දෙමාපිය රැස්වීම් වල සොදුරු මතක

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    අපෙ අම්ම ජීවිතේට පන්ති නියෝජිත ගන්නෙ නෑ.සමහර ඒවට එන්නෙත් නෑ.a/l වලට දාපුම අවුරුද්දෙ අම්ම පැනල ගත්ත කියහංකො පන්ති නියෝජිත.පටි රෝල් හැමදේම කෝල් කරල මිස් කියනව අපෙ අම්මට
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    ඒලෙවල් කරන කාලෙ ඉස්කෝලෙ ලඟම හිටපු යාලුවෙක්ගෙ ගෙදර ගිහින් පීරියඩ් කට් කර කර ඉන්නකොට උන්ගෙ වත්තෙ පත ගැරඬියෙක් දැක්කා. මූව අල්ලගෙන පොහොර බෑග් එකක දාගෙන ආපහු ඉස්කෝලෙට ඇවිල්ලා econ මැඩම්ගෙ කාර් එකේ ඩිකියට දාල තිබ්බා. මැඩම් ඉන්ටවල් එකේ කෑම එක ගන්ඩ ඩිකිය අරිද්දි ගැරඬියා එලියට පනිනකොට මැඩම් යටිගිරියෙන් කෑ ගහගෙන දිව්වා 😹. ඔය සීන් එක main hall එකේ දෙමාපිය රැස්වීමක ඉන්න වෙලාවෙ අපෙ තාත්තට කියනකොට තාත්තා මළපැනලා ඉස්කෝලෙම උන් ඉස්සරහ මට පයින් එකක් ගැහුවා යාලුවේ 🥲. විළි ලැජ්ජාවෙ බෑ 🥲.

    හැමදාම දෙමාපිය රැස්වීම් වගේ තමා. අම්ම ස්කෝලෙ ඉගැන්නුවෙ.
    අපෙ වයිස් ප්‍රින්සිපල්ගෙ පුතා අපෙ පන්තියෙ. ඌ තමා මරි වැඩ ඔක්කොම ප්ලෑන් කරන්නෙ. ඉස්කොලෙ මොකක් හරි ගොබ්බ වැඩක් වෙච්ච ගමන් වයිස් ප්‍රින්සිපල් මුගෙ හැටි දන්න නිසා මූව තමා ඇවිල්ලා කණෙන් ඇදගෙන අරන් යන්නෙ
    ------ Post added on Dec 16, 2021 at 11:18 AM
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අපෙ අම්ම ජීවිතේට පන්ති නියෝජිත ගන්නෙ නෑ.සමහර ඒවට එන්නෙත් නෑ.a/l වලට දාපුම අවුරුද්දෙ අම්ම පැනල ගත්ත කියහංකො පන්ති නියෝජිත.පටි රෝල් හැමදේම කෝල් කරල මිස් කියනව අපෙ අම්මට

    Ithin uba campus giyada ?
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    අම්මෝ ඉස්කෝලෙ කාලෙ දේවල් නම් කියල වැඩක්නෑ ඉස්කෝල්ව් ඇරිල ගෙදර යද්දි හවස පහ විතර වෙලා.
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    අම්මෝ ඉස්කෝලෙ කාලෙ දේවල් නම් කියල වැඩක්නෑ ඉස්කෝල්ව් ඇරිල ගෙදර යද්දි හවස පහ විතර වෙලා.
    A/L kaale gedara yaddin 10 withara wenawa 😁 samaharadaata
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඔව් බන්.ඇති වැඩකුත් නෑ ඒත් පරක්කුයි.ඉස්කෝලෙ ඇරිල පයින්ම ගෙදර එනවා.සෙරෙප්පු ගෙවෙන කන් ඇවිදිනවා.ඒ කාලෙ කෝට්ට වගේ.ඇවිදලම.එකපාරක් කොල්ලෝ ටික එක්ක රොටරියෙ ඉදන් පයින්ම බොරැල්ලට ආව.

    ගමන පයින්මයි
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Meetima davase IT miss uge ammata katha karala kiwwa, "oyage putha maava oyage leli karanna hadanava..denmama kasadayak bandanna kiyala..." :lol: :lol:

    Uu eda idan IT miss va dekkama hengenava...
    Mona unath hoda kellek teacher 😏 joke ekata kiyala tiyenne, gon ammandila ohoma neme karanne. friendly wenna tibba 😉
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    අපෙ වයිස් ප්‍රින්සිපල්ගෙ පුතා අපෙ පන්තියෙ. ඌ තමා මරි වැඩ ඔක්කොම ප්ලෑන් කරන්නෙ. ඉස්කොලෙ මොකක් හරි ගොබ්බ වැඩක් වෙච්ච ගමන් වයිස් ප්‍රින්සිපල් මුගෙ හැටි දන්න නිසා මූව තමා ඇවිල්ලා කණෙන් ඇදගෙන අරන් යන්නෙ
    ------ Post added on Dec 16, 2021 at 11:18 AM
    වසරකට එක වැඩක් ගානෙ කරා කට්ටියට අවුරුද්දම කතා වෙවී ඉන්න. මොකක් හරි පිනකට අවුරුද්දක්ට හතර පස් පාරක් ඔය එක එක තරග සන්ගම් වල තියෙන ඒවගෙන් එහෙම සහතික හම්බවෙනව ඒවගෙන් අර කරපු වැඩේ කැපිල යනව. :rofl::rofl:
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    Grade 10 innakota mama wrestling balanava hena darunwatama WWE RAW release wenkotama download karanava 2006 :D :rofl: kohomahari gedarin hena case mama wrestling balala nangiwa ussala pole gahuwa kiyala john cena vage :eek: parents meeting eka tibbama amma awith kiuwane panthi bara sir ta lol wasa nondiya eda indan panthi bara sir yana yana tana ah mokada une undertaker awada, john cena kawada ganava.. :baffled:

    ah thava CD mattu una, ewage ithin games thamai tibbe, taththa meeting ekakta apu dawasaka kiuwane meya game cd genava kiyala. thaththa keliyane panthiya athuledima :lol::rofl: HALO cd ekak da koheda tibbe eken gahuwa.

