දෙමාපිය රැස්වීම් වල සොදුරු මතක

Dexter011

Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    එතකොට මන් 9 වසරේ...මගේ ලකුනු හොදටම අඩුයි ඒ දවස් වල.. :lol: මන් මොකද කරේ අම්මලාව මීටිමට ගෙන්නන බයට ගෙදරට කිව්වේ නැහැ...කලින් දවසෙම මැඩම් ට කෝල් කරලා කිව්වා අම්මට සනීප නැහැ එන්න බැරි වෙනවා කියලා....එහෙම කියලා අනිත් දවසේ ස්කූල් ගියා....මීටිම ඉවර වෙලා විනාඩි 10කි විතර...මෙන්න අම්මා එනවා...ආවා විතරයි ඇරියා කනේ පාරක්...ගහලා ඇහුවා කාටද සනීප නැත්තේ කියලා...පේපර්ස් බලපු අක්කලා සෙට් එකකුයි ,අපේ පන්තියේ ගෑනු ලමයි 3 දෙනෙකුයි, හිටියා එතන...ලැජ්ජාවේ බෑ...හොද වෙලාවට පන්තියේ අනිත් ලමයි මීටිමට ආපු අම්මලත් එක්ක ගිහින්...

    අර එදා මට ගහද්දී හිටපු ගෑනු ලමයි තාම ඕක මතක් කරලා හිනා වෙනවා...🥴
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    10 වසරේ ඉද්දි උදේ එකෙක් එක්ක වලියක් ගියා. දරුණු වලියක් නෙවේ මම ඌට අන්තිමේ කම්මුලට දෙකක් දුන්නා චටාස් ගාලා. මූගෙ මූණ ජම්බු ගෙඩිය වගේ රතු වෙලා ඇගිලි පහම මූණේ .. හම සුදු නිසා හොදටම පේනවා .. එදාම උදේ විතර දෙමාපිය රැස්වීම.. ඒ අස්සේ මූට කම්මුල් පාර ගහපු වෙලේ ඉදන් පීනස පත්තුවෙලා.. පීනස් කාරයෙක්... කේස් එක පත්තු නොවී ෂේප් උනා කොහොමහරි :lol:

    දැන් නම් ඌ ඉන්නේ හමුදාවට සම්බන්ධ රස්සාවක.. මගේ හොද බොක්කක් ඉතින් :rofl:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    Gedarata kiwwe nethuwa hitiya hena pora wage anith unge ammala awith anith unta baninakota. " ubalage gedarin enne nedda bn", " kiyanda epai yako 😆" . Tikakin hodata dekala purudu munak enawa 😡 mood eken. Amma enawa. Wede menna mehemai. Ape panthiye innawa eka kellak unge amma wediya hambennne ne. Karumeta eda ude hambela ahala resweemata yanne nedda kiyala, " ape putha kiwwe nene ". 😒
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ලකුනු අඩුවේන් අරන් හැම පාරම මොකක් හරි කෙස් එකක් තමයි
    9-10-11 වසර වල තමයි කිසිම.කෙස් එකක් නැති උනේ පංති භාර ටිචර්ලා හොද නිසා සෙප් කරලා.දුන්නා එ අවුරුදු තුන
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    ලකුනු අඩුවේන් අරන් හැම පාරම මොකක් හරි කෙස් එකක් තමයි
    9-10-11 වසර වල තමයි කිසිම.කෙස් එකක් නැති උනේ පංති භාර ටිචර්ලා හොද නිසා සෙප් කරලා.දුන්නා එ අවුරුදු තුන
    Ape guruwaru apiwa pacha kara misak wenin yamak kare ne. E unaata apinam kalaapen awa a full sup eka dunna. Kalaguna danne ne. 🥲
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    මම ඒකාලෙ ඉගනගන්නෙම නෑ කැරිය වගේ වටේටම නෙල නෙල ඉන්නව මැර සෙට් එකක් හිටියෙ අපෙ පංතියෙ හැමදාම වලි පහල පංතියෙ A එකේ හිටියෙ සේරම තරහකාරයො උන්ට දෙනව ඒකාලෙ දැක්ක තැන 8 9 10 කාලෙ පන්තියෙ අන්තිම හරියෙ තමා ඉන්නෙ. අම්ම ඉස්කෝලෙට එනව ඇවිල්ල මාව නැගිට්ටල සේරම කියල කියල ඉවර උනාම මූන රතු කරං කැන්ටිමට එක්කං ගිහිං කන්න අරන් දෙනව දීල ගෙදර ගියාම දෙනව පුක නිල් වෙන්න කෝට්ටකින් 🥺
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    man Grade 3di, demapiya rasweeema yana atharedi kollek desk eka asse kolayk thibila hambuna kiyla Teacherta gihin dunna, kiyawala balinnam mokekdo ekek thadi akurin liyala " අසන්ක නදීශාට ලව්" kiyala. :baffled:
    podi kamatda mun me eka ekkenata kathaa hadanne kiyala teachrui ammalai kammule atha thiyagena kiyonawa, passe poth aragena akuru chechk karaa. eth ithin krpu eka kwda kiyala kiwe na ehma, baya karala athaariya panthiyama.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    Ape panthiye 11 wasaredi hitiya nipuna kiyala kupadiyek...uu igena gaththeth nahe hariyata...hena magul vise muta e kaalema...muu davasak ape IT valata aapu sudu lassana miss kenekta "i love you" kiyala kiwwa....e miss mukuth nokiya idala hariyata parents meeting davase ugen paliya gatta...

