දෙයියන්ගේ ලෝක ගෝලය
දෙයියන්ගේ ලෝක ගෝලය
අළුත් ලිපියක් දාන්න ටිකක් පරක්කු උනා... මේ දවස් වල බොහොම වැඩ අදික කාලයක් උනා........ ඔන්න අද ලිපියෙන් කියන්න යන්නේ අභ්‍යවකාශයානයක් ගැන නෙමෙයි ඒත් ඒ හා සම්බන්ද දෙයක්..... කොටින්ම කීවොත් අපි කවුරුත් දන්න ගූගල් දෙයියන්ගේ ලෝක ගෝලය වුන ගුගල් අර්ත් (Google Earth) ගැන ....
මේ ගැන මට කලින් කවුරු හරි කලින් දාලා තියනවානම් අවන්කවම සමාව ඉල්ලනවා ඔන්න හරි ඔන්න පටන් ගත්තා...................
ගූගල් අර්ත් සහ ගූගල් මැප් වනාහී හාත්පසින් වෙනස් වැඩසටහන් 2 බව මුලින්ම කියනවා මම අද කියන්නේ ගූගල් අර්ත් ගැන මැප් නොවේ ... ගුගල් අර්ත් කියන්නේ ලෝක ගෝලය අපේ ඩෙස්ක්ටොප් එකට අරන් ආපු විශ්මිත පරිගනක වැඩසටහනක්..නමුත් වර්ථමානයේ නම් ලෝක ගොලයේ මතුපිට පමනක් නොව මුහුද,හද,ගුවන,අභ්‍යවකාශය දක්වා තම හැකියාවන් විහිදන්න සමත් වෙලා තියනවා
මේ වැඩසටහනේ අතීතයට ගියපුවාම අපිට හම්බවෙන්නේ අපි කලින් කතාකරලා තියන කෙනෙක් එයා තමයි කීහෝල් (http://www.elakiri.com/forum/showthread.php?t=1779803 දන්නැති අය මෙතනින් බලන්න) කීහෝල් වැඩසටහන මගින් ලබා ගත්ත චායාරූප විශ්ලෙශනය කරන්න හදපු සමාගම තමයි කීහෝල් ඉන්කොපරේශන් (Keyhole, Inc) කියලා හදුන්වන්නේ මේ සමාගම පාලනය කරේ සී.අයි.ඒ (CIA) ආයතනය මගින් . කීහෝල් ආයතනයෙන් චායාරූප මගින් පෘතුවිය නීරූපනයන් හදන්න නිර්මානය කරනවා මෘදුකාංගයක්. අර්ත් වීවර් ත්‍රිඩී (Earth Viewer 3D) තමයි මේක හදුන්වපු නම
අර්ත් වීවර් ත්‍රිඩී
චන්ද්‍රිකාවකින් ලබා ගන්නා චායාරූප ලැබෙන්නේ ද්වීමාන ආකාරයටය මේ ද්වීමාන චායාරූප ගෝලාකාර පෙනුමකට නොහොත් ත්‍රිමාන චායාරූපයක් බවට පත් කිරීමට මෙම මෘදුකාංගය භාවිතා කරන තාක්ශනය මෙසේය ... චන්ද්‍රිකා මගින් ලබා ගන්නා චායාරූප ත්‍රිකෝනාකාර සමතල ලෙසගෙන ගෝලාකාර හැඩයක් ලබා ගැනීම මෙහිදී සිදු කරයි. මේ චායාරූප විශාල කර ගැනීමට අවශය වු විට එක් ත්‍රිකොනයක් තවත් සමාන ත්‍රිකොන හතරකට බෙදේ.. තවත් විශාල කිරීමට තවත් ත්‍රිකෝන වලට බෙදේ මෙසේ සම ත්‍රිකොන වලට බෙදීම මගින් ගෝලයක හැඩය ලබා ගනී
