දෙයියනේ, කවුරුත් මේක තාම ඇහැවුවේ නැද්ද...???
සොයුර, සොයුරියනි; මොහොතක් නැවතී මෙය අසා බලන්න. කිනම් වූ කලාකරුවෙකු අතින් මෙවන් වූ ගීයක් වර්තමානයේ බිහිවුවාදැයි මා තවම සොයන්නෙමි. සංගීතය ඇසෙන අප අතරින් වියෝවූ ප්‍රේමසිරි කේමදාසයන් මා සිහියට නැගේ. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් සිහියට නැගේ. තව බොහෝය.
"මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි මුළු ලොව ඒ රටටයටයි" වැනි දේශානුරාගී ගීත ශ්‍රවනයෙන් හැගීම්පුබුදු වූ අප තුල මේ ගීය ඇසෙන විටත් දේශය පිළිබඳව හැගීමක් ඇති නොවන්නේද?
අන් අය වෙනුවෙන් BUMP එකක් දමා යාමට කාරුණික වන්න.

Last edited:

කොණ්ද පණ තියෙන සිංහලයෙක් කරපු වැඩක්..