දෙයියන්ගෙ ඇඟිල්ල God's Finger

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සුපිරි..

    me wage film ekak baluwa mathakayi, anthimeta set eka unge jeep eke plastic wage balls godak ekka tronado eka maddata yanawa, gihin ara balls tika release karala , tronado eke size and arawa mewa capture karaganna.
    ------ Post added on Jun 20, 2022 at 8:20 PM

    Storm Chasers (Discovery Channel) ෆිල්ම් එකක් නෙමෙයි. ඒක ඩොකියුමන්ට්‍රි එකක්. රියැලිටි ගතියකුත් තිබුනා ඒකෙ.

    • Love
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    යකෝ හුණු බිජ්ජකටත් වඩා පොඩියි නේ ලංකව.. අම්මප ටෝනාඩෝ එකක් ආවොත් උන්ට එන වගේ ලොකු රටෙන් බාගයක් ඉවරයි..
    ඔය කිව්ව ට්‍රයි ස්ටේට් ටෝනාඩෝ එකේ පාත් එක හැතැම්ම 220ක් ලු. ලංකාව හරහ තියෙන දුර නෙහ්?

    හැබැයි ඒක තනි ටෝනාඩෝ එකක් නෙමෙයි. එකක් පස්සෙ එකක් ඇති උන ටෝනාඩෝ වැලක්.

    ඩිස්කවරි එකේ ගියා "ස්ටෝම් චේසර්ස්" කියලා වැඩසටහනක්. ඒකෙ තියෙන්නෙ ටීම්ස් කීපයක් ටෝනේඩෝ සීසන් එකේදි කරන දේවල්. ටෝර්නේඩෝ වලට ඔරොත්තු දෙන්න වාහන හදාගෙන ඒවා හොයාගෙන යන එක කරන්නේ. ඒ කාලෙ හරි ආසාවෙන් බලපු වැඩසටහනක්.
    ඒකෙ හිටපු ඉතාම ප්‍රවීණ storm chaser කෙනෙක් උන Tim samaras මතකද? පොර මැරුණා 2013 ඔක්ලහෝමා El Reno ටෝනාඩෝ එක චේස් කරද්දි. එයාගෙ පුතයි, තව ටීම් එකේ මනුස්සයෙකුයි එක්ක. Storm chasing ඉතිහාසයෙ උන පළවෙනි මරණ.
    ------ Post added on Jun 20, 2022 at 8:38 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය කිව්ව ට්‍රයි ස්ටේට් ටෝනාඩෝ එකේ පාත් එක හැතැම්ම 220ක් ලු. ලංකාව හරහ තියෙන දුර නෙහ්?

    හැබැයි ඒක තනි ටෝනාඩෝ එකක් නෙමෙයි. එකක් පස්සෙ එකක් ඇති උන ටෝනාඩෝ වැලක්.

    ඒකෙ හිටපු ඉතාම ප්‍රවීණ storm chaser කෙනෙක් උන Tim samaras මතකද? පොර මැරුණා 2013 ඔක්ලහෝමා El Reno ටෝනාඩෝ එක චේස් කරද්දි. එයාගෙ පුතයි, තව ටීම් එකේ මනුස්සයෙකුයි එක්ක. Storm chasing ඉතිහාසයෙ උන පළවෙනි මරණ.
    ------ Post added on Jun 20, 2022 at 8:38 PM
    ඔව් එහෙම සිදුවීමක් ඒකාලෙ උනා වගේ මතකයක් තියනවා.
     
    • Like
    Reactions: TonyMontana83