දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ....!!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    HaPpY BiRtHdAy MaChAn.....man dakke naha home page eke ube name eka thiyenawa nathnam man dapu tread eke ube name ekath danawa...anyway have a nice day machan...
    මොකක්ද මචං උඹෙ ත්‍රෙඅඩ් එක ?
    ඒකෙ ලින්ක් එක මගෙ ප්‍රොෆයිල් එකට එවපන්කො :D
    ඒකට කමක් නෑ තෑන්ක්ස් මචං :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කෝනා ...............

    අයියො ආපහු මිස් කරලනෙ අමිල අයියෙ
    උතුමාණන් ???:frown:
    හිහි එකට කමක් නෑ වරුසි අයියෙ
    තෑන්ස් ඔයාගෙ විශ් එකට :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Happy B'day Zues Malli....................... :)
    ශි‍ක්‍ ත‍ව‍ අ‍වු‍රු‍ද්‍ද‍ක්‍ ඉ‍ස්‍ස‍ර‍ උ‍නා‍න‍ම්‍
    ඔ‍යා‍ ම‍ට‍ ම‍ල්‍ලි‍ කි‍ය‍න්‍ නෙ‍ නෑ‍ නෙ‍ :(
    තෑ‍න්‍ක්‍ස්‍ අ‍ම්‍ල්‍කා‍ අ‍ක්‍ කෙ‍ :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සුදු මහත්තයා;5224368 said:
    Happy B'day Dewiyani
    තෑ‍න්‍ක්‍ස්‍ වේ‍ව‍ න‍ර‍ ප‍ණු‍ව‍ ලො‍ල්‍
    තෑ‍න්‍ක්‍ස්‍ ම‍හ‍ත්‍ත‍යෝ‍ :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මචන්, Uraj උම්බට දුන්න අමුර්ත වලින් පොඩ්ඩක් මෙහෙටත් එවපන් කො.... බස් අයියා නම් හැමදාම ගහනවා මුඩියට පොඩ්ඩක් දාලවත් මෙහෙ එවන්නේ නැහැ....​
    බෑ‍ බ‍ං‍ දැ‍න්‍ මෙ‍හෙ‍ත්‍ crysis ඒ‍ක‍ නි‍සා‍ ති‍යෙ‍න‍ ඒ‍ව‍ ටි‍ක‍ ප‍රි‍ස්‍ස‍ම්‍ ක‍ර‍ග‍න්‍න‍ ඕ‍නෙ‍:lol:


    දෙයියො පාර්ටි කවදද?? ඔබගේ බවනේ ගමු... :)

    සුබම සුබ උපන් දිනයක් සහොදරයා...​

    තෑ‍න්‍ක්‍ස්‍ ම‍ච‍ං‍ :D

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ayu bo wewa dewiyane ayu boo wewa.... happy b'day mchnz... !!!
    ආ‍යු‍බෝ‍වේ‍ව‍ කි‍ය‍න්‍නෙ‍ ම‍හ‍ර‍ජා‍ට‍නෙ‍ ම‍ච‍ං‍ ම‍ට‍ නෙ‍වෙ‍යි‍:lol:
    තෑ‍න්‍ක්‍ස්‍ කො‍ල්‍ල‍ :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    MANY HAPPY RETURNS OF THE DAY!

    minute by minute, day by day we are getting older....that's not enough...we should grow up our attitudes as well as everything...I WISH FOR U!

    HAVE A BLAST BROTHER!!!:)

    ya sis
    Really I could use that advice for my life Nipuni akke
    Ur wishes mean alot to me :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    deiyantama oppu wechchawe kiwwalu :P

    oyata maha bambagema pihitai :P ( meh eya neda deiyangeth aiya ?? :P )
    මට ඉහිලින් පිහිට ඉල්ලන්න කෙනෙක් නෑ මචං
    මම තමා දෙයියන්ගෙත් දෙයියා:lol::lol:
    තෑන්ක්ස් කොල්ල:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    and okkoma hondai kollage wayasa dapu eka thamai awul:P
    deyya unath kemathi nane naaki kiyanawata :lol::lol::lol:
    මැට්ටො අවුරුදු 20 කියන්නෙ භද්‍ර යෞවනයනෙ ලොල්
    ඒත් වයස දාපු එකනම් අපරාදෙ:(




    Happy Birthday machannn!!
    Have a good one! :D;)
    Thanx a lot mahesh my T-Fool:lol:
    Eversince we met eachother u ve been so good friend in fact one of the best friend not only in EK but whole life:yes: (‍අ‍ස්‍ට්‍රා‍ හෝ‍ අ‍න්‍ කි‍සි‍ බ‍ට‍ර් ජා‍ති‍ය‍ක්‍ නො‍ව‍න‍ බව‍ ක‍රු‍ණා‍වෙ‍න්‍ ස‍ළ‍ක‍න්‍න‍‍‍) :D