දෙමළ මිනිස්සු :(

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සු කථානේ බන්. මේකේ දෙමළට විතරක් නෙවෙයි, සිංහල මිනිස්සුන්ටත් ප්‍රශ්ණ තියෙනවා.
    ඒක ඇත්ත
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ithin Api Meka Demuko. Un Haduwata Passe Aith Gamu.

    උන් කෑල්ලක් ගත්තනං උන් කරල තිබ්බ වැඩ වල හැටියට අපිට ඕක තමා කරන්න සිද්ද වෙන්නෙ :sorry: උන් උතුර සිංගප්පූරුව වගේ කරයි එහෙනං අපිට බෝට්ටු වලිං ඕස්ට්‍රේලියා නෙමේ ඊලාම් යන්නයි සිද්ද වෙන්නෙ :sorry:


    බොරු තමයි...විවස්තාවෙන් ප්‍රශ්න විසදෙනවනම් ඉතින් හරිම ශෝක්....මුන්ට ඕන වෙනම රටක්....ඒකටයි ඔය දගලන්නෙ.... ඒවට නම් ඉඩ දෙන්ඩ අමාරුයි..

    උන්ට ආයෙ වෙන රටක් ගන්න බෑ බං. යුද්දයක් කරන්න ජනගහනය අඩුයි ඔය කියල තියෙනව වගේ හෙන සෙට් එකක් රට අතෑරල යනව. උන්ට 83 වගේ වුණ දේවල් වලට අපෙන් පලිගන්න ඕනෙ නම් කරයි කියල හිතන්න පුලුවන් එකම දේ ISIS උන් මෙහෙ යුද්දෙ පටං ගත්තාම අපිට කෙලින්න උන් ISIS එකේ ලංකාවෙ යුද්ද වලට ආධාර කරයි :( ඒ අතින් උන් අපිට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් :(


    මම දෙමල මිනිස්සුන්ව ආශ්‍රය කරනවා ..ඒ මිනිස්සු හරිම සංවේදී මිනිස්සු . දෙසපලුවෝ තමයි මේ රට කෑවේ සහ අපේ සමහර මිනිස්සුන්ගේ තියෙන මහන්තත්ත කම . උඹලටත් පුළුවන් වෙලාවට උන් එක්ක ආශ්‍රය කරලා බලපල්ලා හොද මිනිස්සු ....

    එහෙම්මම කියන්න බෑ බං. දැන් බලපං යාපනේ ආවා උන්. උන් උන්ගෙ ජාතියෙ උන්ටම නිකං පාරෙ හිටිය කියල කොටල යන්නෙ. ඉතිං එහෙම උන්ගෙ හොඳක් කියන්නෙ කොහොමද ? :no: හොඳ උන් ඉන්නව තමා උන්ගෙ කෑම එහෙම මාර රහයි :D මුස්ලිම් උන්ට වඩා නං 10ගුණයක් හොඳයි :yes: රට අල්ලන්න බල්ලො වගේ බෝ කරන්නෑ අඩියෙන් අඩිය කෝවිල් ගහන්නෑ. සමස්තයක් විදිහට ගත්තාම ඔය හොඳ ටික තමා තියෙන්නෙ. ආශ්‍රය කරන්න හම්බෙන තනි තනි එකා ගත්තාම ඒක ඉතිං උගෙ හැටි අනුව තමා තීරණය වෙන්නෙ :yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බොරු තමයි...විවස්තාවෙන් ප්‍රශ්න විසදෙනවනම් ඉතින් හරිම ශෝක්....මුන්ට ඕන වෙනම රටක්....ඒකටයි ඔය දගලන්නෙ.... ඒවට නම් ඉඩ දෙන්ඩ අමාරුයි..

    :yes::yes::yes:
     

    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    මම දෙමල මිනිස්සුන්ව ආශ්‍රය කරනවා ..ඒ මිනිස්සු හරිම සංවේදී මිනිස්සු . දෙසපලුවෝ තමයි මේ රට කෑවේ සහ අපේ සමහර මිනිස්සුන්ගේ තියෙන මහන්තත්ත කම . උඹලටත් පුළුවන් වෙලාවට උන් එක්ක ආශ්‍රය කරලා බලපල්ලා හොද මිනිස්සු ....

    අර 2015 දි වගේ ස්කයිප් කෝල් එකකින් මොකුත් කරන්න බැරිද :P:P:P
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:


    පිටරට ගිය දෙමල මිනිස්සු මෙහෙ ආය එන්නේ නෑ වෙනම රටක් හැදුවත් :yes: කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ ප්‍රන්ශේ ආතල් එකේ ඉන්න උන්ට පිස්සුද වන්නියේ අව් කාස්ටකේ හේන් කොටන්න මෙහෙ එන්න :no: