Diabetes
Coronary artery disease
peripheral artery disease
edema (water retention in belly and legs)
ඔය තාත්තා operation 4kකරලා බේරිලා ඉන්නෙ
Stents 3i හාට් එකට කකුල් දෙකට 4යි
අම්මට high blood pressure & arthritis in the knee
![]()
උබ lower middle class නේද???
ඔව් බන් ගෙදර කෙනෙක් ලෙඩ උනොත් යන්තම් නම් රෝල ගහන් හිටියෙ ඔය අවුල එනව අනිවාරෙන්.ඔව් බන්. ඉඩම් කීපයකින් යන්තම් ජීවත් උණේ
සල්ලි කොහෙන්ද බන් ඕවට? ඒවට හේතු මොනව ද? වැරදි ආහාර පුරුදු ද?
Diabetes
High Blood Pressure
Diabetes
Coronary artery disease
peripheral artery disease
edema (water retention in belly and legs)
ඔය තාත්තා operation 4kකරලා බේරිලා ඉන්නෙ
Stents 3i හාට් එකට කකුල් දෙකට 4යි
අම්මට high blood pressure & arthritis in the knee
![]()

මන් තනියා පවුලෙ.
හැබැයි ඔය කට්ට කාලා තනියම ඔක්කොම ඉවර උනාම මාර ගැම්මක් එන්නෙ.![]()
අඩෝ එහෙමද.. උබගෙ දෙමාපියන්ට ගොඩක් සතුටු ඇති.මන් තනියා පවුලෙ.
හැබැයි ඔය කට්ට කාලා තනියම ඔක්කොම ඉවර උනාම මාර ගැම්මක් එන්නෙ.![]()
මොනවද බන් උබ කරපු බිස්නස්?
අඩෝ එහෙමද.. උබගෙ දෙමාපියන්ට ගොඩක් සතුටු ඇති.
අපේ පවුලේ ළමයි 6ක්. හැමෝම බලනවා ඉතින්. මම බාලයා නිසා මටත් කලින් අයියලා අක්කලා තමයි ඉස්සර වෙන්නේ ඕනිම දේකට.
වයසට ගියහම පොඩි එවුන් වගේ වෙනවා බන්. ඔහොම තමයි. අපේ දෙමාපියෝ නම් ඉතින් ඔය වල්පල් වලට තමයි කැමති. හැබැයි අම්මා බීම බොනවා සෑහෙන්න. අනිවා සහෝදරයෝ නැත්තම් යාළුවෝ හරි ඉන්න ඕනි බන්.මොන කන්නම හදන්නෙ හොදම නැති කෑම. බෙහෙත් බොන්න තුන් වේලම මන් cl කරන්න ඕනි
මන් හිතන් ඉන්නේ CCTV cam එකක් ගහන්න
මොනවා හිතන් ඉන්නවද මන් දන්නේ නෑ
ඒ උනාට බන් සහෝදරයෝ ඉන්න ඕනෙ. යාලුවෝ නැත්නම් මාත් කොහේද දන්නේ නෑ
මෙවා නම් කරන්ඩ යන්නෙපා මචන්.මන් හිතන් ඉන්නේ CCTV cam එකක්