ගහන්නේ නැතුව හදන කොල්ලත් එකයි,හැඳිගාන්නේ නැතුව හදන කිරිහොද්දත් එකයි ලු![]()

.තාත්තත් එහෙමයි ගහන්නේ නැහැ බනිනවා...හැබැයි තාත්තට බයයි.
..mata podi kaale akka ekka randu wenawa kiyala deparak withara gahala athi ...
e arenna mata thaama gahala naa bn ... karapu wada nan ananthawath thiyenawa .. e okkotama hariyanna ahapu banum ananthawath thiyenawa ..
ehemai kiyala mama kawadawath ammagei thaththagei hitha ridawana wadak karanneth na..

ඔව් මචං...පොඩි කාලේ ඉදන්ම ගෙදර පරිසරය හොදයි නම්, කියල දෙන්න ඕනේ ටික හරියට අම්මයි තාත්තයි කියල දෙනවනම් ... ගහන්න ඕනේ නැහැ..
ඔව් මචං...පොඩි කාලේ ඉදන්ම ගෙදර පරිසරය හොදයි නම්, කියල දෙන්න ඕනේ ටික හරියට අම්මයි තාත්තයි කියල දෙනවනම් ... ගහන්න ඕනේ නැහැ..