    Iskolen panala ahu wela demawpiyo ekkan enna kiyala liyumak dunna, man panthi bara mis ta yaluek ge thaththa kenek dala call ekak dunna, aye ehema karanne na kiyala :dull: aye hamadama cut kala habai.
    2006 mona conection ekenda bn raw dowlad kare -_-
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    අපේ සර් කාරයෙක් මාව මුලු පන්තිය ඉස්සරහම අම්මලා එහෙමත් ඉන්න තැන කිව්වා මම උසස්පෙල ෆේල් වෙනවා කියලා.. අපේ උන් 8ක් විතර නැගිට්ටවලා කිව්වේ..මාත් ඒ අතර හිටියා..තාත්තගේ මූනත් අවුල් වෙලා ගියා..කොහොමහරි මම පාස් උනා..ලගදි වාහෙනම ස්කෝලේ පැත්තෙ ගිහින් සර්ට කතා කරලා එන්න හිතන් ඉන්නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    අපේ පන්තියේ හිටිය කොල්ලෙක්.. පරක්කුවෙලා එන දවසට තාප්පෙන් පැනල එන පුරුද්දක් උට තිබ්බ... එදා පනිද්දීම පිනාට මාට්ටු.

    ගෙදරින් එක්කන් එන්න කිව්වම මූ කරේ අඳුරුන සැලෝන් එකක කොන්ඩේ කපන අංකල් කෙනෙක් ව එක්කන් ආව පොරට සල්ලි දීලා.. ඌ පිනා එක්ක බර කයියක දෙන්නම එකතු වෙලා මුට බනිනවලු
    වැඩේ ගොඩ දාල දීලා තිබ්බ කොහොමහරි.
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    අපේ ඉස්කෝලෙ එකෙක් අම්ම වෙනුවට වෙන ගෑණු කෙනෙක්ට සල්ලි දීල එක්කන් ඇවිල්ල තිබ්බ. ඉස්කෝලෙ ටික වෙලාවක් ඉද්දි මුගෙ කලින් පන්තිභාර මැඩම් දැන් පන්තිභාර මැඩම් එක්ක මුන් දෙන්න කතා කර කර ඉන්න වෙලාවටම set වෙලා. මේ මෙයාගෙ අම්ම නෙමෙයිනෙ කියල ඒ මැඩම් කිය්ද්දිම අර ගෑණු කෙනා දුවල ඉස්කෝලෙ gate එකෙන් එළියටම. ඉස්කෝලෙ security තුන් දෙනා පස්සෙන් දුවල ගියාට අල්ලගන්න බැරි උනාද කොහෙද
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පන්තියේ මුල් වෙනියෝ අතර හිටිය හින්ද ගුරුවරු වැඩිය පැන්නුවේ නෑ.
    අම්මලත් වැඩිය ඕවට ගියේ නෑ.
     
    • Haha
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    අපේ සර් කාරයෙක් මාව මුලු පන්තිය ඉස්සරහම අම්මලා එහෙමත් ඉන්න තැන කිව්වා මම උසස්පෙල ෆේල් වෙනවා කියලා.. අපේ උන් 8ක් විතර නැගිට්ටවලා කිව්වේ..මාත් ඒ අතර හිටියා..තාත්තගේ මූනත් අවුල් වෙලා ගියා..කොහොමහරි මම පාස් උනා..ලගදි වාහෙනම ස්කෝලේ පැත්තෙ ගිහින් සර්ට කතා කරලා එන්න හිතන් ඉන්නේ
    Apeth ohoma seen ekak una. O/L. Wediya kiyanda be
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඒ කාලේ නම් මතක් කරන්නවත් කැමති නෑ. ඒක ඒ තරම් මුසල කාලයක්. ඒලෙවල් වෙනකම්ම මට ඉස්කෝලේ එපා වෙලා හිටියේ. ගොඩක්ම නරක යාලුවෝ ආශ්‍රය තමා මට හෙනේට හිටියේ. ගුරැවරැන්ට නම් මාව පෙන්නන්න බෑ ඉස්සර. එකම එක මිස් කෙනෙක් විතරයි කොහොම හරි මාව ඔලෙවල් වෙනකම්ම ඉස්කෝලේ තියාගන්න කියලා පිනාට කිව්වේ. කොහොම හරි පාඩම් කරලා එලෙවල් මැත්ස් වලට සිලෙක්ට් වුනා. මට බකට් එක ඇදපු උන්ට කට උත්තර නෑ.
    ඒහෙම පිස්සු කෙලපු මම අද ඉන්න තැන ගැන මටනම් ආඩම්බරයි.