    Meetima davase IT miss uge ammata katha karala kiwwa, "oyage putha maava oyage leli karanna hadanava..denmama kasadayak bandanna kiyala..." :lol: :lol:

    Uu eda idan IT miss va dekkama hengenava...
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    අපේ උන්ට නම් තිබ්බ ආතල් එක තමා කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි ගෙදරින් එන අම්මට හරි තාත්තට අම්මෙ මේකෙ ඉදගන්න තාත්තෙ මේකෙ ඉදගන්න කියලා පුටුවක් දෙන එක(මාමන්ඩිට හරි නැන්දම්මට පුටුවක් දෙන එක):ROFLMAO:සමහරු නම් අම්මෝ රඟනවා අනිත් අම්මලා තාත්තලාට පේන්න :ROFLMAO: හැබැයි අපේ ගෙදරින් රැස්වීම් වලට වැඩිය ගියෙ නෑ කලාතුරකින් තමා යන්නෙ බොහෝ විට නැතිම තරම්:-)ගියෙ නෑ කියලා වරදක් උනේ නෑ හැබැයි මම තාම හොදින් ඉන්නවා රැස්වීම් වලට නිතරම ආව දෙමාපියන්ගෙ ළමයිට වඩා:yes:
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    ඔන්න අපේ ඉස්කෝලෙට අලුත් ප්‍රින්සිපල් කෙනෙක් ආව. මිනිහා සෑහෙන talks issue කරලා ආවේ. ඉස්කෝලේ කණපිට ගහනවා කියල තමයි කිව්වේ.

    මේ සිද්දිය උනේ ආපු මුල් දවස් වල . ඔන්න වාර අවසානේ ගුරුදෙගුරු රැස්වීම තිබ්බා. රැස්වීම ඉවර උනාට පස්සේ කිව්වා , ළමයින්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක් තියෙනවා physics lab එකේ එකත් බලලා යන්න කියලා.

    දැන් අම්මලා තාත්තලට මාර කුතුහලේ මොකක්ද මේ කියල , කට්ටිය පාර අහ අහා යනවා lab එකට. අපි set එකනම් දැනගෙන හිටිය scene එක. එකේ තිබ්බේ මට්ටු වෙච්ච වැල පත්තර VCD අනං මනං නමයි පන්තියයි label කරලා තිබ්බ මතක විදියට . කොහොමද වැඩේ රෙදි නෑ .
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Grade 10 innakota mama wrestling balanava hena darunwatama WWE RAW release wenkotama download karanava 2006 :D :rofl: kohomahari gedarin hena case mama wrestling balala nangiwa ussala pole gahuwa kiyala john cena vage :eek: parents meeting eka tibbama amma awith kiuwane panthi bara sir ta lol wasa nondiya eda indan panthi bara sir yana yana tana ah mokada une undertaker awada, john cena kawada ganava.. :baffled:

    ah thava CD mattu una, ewage ithin games thamai tibbe, taththa meeting ekakta apu dawasaka kiuwane meya game cd genava kiyala. thaththa keliyane panthiya athuledima :lol::rofl: HALO cd ekak da koheda tibbe eken gahuwa.

    Iskolen panala ahu wela demawpiyo ekkan enna kiyala liyumak dunna, man panthi bara mis ta yaluek ge thaththa kenek dala call ekak dunna, aye ehema karanne na kiyala :dull: aye hamadama cut kala habai.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    කිව්වට විශ්වාස කරපන් ඒ ලෙවල් කාලේදී ඉස්කෝලෙට අලුතෙන් ප්‍රින්සිපල් කෙනෙක් ආව. හුටා බලද්දී එහා පාරේ අයියා කෙනෙක්. අයියා කිය කිය ඉඳලා අන්තිමේ සර් කියන්න වුනා කියහන්කෝ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    කිව්වට විශ්වාස කරපන් ඒ ලෙවල් කාලේදී ඉස්කෝලෙට අලුතෙන් ප්‍රින්සිපල් කෙනෙක් ආව. හුටා බලද්දී එහා පාරේ අයියා කෙනෙක්. අයියා කිය කිය ඉඳලා අන්තිමේ සර් කියන්න වුනා කියහන්කෝ.
    උබට අල්ලපු ගෙවල් වල උන්ගෙන් අපලයි