දෙම්පියොන්ගෙ ලෙඩ

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උබලගෙ අම්මලා තාත්තලා හෝ පවුලෙ අය වයසට යද්දි ආපු ලෙඩ මොනවා ද? ඒවට හේතු මොනවා ද?

     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Diabetes
    Coronary artery disease
    peripheral artery disease
    edema (water retention in belly and legs)

    🤣🤣 ඔය තාත්තා operation 4kකරලා බේරිලා ඉන්නෙ
    Stents 3i හාට් එකට කකුල් දෙකට 4යි

    අම්මට high blood pressure & arthritis in the knee

    🙄
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Diabetes
    Coronary artery disease
    peripheral artery disease
    edema (water retention in belly and legs)

    🤣🤣 ඔය තාත්තා operation 4kකරලා බේරිලා ඉන්නෙ
    Stents 3i හාට් එකට කකුල් දෙකට 4යි

    අම්මට high blood pressure & arthritis in the knee

    🙄
    සල්ලි කොහෙන්ද බන් ඕවට? ඒවට හේතු මොනව ද? වැරදි ආහාර පුරුදු ද?​
     
    • Like
    Reactions: hodakolla

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ඔව් බන්. ඉඩම් කීපයකින් යන්තම් ජීවත් උණේ​
    ඔව් බන් ගෙදර කෙනෙක් ලෙඩ උනොත් යන්තම් නම් රෝල ගහන් හිටියෙ ඔය අවුල එනව අනිවාරෙන්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සල්ලි කොහෙන්ද බන් ඕවට? ඒවට හේතු මොනව ද? වැරදි ආහාර පුරුදු ද?​

    මන් ගාව තිබ්බා බන් අවුරුදු 6 විතර බිස්නස් කරපුවා 2019 දී නැත්තටම නැති වුනා ඕක හින්දා
    දැන් තාත්තා හොදට ඉන්නවා දුකක් නෑ ඒ හින්දා

    නෑ බන් තාත්තා බොන්නෙවත් නෑ. වැඩේ වුනේ තාත්තා diabetic වුනාට ගනන් ගත්තෙ නෑ. බෙහෙත් බිව්වෙ නෑ හරියට. ගොඩ වෙද කර කර දුවලා. මට තේරුමක් තිබුනේ නෑ ඒකාලේ.

    තාත්තලා ගමේ මිනිස්සු බන් 40km ඇතුලෙ මුලු ජීවිතේම.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මන් තනියා පවුලෙ.
    හැබැයි ඔය කට්ට කාලා තනියම ඔක්කොම ඉවර උනාම මාර ගැම්මක් එන්නෙ. 🙂
    අඩෝ එහෙමද.. උබගෙ දෙමාපියන්ට ගොඩක් සතුටු ඇති.
    අපේ පවුලේ ළමයි 6ක්. හැමෝම බලනවා ඉතින්. මම බාලයා නිසා මටත් කලින් අයියලා අක්කලා තමයි ඉස්සර වෙන්නේ ඕනිම දේකට.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අඩෝ එහෙමද.. උබගෙ දෙමාපියන්ට ගොඩක් සතුටු ඇති.
    අපේ පවුලේ ළමයි 6ක්. හැමෝම බලනවා ඉතින්. මම බාලයා නිසා මටත් කලින් අයියලා අක්කලා තමයි ඉස්සර වෙන්නේ ඕනිම දේකට.

    මොන කන්නම හදන්නෙ හොදම නැති කෑම. බෙහෙත් බොන්න තුන් වේලම මන් cl කරන්න ඕනි
    මන් හිතන් ඉන්නේ CCTV cam එකක් ගහන්න
    මොනවා හිතන් ඉන්නවද මන් දන්නේ නෑ

    ඒ උනාට බන් සහෝදරයෝ ඉන්න ඕනෙ. යාලුවෝ නැත්නම් මාත් කොහේද දන්නේ නෑ
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මොන කන්නම හදන්නෙ හොදම නැති කෑම. බෙහෙත් බොන්න තුන් වේලම මන් cl කරන්න ඕනි
    මන් හිතන් ඉන්නේ CCTV cam එකක් ගහන්න
    මොනවා හිතන් ඉන්නවද මන් දන්නේ නෑ

    ඒ උනාට බන් සහෝදරයෝ ඉන්න ඕනෙ. යාලුවෝ නැත්නම් මාත් කොහේද දන්නේ නෑ
    වයසට ගියහම පොඩි එවුන් වගේ වෙනවා බන්. ඔහොම තමයි. අපේ දෙමාපියෝ නම් ඉතින් ඔය වල්පල් වලට තමයි කැමති. හැබැයි අම්මා බීම බොනවා සෑහෙන්න. අනිවා සහෝදරයෝ නැත්තම් යාළුවෝ හරි ඉන්න ඕනි බන්.
     
    • Like
    Reactions: EnIgma001

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මන් හිතන් ඉන්නේ CCTV cam එකක්
    මෙවා නම් කරන්ඩ යන්නෙපා මචන්.
    උබේ චේතනාව හොදයි . ඒත් එයාලට නිදහසක් තියෙන්න ඕනිනේ. දෙමපියෝ කියන්නේ උබේ යටත් වැසියෝ නෙවෙයිනේ.
     
    • Like
    Reactions: u_make_me_sick_