පසුව සී.අයි.ඒ. ආයතනය කීහෝල් ඉන්කෝපරේශන් විකුනනවා ගූගල් ආයතනයට ඩොලර් මිලියන 35 .... මෙතනින් තමයි අර්ත්වීවර් ත්‍රිඩී ගූගල්ලාට අයිති වෙන්නේ පසුව ගූගල් අර්ත් වෙන්නෙත් මෙකම තමයි ඔන්න ........මේ මෘදුකාංගය තමයි ගූගල් අර්ත්හි මුලිකයා වෙන්නේ
සම්පූර්න පෘතුවිය ආවරනය වෙන ලෙස චායාරූපයක් ලබාගෙන එයට ගුවන් තොරතුරු,සාගර තොරතුරු, ත්‍රිමාන පෙනුම, පැනොරමික් ඉමේජ වැනි තොරතුරු සහිතව සවිස්තරාත්මක ලෝක ගොලයක් අප පරිගනකයක් තුල සකසනවා කියන්නේ ඇත්තටම කරන්න අපහසු නෙමෙයි කරන්න බැරි වැඩක්.... ඒ මොකද කීවොත් එවැනි විශාල දත්ත ප්‍රමානයක් හසුරවන්න සුපිරි පරිගනකයක් අවශ්‍ය වෙනවා.. නමුත් ගූගල් මේ අභියෝගය ජයගන්න යොදනවා තාක්ශනයක්..... යුනිවර්සල් ටෙක්ස්චර් තමයි මේ තාක්ශනය හදුන්වපු නම
යුනිවර්සල් ටෙක්ස්චර් (Universal texture)
මේ තාක්ශනික යෙදවුම තවත් අනු කොටස් දෙකකට බෙදෙනවා
1 මිප් මැපිං (Mip mapping)
2 ක්ලිප් ස්ටැකිං (clip stacking)
මේ තමයි ඒ කොටස් දෙක
මිප් මැපිං
මෙහිදී සිදුවන්නේ චායාරූපයන්වල විභේදනය එකකට එකක් අඩක් වනලෙස පිරමීඩයක හැඩයට බිට් මැප් ඉමේජ අට්ටි ගසා තිබීමයි. අපි යම් ස්ථානයකට නාගිගත කරන විට ඉහලින්ම පිහිටන ඉමේජය ඉවත් වී ඊට පහලින් වු ඉමේජය ලෝඩ් වීම මෙයින් සිදු කරයි
ක්ලිප් ස්ටැකිං
මිප් මැපිං මගින් තිබෙන්නාවු ඉමේජයන් කුඩා කොටස් වලට කඩා ගැනීම හා අවශය ස්ථානයක් නාභි ගත වනවිට අනවශය ඉමේජයන් ඉවත් කිරීම මේ තාක්ශනයෙන් සිදු කරයි
තාක්ශනයත් සමග එකට සම්බන්ද කිරීමෙන් තමයි ගූගල් අර්ත් අප වෙත ලබා දෙන්නේ
මේක තමයි ගූගල් අර්ත් එකේ අතිතය සහ තාක්ශනය.. මෙයා මේ වැඩසටහනට චායාරූප සහ සිතියම් තොරතුරු ලබ ගන්න දැන් නම් ජී.පී.එස් චන්ද්‍රිකා තොරතුරු චන්ද්‍රිකා, වලින් ලබා ගන්න භූ චායාරූප සහ සිතියම්කරන ආයතන,චායාරූප ශිල්පින්ගෙන් ගන්න තොරතුරු .... අර කැමරාවක් අටවන් පාරේ ගියපු හුටාර් එක එහෙම යොදා ගන්නවා
ඔන්න මගෙත් කොටු 11 වැදිලා උදවු කලාවු සියලුම සහෝදර/සහොදරියන්ට මාගේ ප්‍රනාමය මගේ ලිපි වලින් දෙයක් ගත්තානම් කොමන්ටුවක් කොටන් යන් ඉතින්....
අදට අහවරයි තවත් ලිපියකින් හම්බෙමු
ජය වේවා

+6 