දෙයියන්ගෙන් ආතල් ගැනීම​

csstudio

Member
Jul 20, 2016
657
82
0
දෙයියන්ගෙන් ආතල් ගැනීම​

25550460_905889099569001_8936206310391104112_n.jpg
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොකාද මේ සඳ දෙවිඳු කියන්නේ :D ලංකාවත් ඉන්දියාව වගේ වේගෙන එන්නේ මට පේන්නේ :oo:

    මාර්ග ඵල ලබපු කෙනෙක් ද මොකක්ද කියල මිනිස්සු දාන එහෙම දෙනවා. fb එකේ post එහෙක මමත් දැක්කේ.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මාර්ග ඵල ලබපු කෙනෙක් ද මොකක්ද කියල මිනිස්සු දාන එහෙම දෙනවා. fb එකේ post එහෙක මමත් දැක්කේ.

    හම්මට එහෙමත් සීන් එකක්ද?
    Post thiyenawa nam dapanko machan.. ;):lol::yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මොකාද මේ සඳ දෙවිඳු කියන්නේ :D ලංකාවත් ඉන්දියාව වගේ වේගෙන එන්නේ මට පේන්නේ :oo:

    මා මිතුර එසේ පවසන්න එපා.. ඔබ දේව කෝපයට ලක් වෙයි..!:yes::confused::P
    සද දෙවිදු පිහිටයි..! ආ..රක්සාවයි...!!!!;):lol::D