දෙමාපියන්ගෙන් පාඩම්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    mata podi kaale akka ekka randu wenawa kiyala deparak withara gahala athi ...
    e arenna mata thaama gahala naa bn ... karapu wada nan ananthawath thiyenawa .. e okkotama hariyanna ahapu banum ananthawath thiyenawa ..
    ehemai kiyala mama kawadawath ammagei thaththagei hitha ridawana wadak karanneth na..
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ගහන්නේ නැතුව හදන කොල්ලත් එකයි,හැඳිගාන්නේ නැතුව හදන කිරිහොද්දත් එකයි ලු ;);)

    මං නම් හිතන්නේ නැහැ බන් මේක හරි කියල...විශ්වාස කරනවනම් කරපන් අම්ම මේ වෙනකම් මට එක පාරක් ගහල නැහැ.. එහෙමයි කියල මං කවදාවත් අම්ම කියන දෙකට උඩින් ගිහිල්ලත් නැහැ කරන්නෙත් නැහැ..:):).තාත්තත් එහෙමයි ගහන්නේ නැහැ බනිනවා...හැබැයි තාත්තට බයයි.:)..
     
    • Like
    Reactions: rayan f16

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    mata podi kaale akka ekka randu wenawa kiyala deparak withara gahala athi ...
    e arenna mata thaama gahala naa bn ... karapu wada nan ananthawath thiyenawa .. e okkotama hariyanna ahapu banum ananthawath thiyenawa ..
    ehemai kiyala mama kawadawath ammagei thaththagei hitha ridawana wadak karanneth na..

    මේ සීන් එකමයි බන් මටත් ....අක්කත් එක්ක ගහගෙන නම් තාත්ත එක පාරක් ගහල තියෙනවා.. කොල්ලෙක් හදන්න ගහන්න ඕනෙම නැහැ...
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    ඔව් මචං...පොඩි කාලේ ඉදන්ම ගෙදර පරිසරය හොදයි නම්, කියල දෙන්න ඕනේ ටික හරියට අම්මයි තාත්තයි කියල දෙනවනම් ... ගහන්න ඕනේ නැහැ..:yes::yes::yes::yes:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ඔව් මචං...පොඩි කාලේ ඉදන්ම ගෙදර පරිසරය හොදයි නම්, කියල දෙන්න ඕනේ ටික හරියට අම්මයි තාත්තයි කියල දෙනවනම් ... ගහන්න ඕනේ නැහැ..:yes::yes::yes::yes:

    සිරා කතාව මචන්
     
    • Like
    Reactions: rayan f16 and MiyuB

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් මචං...පොඩි කාලේ ඉදන්ම ගෙදර පරිසරය හොදයි නම්, කියල දෙන්න ඕනේ ටික හරියට අම්මයි තාත්තයි කියල දෙනවනම් ... ගහන්න ඕනේ නැහැ..:yes::yes::yes::yes:

    aniwa ....

    example ekak widihata kiwwoth .. ape thaththa bonawa .. bonne nikan newei thaththage yaluwoth ekka ape gedara ... itin ohoma bona welwaata mamath e wate karaki karaki innawa issara ..

    ethakota thaaththa mata eka deyai kiwwe .. uba methana karaki karaki hitiyata kamak naa puthe ... api methana wena minissu bona welawata wage wal pal kathaa karanne na / gaanu gana kathaa karanne na .. ekko deshapaalane , kalaawa wage deyak thamai kathaa karanne .. uba mewa balala kawadaawath bonna epa .. api me kathaa karana dewal ahagena indala jeewitheta deyak igena ganin kiyala ..

    e hinda thamai mama thaamath bonne naththe .. kawadaawath bonneth na .. :yes:
     
    • Like
    Reactions: rayan f16