::.. දෙමුහුන්(hybrid) සතුන් ..::

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ::.. දෙමුහුන්(hybrid) සතුන් ..::


    ::...දෙමුහුන්(hybrid)තුන්...::




    01. දිවියා(Leopard) සහ සිංහයා(Lion) දෙමුහුන්(hybrid) වීමෙන් හැදෙන සත්වයා හදුන්වන්නේ "Leopard" කියාය.

    Leopard + Lion = Leopard

    ee0f7f1147968b2f019fa7e8519c53bb.jpg


    02. ගෘහාශිත බළලා(House Cat) සහ අප්‍රිකානු වල් බළලා(Serval) ඇතිවුන දෙමුහුම(hybrid) තත්වය.

    JwpZ3Tm.jpg


    03. සිංහයා(Lion) සහ කොටියා(Tiger) දෙමුහුන්(hybrid) වීමෙන් හැදෙන සත්වයා හදුන්වන්නේ "Liger" කියාය.

    Lion + Tiger = Liger

    0b79ca975800434dd250d65b670cfc51--female-tiger-female-lion.jpg


    liger-couple.jpg


    04. ඩොල්පින්(Dolphin) සහ මිනි මෝරුන්(False killer whale) ගේ දෙමුහුන් තත්වය.

    Dolphin + False Killer Whale = “wholphin or wolphin“


    endangered-species-list-extinction.jpg



    05. අළු වලසා(Grizzly) සහ හිම වලසා(Polar Bear) අතර ඇති වූ දෙමුහුන් තත්වය

    Grizzly + Polar Bear = “pizzly bear, polizzly, prizzly bear, nanulak, Polar-Grizz, or grolar bear“

    grizzly-and-polar-bear-hybrid.jpg


    06. බුරුවා(Donkey) සහ අශ්වයා(Horse) අතර ඇති වූ දෙමුහුන් තත්වය

    මෙම දෙමුහුන් සත්වයා හදුන්වන්නේ කොටළුව(Mule) යන නමිනි.

    Donkey + Horse = “Mule”


    donkey-and-horse-hybrid.jpg


    07. දළ තල්මහ(Narwhal) සහ සුදු තල් මහා(Beluga) ගේ දෙමුහුන් තත්වය.

    narwhal-and-beluga-hybrid.jpg


    08. සීබ්‍රා(Zebra) සහ බුරුවා(Donkey) ගේ දෙමුහුන් තත්වය.

    Zebra +Donkey = “zebroid, zedonk, zorse, zebra mule, zonkey, and zebmule”

    main-qimg-4c8bbad6262f49cf18754fff4b13a27d-c


    09. සීබ්‍රා(Zebra) සහ අශ්වයා(Horse) ගේ දෙමුහුන් තත්වය.

    Zebra + Horse = “zorse”

    c09938e8a5d4bbe1267815425a531d7e.jpg


    zebra-and-horse-hybrid-2.jpg




    up+down+anim.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tfs bro
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ.
    1) පුල්ලි තියන එකා කොටියා (Leopard)
    මේ ඉන්නේ ලංකාවේ එක්කෙනා Sri Lankan leopard (Panthera pardus kotiya)
    18222506_219276315239002_2835241123828710686_n.jpg


    18268309_219276251905675_3431897053186282833_n.jpg


    2) ඉරි තියන එකා ව්‍යාඝ්‍රයා (Tiger)
    tiger8.jpg


    මේ ගැන එළකිරියේ යාලුවෝම දීර්ග ලෙස විස්තර කරපුවා තිබුනා.

     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,657
    2,508
    113
    නිධානයක් උඩ
    tfs bro
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ.
    1) පුල්ලි තියන එකා කොටියා (Leopard)

    2) ඉරි තියන එකා ව්‍යාඝ්‍රයා (Tiger)

    මේ ගැන එළකිරියේ යාලුවෝම දීර්ග ලෙස විස්තර කරපුවා තිබුනා.


    :yes::cool:
    දිවියා කියල කියන්නේ ශරීර ප්‍රමාණයෙන් විශාල කැලෑ බළලුන්ට.. හඳුන් දිවියා.
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    tfs bro
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ.
    1) පුල්ලි තියන එකා කොටියා (Leopard)
    මේ ඉන්නේ ලංකාවේ එක්කෙනා Sri Lankan leopard (Panthera pardus kotiya)

    2) ඉරි තියන එකා ව්‍යාඝ්‍රයා (Tiger)


    මේ ගැන එළකිරියේ යාලුවෝම දීර්ග ලෙස විස්තර කරපුවා තිබුනා.



    11.gif
    11.gif
    11.gif
    ..ඔබෝම ස්තුති ..:)..