උන් එක්ක ආශ්‍රය කරලා බලපල්ලා හොද මිනිස්සු ....

පිටරට ගිය දෙමල මිනිස්සු මෙහෙ ආය එන්නේ නෑ වෙනම රටක් හැදුවත්කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ ප්‍රන්ශේ ආතල් එකේ ඉන්න උන්ට පිස්සුද වන්නියේ අව් කාස්ටකේ හේන් කොටන්න මෙහෙ එන්න