උබ නුගේගොඩ pool ගැහුවෙ මොනකාලෙද9 wasare okoma subject walata 20 ganan marks.meeting ekedi 3wheel karayek aran ewilla sign gahuwa.wede mattu.masa 6 iskole giye ne.ude gedarin ewilla nugegoda yanawa pool gahanna
උබ නුගේගොඩ pool ගැහුවෙ මොනකාලෙද9 wasare okoma subject walata 20 ganan marks.meeting ekedi 3wheel karayek aran ewilla sign gahuwa.wede mattu.masa 6 iskole giye ne.ude gedarin ewilla nugegoda yanawa pool gahanna
යකෝ 2006 ඉදන් 2009 වෙනකන් මන් නුගේගොඩ pool ගැහුවානෙ2005
pamineema 80% nathi case ehema vice pina tama handle karanne 
well that explains it9 wasare okoma subject walata 20 ganan marks.meeting ekedi 3wheel karayek aran ewilla sign gahuwa.wede mattu.masa 6 iskole giye ne.ude gedarin ewilla nugegoda yanawa pool gahanna

Wesige putha kiyaddi ubama e aunty ta baninava vage ne yako...Mn mea lagadi dawasakdi ...mn dawalta nida gnnwa payak witara eka parata ninden nagitala amme iskole yanna parakku wenwa nagitinna kiuwa neh..gedara eun bite karnwa eda idan
Ubalata ajutha katwak kiynnda...
Ape durin nadwenawa..a gedara kolla mata wadiya wadimal ammawa scl meeting walata ekkan yanne ne bn amma kalui kiyala U giye nuwara famous scl ekta nama mathka ne mata..unge ammala niwadu apu dawaska kiuwa seen eka.unge amma seen eka kiuwa hina wewi ammata aulak ne wage pennanna haduwata..as walin penwa duka bn pau..mara wesige puthala bn
------ Post added on Dec 20, 2021 at 7:15 PM
apeth ehemai thaththa gihin adunana sirla tawa yaluwonge thaththala tikak ekka kaiya gahala yanawaමම නම් අපේ පියාව තමයි එක්කගෙන යන්නෙ . එයා අත්සන් කරල ශේප් එකේ යනව යන්න . කිසි අවුලක් නෑ. අම්ම උනත් වැඩිය අවුලක් නෑ .

91 කොල්ලෙක්...Grade 10 innakota mama wrestling balanava hena darunwatama WWE RAW release wenkotama download karanava 2006![]()
kohomahari gedarin hena case mama wrestling balala nangiwa ussala pole gahuwa kiyala john cena vage
parents meeting eka tibbama amma awith kiuwane panthi bara sir ta lol wasa nondiya eda indan panthi bara sir yana yana tana ah mokada une undertaker awada, john cena kawada ganava..
ah thava CD mattu una, ewage ithin games thamai tibbe, taththa meeting ekakta apu dawasaka kiuwane meya game cd genava kiyala. thaththa keliyane panthiya athuledimaHALO cd ekak da koheda tibbe eken gahuwa.
Iskolen panala ahu wela demawpiyo ekkan enna kiyala liyumak dunna, man panthi bara mis ta yaluek ge thaththa kenek dala call ekak dunna, aye ehema karanne na kiyalaaye hamadama cut kala habai.
මටත් ඕක සෙට්වෙලා නෑ....මට නම් ඔය පූල් සීන් එක එච්චර ඇල්ලුවෙ නෑ බන්.අපේ එවුනුත් ගියා රැල්ලට එක පාරක් එකෙක් ස්ටික් එක පූල් ටේබල් එකට තද කරල බෝලෙකට ඇන්නා හුටා ටේබල් ක්ලෝත් එක චරාස් ගාල ඉරුන කියහන්කෝ.
ඒක උඩින් බෝල ටිකක් තියලා හෙමීට මාරු උනා එතනින්
lokuwata awulak welaa naha...
විෂේශයක් නෑ. දෙමවුපිය රැස්වීමෙ පච වෙන එක ගුටිකන එක සාමාන්යයි....එහෙම විශේෂ දෙයක් කියලා නෑ.
ඉස්කෝලෙ පාක් කරල තියෙන කාර් එක ලොක් නොකර තියන්න තරං අන්ද බූත මිස්ලත් ඉන්නවද??ඒලෙවල් කරන කාලෙ ඉස්කෝලෙ ලඟම හිටපු යාලුවෙක්ගෙ ගෙදර ගිහින් පීරියඩ් කට් කර කර ඉන්නකොට උන්ගෙ වත්තෙ පත ගැරඬියෙක් දැක්කා. මූව අල්ලගෙන පොහොර බෑග් එකක දාගෙන ආපහු ඉස්කෝලෙට ඇවිල්ලා econ මැඩම්ගෙ කාර් එකේ ඩිකියට දාල තිබ්බා. මැඩම් ඉන්ටවල් එකේ කෑම එක ගන්ඩ ඩිකිය අරිද්දි ගැරඬියා එලියට පනිනකොට මැඩම් යටිගිරියෙන් කෑ ගහගෙන දිව්වා. ඔය සීන් එක main hall එකේ දෙමාපිය රැස්වීමක ඉන්න වෙලාවෙ අපෙ තාත්තට කියනකොට තාත්තා මළපැනලා ඉස්කෝලෙම උන් ඉස්සරහ මට පයින් එකක් ගැහුවා යාලුවේ
. විළි ලැජ්ජාවෙ බෑ
.
අපෙ වයිස් ප්රින්සිපල්ගෙ පුතා අපෙ පන්තියෙ. ඌ තමා මරි වැඩ ඔක්කොම ප්ලෑන් කරන්නෙ. ඉස්කොලෙ මොකක් හරි ගොබ්බ වැඩක් වෙච්ච ගමන් වයිස් ප්රින්සිපල් මුගෙ හැටි දන්න නිසා මූව තමා ඇවිල්ලා කණෙන් ඇදගෙන අරන් යන්නෙ
------ Post added on Dec 16, 2021 at 11:18 AM