ට්‍රැෆික් එකේ වාහන අස්සෙන් දාගෙන යන දේශපලුවගේ පොලිසියේ උන් 2ට බනින සිද්දිය දැකල හිතුනේ. 
අපි ඕවගේ වෙලාවට දේශපලුවම මුනට මුණ බැන්නොත් මොකද, ඕකුන්ට කවුරුවත් කතා කරන්නේ නැති නිසානේ ඔච්චර උඩ ගිහින් ඉන්නේ... ඕවගේ සිද්දි වෙනකොටවත් ඕකුන් ටිකක් අහසින් බිමට බහිනේ. මමනම් ආය ඒ වගේ අවස්ථාවක් අවොත් හොදවයින් 2ක් කියල එන්නේ.