ඇත්තෙන්ම වැදුනා නේද...???![]()
මොන රෙප්ද සහෝ... රේප් වගේද සින්දුව. ඊයේ මුලින්ම ඇහැවුවේ...එවෙලේ ඉදලා තාම මයිල් කෙලින් වෙලා තියෙන්නේ. (මයිල් විතරයි හොදේවැදුනදත් කියලා අහනවා.....වැදුනා කියන්නෙ පසාරු කරගෙන ගියේ
රෙපක් වත් දෙන්න විදිහක් නෑ බොන්සියෝ....වටේ ගිහින් එන්නම්කෝ
) කොහොම උනත් ගොඩාක් ස්තුතියි.

මොන රෙප්ද සහෝ... රේප් වගේද සින්දුව. ඊයේ මුලින්ම ඇහැවුවේ...එවෙලේ ඉදලා තාම මයිල් කෙලින් වෙලා තියෙන්නේ. (මයිල් විතරයි හොදේ) කොහොම උනත් ගොඩාක් ස්තුතියි.
පොඩ්ඩක් කිබුලගේ නූල පැත්තේ ගියේ නැද්ද ? අලුත් ඒවා වගයක් තියනවා.
music , melody එක ඇහුවම මටනං හිතෙන්නේ නදීක ගුරුගේ වගේ කෙනෙක් කියල
පට්ටම සින්දුව
කියලා වැඩක් නැහැ... සුපිරියටම කරලා තියනවා. මම අහල, කියවලා තියනවා ඔය රණ බෙරය ගැන. ඒ රණ බෙර හඩ ශබ්දයත් එක්ක තමයි අපිට ඒ හැගීම තදින්ම දැනෙන්නේ. ඉස්සර යුද්ධ කරලා තියෙන්නේ රණ බෙර වයමින් කියලා කියනවනේ. කොහොමට තියෙන්න ඇද්ද ඒ කාලේ.අර ලංකාවේ ඉස්සර ජාතික කොඩි පෙන්නනකොට එහෙම මගෙත් ඇඟ සීතල වෙලා ගියා බං කොච්චර ලස්සනද ඒව

කියලා වැඩක් නැහැ... සුපිරියටම කරලා තියනවා. මම අහල, කියවලා තියනවා ඔය රණ බෙරය ගැන. ඒ රණ බෙර හඩ ශබ්දයත් එක්ක තමයි අපිට ඒ හැගීම තදින්ම දැනෙන්නේ. ඉස්සර යුද්ධ කරලා තියෙන්නේ රණ බෙර වයමින් කියලා කියනවනේ. කොහොමට තියෙන්න ඇද්ද ඒ කාලේ.![]()
පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න ඕන 
අන්න නියම වැඩක්...ඒකනං ඇත්තබං සිරාවටපොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න ඕන
![]()
සහෝ අපේ කලාව කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි... අපේ මුතුන් මිත්තෝ මේ බෙර වර්ග නිපදවලා තියෙන්නේ පුදුම වීශ්වකර්ම දැනුමකින්. ඒවයෙන් එන වෙනස් ශබ්ද අපේ නිල කම්පනය වන විදිහට තියෙන්නේ. පුංච් උදාහරණයක් කියන්නම්. අමරදේව මාස්ටර්ගේ "සන්නාලියනේ" සින්දුව අහන්න. ඔරිජිනල් එක නම් සුපිරි. එත් "මින්දද හී සර" ඇල්බම් එකේ තියන සින්දුවේ ඔය වෙනස හරියටම තියනවා. ගොඩාක් අය ඒ වෙනස හරියට දැනගෙන නෙමෙයි සින්දුවේ නව සංස්කරණ කරලා තියෙන්නේ. 


ගොඩාක් ස්තුතියි... අද දවසේ රෙප් ටික බෙදලා ඉවරයි. රෙප් දුන්න හැමෝටම පුළුවන් හැටියෙන් ඉක්මනටම ආපහු දෙනවා හොදේbump...rep 3+ bedagaththata/..


අන්න නියම වැඩක්...සහෝ අපේ කලාව කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි... අපේ මුතුන් මිත්තෝ මේ බෙර වර්ග නිපදවලා තියෙන්නේ පුදුම වීශ්වකර්ම දැනුමකින්. ඒවයෙන් එන වෙනස් ශබ්ද අපේ නිල කම්පනය වන විදිහට තියෙන්නේ. පුංච් උදාහරණයක් කියන්නම්. අමරදේව මාස්ටර්ගේ "සන්නාලියනේ" සින්දුව අහන්න. ඔරිජිනල් එක නම් සුපිරි. එත් "මින්දද හී සර" ඇල්බම් එකේ තියන සින්දුවේ ඔය වෙනස හරියටම තියනවා. ගොඩාක් අය ඒ වෙනස හරියට දැනගෙන නෙමෙයි සින්දුවේ නව සංස්කරණ කරලා තියෙන්නේ.
ඒ සින්දුව කියන්නේ රෙදි මසන්නෙක් සිය දියණියගේ උපත, විවාහය, මරණය දකින හැටිනේ. එකේ අන්තිම කොටසේදී (දියණියගේ මරණය) තාලය මල බෙරයකට මාරුවෙනවා. ඒක හරිම සංකීර්ණයි. සියුම්ව රස වින්දොත් හරියටම දැනෙනවා. සාමාන්‍ය මද්‍ය ලයෙන් මල බෙරයට මාරුවෙනකොට උපරිම ශෝකාලාපයක් දැනෙනවා.
මළ බෙරය ගහන කොට ශෝකය වගේම රණ බෙරය ගහන කොට වෙන දේ දැන් තේරෙනවනේ. මාරයි නේද?![]()


