දෙයක් අහන්න තැනක් නෑ මට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    දෙයක් අහන්න කෙනක් නෑ ගෙදර අයගෙන් අහන්න ගියොත් කිසිම දෙයක් කරන්න වෙන්නේ නෑ එකම උත්තරේ ඕක කරන්න එපා. ජොබ් එකක් හොයලා ඉල්ලුවා ඉස්සර හොයලා දුන්නේ නෑ Hosting එකක් පටන් ගන්නවා කිව්වා ම කරන්න එපා කිව්වා දැන් මගේ මහන්සියෙන් කරගෙන යනකොට 'මිට අවුරුදු 10කට කලින් නේ ඕක පටන් ගන්න තිබ්බේ' ඔහොමයි හැමෝගෙම කතාව.

    ගිය අවුරුද්දේ වෙබ් හදලා කට්ටියකට උන් සල්ලි නොදෙන නිසා උපදෙසක් ගන්න එළකිරියේ දැම්මා දැන් එළකිරියේ අය මගෙන් අහනවා ඒ අයව මම එක්ස්පොස් කරනවා ද කියලා මට දුන්නෝත්. මේ අවුරුද්දට කිසිම වෙබ් එකක් ආවේ නෑ ඔය සීන් එක නිසා වෙන්න ඇති.

    ප්‍රශ්න තියෙනවා කිහිපයක් අහන්න හිතන්නේ නෑ Web Design නැති උණා වගේ හැම දේම නැති වෙයි කියලා බයයි. දෙයක් අගන්න තියෙන්නේ එලකිරිය විතරයි මට ෆේක් වලින් ඇහුවොත් උබලා දැනගන්නවා මන් කියලා. මේකට මොකද කරන්නේ ?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Web design nm thuttuwata dekata bahala field elama cha wela.uba poddak inna gaman wena deyakuth igena ganna balapan.expertsla ubata udaw maraiy kiriye
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබට තියෙන ටැලන්ට් ටික කොටගෙන පලයන්. මට මතකයි උබ නල ලිදක් හදන සීන් එකක ගැන කියල තිබුන. සොරි මචන්, උබ මොනවද හරියට කරන්නෙ කියල මට අයිඩිය එකක් නෑ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ජොබ් එකක් හොයලා ඉල්ලුවා ඉස්සර හොයලා දුන්නේ නෑ

    ගෙදරින් ඔක්කොම කරනකම් බලං ඉන්න එපා යකෝ. අපි මේ අද ජොබ් වලට ඇවිත් ගේම ගහගෙන ඉන්නේ ඉන්ටර්න් එක කාලේ ඉදන්ම් අපි හොයාගෙන දෙයක් කරගත්තේ. ගෙදර අයටත් කරන්න පුලුවන් සීමාවක් තියෙයි. මට නම් කැම්පස් යන්න බැරිවුනා (දුකක් නෑ) පස්සේ ඩිග්‍රි එක ප්‍රයිවට් එකක පටන්ගත්තා. මුල්කාලේ ගෙදරින්නේ සල්ලි දෙන්නේ.එතන ඉදන් තනියම ගේම ගැහුවා. ගෙදර අයට පුලුවන් දේ එ් අය කරන්නේ ඉතින්
    උබේ විස්තර (අධ්‍යාපනික, හැකියා) දාපං මේකේ
     
    • Like
    Reactions: amino

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Web design nm thuttuwata dekata bahala field elama cha wela.uba poddak inna gaman wena deyakuth igena ganna balapan.expertsla ubata udaw maraiy kiriye
    Ehemama kyanna ba. Karana eka matha depend wenawa eka. Hoda pricing wala karana gdk aya innawa. Design quality wenna ona. 4-5 page ekk, products nati, over 80 krnne api, unique design ekka
     
    • Like
    Reactions: D_Mad