දෙමුද ගේමක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    ට්‍රැෆික් එකේ වාහන අස්සෙන් දාගෙන යන දේශපලුවගේ පොලිසියේ උන් 2ට බනින සිද්දිය දැකල හිතුනේ. :rolleyes:

    අපි ඕවගේ වෙලාවට දේශපලුවම මුනට මුණ බැන්නොත් මොකද, ඕකුන්ට කවුරුවත් කතා කරන්නේ නැති නිසානේ ඔච්චර උඩ ගිහින් ඉන්නේ... ඕවගේ සිද්දි වෙනකොටවත් ඕකුන් ටිකක් අහසින් බිමට බහිනේ. මමනම් ආය ඒ වගේ අවස්ථාවක් අවොත් හොදවයින් 2ක් කියල එන්නේ.:yes::yes::rolleyes:
     
    • Like
    Reactions: WhiteWalker

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0

    Before you try, I think better to get life Insurance ;)
     
    • Like
    Reactions: niRaa.Jr

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Dash cam එකක් සෙට් කරගනිං :yes:
    ස්විස් නයිෆ් එකකුත් දිගෑරල තියාගනිං :yes:
    උගෙ මැරයො ගහන්න ආව ගමං බෙල්ල මැද්දෙන් කපල පුලුවන් තරම් ඉක්මනට වීඩියෝ එක online දාපං උඹ ඇත්ත කතා කරන්න ගිහිං ජීවිතාරක්ශාවටයි එහෙම කලේ කියල නැත්තං බේරෙනව බොරු :yes:
    ඔය සිද්දියෙන් ලැබෙන ප්‍රචාරයෙන් උඹ ලොකූ සමාජ මතයක් හදන්න පුලුවන් චරිතයක් වෙන්න පුලුවන් :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    Dash cam එකක් සෙට් කරගනිං :yes:
    ස්විස් නයිෆ් එකකුත් දිගෑරල තියාගනිං :yes:
    උගෙ මැරයො ගහන්න ආව ගමං බෙල්ල මැද්දෙන් කපල පුලුවන් තරම් ඉක්මනට වීඩියෝ එක online දාපං උඹ ඇත්ත කතා කරන්න ගිහිං ජීවිතාරක්ශාවටයි එහෙම කලේ කියල නැත්තං බේරෙනව බොරු :yes:
    ඔය සිද්දියෙන් ලැබෙන ප්‍රචාරයෙන් උඹ ලොකූ සමාජ මතයක් හදන්න පුලුවන් චරිතයක් වෙන්න පුලුවන් :yes:

    ලොකු සමාජ සම්මතයක් ඕනි නෑ බන්, මැරුණත් එකෙන් හරි අපේ මේ මෝඩ හරක් තේරුම් ගන්නවනම්.:yes::yes:
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0

    මැරුණත් කමක් නෑ කියල මමනම් කියනවා මචන්. දැන් මේ කාලකන්නි රටටම කෙලවනවා දෙපැත්ත බෙදිලා, අපේ උන්ට ගානක් නෑ

    if you don't care you lifer or your family,better to go higher plan..

    How is killing some mother fuckers like rajitha,kiri ella,ravi etc :lol:
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0

    ලොකු සමාජ සම්මතයක් ඕනි නෑ බන්, මැරුණත් එකෙන් හරි අපේ මේ මෝඩ හරක් තේරුම් ගන්නවනම්.:yes::yes:

    maximum one month :sorry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    if you don't care you lifer or your family,better to go higher plan..

    How is killing some mother fuckers like rajitha,kiri ella,ravi etc :lol:
    This is not about killing mcn, just want to give a signal to them that we are not blind any more. People will come forward and fuck you.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    thaniyen gema gahanawanan aniwa kela wenawa macho :sorry:

