::.. දෙමුහුන්(hybrid) සතුන් ..::
::...දෙමුහුන්(hybrid) සතුන්...::
01. දිවියා(Leopard) සහ සිංහයා(Lion) දෙමුහුන්(hybrid) වීමෙන් හැදෙන සත්වයා හදුන්වන්නේ "Leopard" කියාය.
Leopard + Lion = Leopard
02. ගෘහාශිත බළලා(House Cat) සහ අප්රිකානු වල් බළලා(Serval) ඇතිවුන දෙමුහුම(hybrid) තත්වය.
03. සිංහයා(Lion) සහ කොටියා(Tiger) දෙමුහුන්(hybrid) වීමෙන් හැදෙන සත්වයා හදුන්වන්නේ "Liger" කියාය.
Lion + Tiger = Liger
04. ඩොල්පින්(Dolphin) සහ මිනි මෝරුන්(False killer whale) ගේ දෙමුහුන් තත්වය.
Dolphin + False Killer Whale = “wholphin or wolphin“
05. අළු වලසා(Grizzly) සහ හිම වලසා(Polar Bear) අතර ඇති වූ දෙමුහුන් තත්වය
Grizzly + Polar Bear = “pizzly bear, polizzly, prizzly bear, nanulak, Polar-Grizz, or grolar bear“
06. බුරුවා(Donkey) සහ අශ්වයා(Horse) අතර ඇති වූ දෙමුහුන් තත්වය
මෙම දෙමුහුන් සත්වයා හදුන්වන්නේ කොටළුව(Mule) යන නමිනි.
Donkey + Horse = “Mule”
07. දළ තල්මහ(Narwhal) සහ සුදු තල් මහා(Beluga) ගේ දෙමුහුන් තත්වය.
08. සීබ්රා(Zebra) සහ බුරුවා(Donkey) ගේ දෙමුහුන් තත්වය.
Zebra +Donkey = “zebroid, zedonk, zorse, zebra mule, zonkey, and zebmule”
09. සීබ්රා(Zebra) සහ අශ්වයා(Horse) ගේ දෙමුහුන් තත්වය.
Zebra + Horse = “zorse”

..