    අර වාහනේ යන එකා කතා කරන්නේ මචන්, අපිත් ඒ වගේ අපිට පුළුවන් හැම වෙලාවකම ඕකුන් කාලකන්නි කියන ගානට දල කතා කරන්න ඕනි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    මට නම් ඒ විඩියො එක ශුවර් නැ බන්. ඒක ඩබ් කරලා මට හිතෙන හැටියට. ඌ ෆේස් ටු ෆේස් එක්කො පොලිසිකාරයා එක්කහරි නැත්තම් මර්සිඩීස් එක එක්ක හරි ඇරගත්තා නම් හිතන්න තිබ්බා. ඌ ෆස්ට් ටයිම් හොන් එක ගහන එකත් ෆේක්. ඒ හොන් එක ගැහුවට මර්සිඩීස් එක දාන එක නැවැත්තුවෙත් නැ. පොලිසියේ එකාට බනින්නෙත් ඩැශ්කැම් එකට පිටිපස්සෙන්. ඒත් පොලිසියේ නැවැත්තුවෙත් නැ. ඒ කියන්නේ ඔක ඔනා කෙනෙකුට ඔය විදියට කලාකිනේ. හෙල්මට්කැම් එකකින් කලානම් හරි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    මට නම් ඒ විඩියො එක ශුවර් නැ බන්. ඒක ඩබ් කරලා මට හිතෙන හැටියට. ඌ ෆේස් ටු ෆේස් එක්කො පොලිසිකාරයා එක්කහරි නැත්තම් මර්සිඩීස් එක එක්ක හරි ඇරගත්තා නම් හිතන්න තිබ්බා. ඌ ෆස්ට් ටයිම් හොන් එක ගහන එකත් ෆේක්. ඒ හොන් එක ගැහුවට මර්සිඩීස් එක දාන එක නැවැත්තුවෙත් නැ. පොලිසියේ එකාට බනින්නෙත් ඩැශ්කැම් එකට පිටිපස්සෙන්. ඒත් පොලිසියේ නැවැත්තුවෙත් නැ. ඒ කියන්නේ ඔක ඔනා කෙනෙකුට ඔය විදියට කලාකිනේ. හෙල්මට්කැම් එකකින් කලානම් හරි.
    ඔවු, උබ කියන කතාවේ ඇත්තාක් තියනවා. එත් අපි ඕවගේ දේවල් කරොත් මුන් තේරුම් ගන්නවනේ මිනිස්සු දෙන කටපියන ජය වේවා ගන්නේ නෑ කියල.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    oya dakina dakina eka karanna yanna epa bn. illan kamak.
    5743f2d2b5da33c86c4edcf818a1a133.gif
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔවු, උබ කියන කතාවේ ඇත්තාක් තියනවා. එත් අපි ඕවගේ දේවල් කරොත් මුන් තේරුම් ගන්නවනේ මිනිස්සු දෙන කටපියන ජය වේවා ගන්නේ නෑ කියල.
    විරුද්ද වෙන්න උවමනා තමා මචන්, හැබැයි උබට චියර් එක දෙයි ගොඩක් උන් කැගහලා ඇමතිට බනිනකන්. රිටර්න් එක එනකොට උබට කවුරුත් නැ. ඒකයි ලන්කාවේ ක්‍රමේ. සොඩා බොතලේ ඇරියා වගේ බුබුලු දානකොට කට්ටිය හුරේ දුන්නට ගැස් එක ගියාම වතුර බලන්න කවුරුත් නැ. උදහරනෙකට පහුගිය කාලේ සින්හලකම ගැන කතා කරපු අය බලන්න. දැන් ඒ අය කො? ඒ අය ගැන හොයන්න බලන්න කවුරුත් නැ. සමහරු හිරේ. සමහර උන්ට ගෙවල්වලට් ඇවිත් බය කරලා. අන්න එදාට උබට තෙරෙයි කරපු වැඩේ අප්සෙට් කියලා. මම කියන්නේ නැ උබේ චේතනාව අවුල් කියලා. ඒක පිරිසිදු උනාට් වැඩක් නැ ලන්කාව මහ අමුතු රටක්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලොකු දෙයක් කරන්න ඕනේ නෑ .ඔය හෙඩ්ලයිට් ගහගෙනම එන නැත්නම් අපි වෙගෙන් යද්දිත් හොන් ගගහා අයින් කරන්න කියන එවුන්ට ඉඩ දෙන්න එපා. මම නම් කිහිප සැරයක් හෙඩ්ඩ් ලයිම ගහගෙන යන එවුන්ගේ පිටිපස්සෙන් හේඩ්ලයිට් ගහගෙන ගිහින් හියෙනවා . ඔහොම ඔවුන් පීටිපස්සෙන් ආපු සමහර වෙලාවට මම යු ටර්න් ගහන හැම එකාටමයි එක්කෙනෙක් වුනතින්න කහ ඉරි හැම එකේදීමයි නවත්වනවා ඌටත් නවතින්න සිද්ධවෙන්න
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Issarawela ma rajitha ge squad eken gema illapan mcn...bari welawath chathuraya ehema innawa dakkothbwahaneth dala duwapan aaah
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    ලොකු දෙයක් කරන්න ඕනේ නෑ .ඔය හෙඩ්ලයිට් ගහගෙනම එන නැත්නම් අපි වෙගෙන් යද්දිත් හොන් ගගහා අයින් කරන්න කියන එවුන්ට ඉඩ දෙන්න එපා. මම නම් කිහිප සැරයක් හෙඩ්ඩ් ලයිම ගහගෙන යන එවුන්ගේ පිටිපස්සෙන් හේඩ්ලයිට් ගහගෙන ගිහින් හියෙනවා . ඔහොම ඔවුන් පීටිපස්සෙන් ආපු සමහර වෙලාවට මම යු ටර්න් ගහන හැම එකාටමයි එක්කෙනෙක් වුනතින්න කහ ඉරි හැම එකේදීමයි නවත්වනවා ඌටත් නවතින්න සිද්ධවෙන්න
    :yes::yes::yes::yes:
    මෙන්න මේකයි අපිට පුළුවන් විදිහට කරනවා කියන්නේ. මේක තම හැම තැනදීම වෙන්න ඕනි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    විරුද්ද වෙන්න උවමනා තමා මචන්, හැබැයි උබට චියර් එක දෙයි ගොඩක් උන් කැගහලා ඇමතිට බනිනකන්. රිටර්න් එක එනකොට උබට කවුරුත් නැ. ඒකයි ලන්කාවේ ක්‍රමේ. සොඩා බොතලේ ඇරියා වගේ බුබුලු දානකොට කට්ටිය හුරේ දුන්නට ගැස් එක ගියාම වතුර බලන්න කවුරුත් නැ. උදහරනෙකට පහුගිය කාලේ සින්හලකම ගැන කතා කරපු අය බලන්න. දැන් ඒ අය කො? ඒ අය ගැන හොයන්න බලන්න කවුරුත් නැ. සමහරු හිරේ. සමහර උන්ට ගෙවල්වලට් ඇවිත් බය කරලා. අන්න එදාට උබට තෙරෙයි කරපු වැඩේ අප්සෙට් කියලා. මම කියන්නේ නැ උබේ චේතනාව අවුල් කියලා. ඒක පිරිසිදු උනාට් වැඩක් නැ ලන්කාව මහ අමුතු රටක්.
    ;);)
    ඔවු, උබ කියන කතාව ඇත්ත. එත් එහෙම කියල මේ හරක්ට මෙහෙම මේ රට කන්න දීල ඉන්න පුලුවන්ද?