දෙයියනේ, කවුරුත් මේක තාම ඇහැවුවේ නැද්ද...???

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    එකා පිට එක මැරී වැටුණත් කොන්ද රැකගමු සිංහලේ
    url

    REP 8+
     
    • Like
    Reactions: BonziBUDDY

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ඇත්තෙන්ම වැදුනා නේද...???:yes::yes::yes:

    වැදුනදත් කියලා අහනවා.....වැදුනා කියන්නෙ පසාරු කරගෙන ගියේ
    රෙපක් වත් දෙන්න විදිහක් නෑ බොන්සියෝ....වටේ ගිහින් එන්නම්කෝ
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631

    මොන රෙප්ද සහෝ... රේප් වගේද සින්දුව. ඊයේ මුලින්ම ඇහැවුවේ...එවෙලේ ඉදලා තාම මයිල් කෙලින් වෙලා තියෙන්නේ. (මයිල් විතරයි හොදේ :lol: ) කොහොම උනත් ගොඩාක් ස්තුතියි.:yes:

    පොඩ්ඩක් කිබුලගේ නූල පැත්තේ ගියේ නැද්ද ? අලුත් ඒවා වගයක් තියනවා. :D

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    අර ලංකාවේ ඉස්සර ජාතික කොඩි පෙන්නනකොට එහෙම මගෙත් ඇඟ සීතල වෙලා ගියා බං කොච්චර ලස්සනද ඒව
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    music , melody එක ඇහුවම මටනං හිතෙන්නේ නදීක ගුරුගේ වගේ කෙනෙක් කියල :D

    පට්ටම සින්දුව :yes:

    අර ලංකාවේ ඉස්සර ජාතික කොඩි පෙන්නනකොට එහෙම මගෙත් ඇඟ සීතල වෙලා ගියා බං කොච්චර ලස්සනද ඒව
    කියලා වැඩක් නැහැ... සුපිරියටම කරලා තියනවා. මම අහල, කියවලා තියනවා ඔය රණ බෙරය ගැන. ඒ රණ බෙර හඩ ශබ්දයත් එක්ක තමයි අපිට ඒ හැගීම තදින්ම දැනෙන්නේ. ඉස්සර යුද්ධ කරලා තියෙන්නේ රණ බෙර වයමින් කියලා කියනවනේ. කොහොමට තියෙන්න ඇද්ද ඒ කාලේ. :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කියලා වැඩක් නැහැ... සුපිරියටම කරලා තියනවා. මම අහල, කියවලා තියනවා ඔය රණ බෙරය ගැන. ඒ රණ බෙර හඩ ශබ්දයත් එක්ක තමයි අපිට ඒ හැගීම තදින්ම දැනෙන්නේ. ඉස්සර යුද්ධ කරලා තියෙන්නේ රණ බෙර වයමින් කියලා කියනවනේ. කොහොමට තියෙන්න ඇද්ද ඒ කාලේ. :yes:

    ඒකනං ඇත්තබං සිරාවට :yes: පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න ඕන :D
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඒකනං ඇත්තබං සිරාවට :yes: පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න ඕන :D
    අන්න නියම වැඩක්...:yes: සහෝ අපේ කලාව කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි... අපේ මුතුන් මිත්තෝ මේ බෙර වර්ග නිපදවලා තියෙන්නේ පුදුම වීශ්වකර්ම දැනුමකින්. ඒවයෙන් එන වෙනස් ශබ්ද අපේ නිල කම්පනය වන විදිහට තියෙන්නේ. පුංච් උදාහරණයක් කියන්නම්. අමරදේව මාස්ටර්ගේ "සන්නාලියනේ" සින්දුව අහන්න. ඔරිජිනල් එක නම් සුපිරි. එත් "මින්දද හී සර" ඇල්බම් එකේ තියන සින්දුවේ ඔය වෙනස හරියටම තියනවා. ගොඩාක් අය ඒ වෙනස හරියට දැනගෙන නෙමෙයි සින්දුවේ නව සංස්කරණ කරලා තියෙන්නේ.

    ඒ සින්දුව කියන්නේ රෙදි මසන්නෙක් සිය දියණියගේ උපත, විවාහය, මරණය දකින හැටිනේ. එකේ අන්තිම කොටසේදී (දියණියගේ මරණය) තාලය මල බෙරයකට මාරුවෙනවා. ඒක හරිම සංකීර්ණයි. සියුම්ව රස වින්දොත් හරියටම දැනෙනවා. සාමාන්‍ය මද්‍ය ලයෙන් මල බෙරයට මාරුවෙනකොට උපරිම ශෝකාලාපයක් දැනෙනවා.

    මළ බෙරය ගහන කොට ශෝකය වගේම රණ බෙරය ගහන කොට වෙන දේ දැන් තේරෙනවනේ. මාරයි නේද?
    :D:D:D
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    bump...rep 3+ bedagaththata/..
    ගොඩාක් ස්තුතියි... අද දවසේ රෙප් ටික බෙදලා ඉවරයි. රෙප් දුන්න හැමෝටම පුළුවන් හැටියෙන් ඉක්මනටම ආපහු දෙනවා හොදේ:yes::D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අන්න නියම වැඩක්...:yes: සහෝ අපේ කලාව කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි... අපේ මුතුන් මිත්තෝ මේ බෙර වර්ග නිපදවලා තියෙන්නේ පුදුම වීශ්වකර්ම දැනුමකින්. ඒවයෙන් එන වෙනස් ශබ්ද අපේ නිල කම්පනය වන විදිහට තියෙන්නේ. පුංච් උදාහරණයක් කියන්නම්. අමරදේව මාස්ටර්ගේ "සන්නාලියනේ" සින්දුව අහන්න. ඔරිජිනල් එක නම් සුපිරි. එත් "මින්දද හී සර" ඇල්බම් එකේ තියන සින්දුවේ ඔය වෙනස හරියටම තියනවා. ගොඩාක් අය ඒ වෙනස හරියට දැනගෙන නෙමෙයි සින්දුවේ නව සංස්කරණ කරලා තියෙන්නේ.

    ඒ සින්දුව කියන්නේ රෙදි මසන්නෙක් සිය දියණියගේ උපත, විවාහය, මරණය දකින හැටිනේ. එකේ අන්තිම කොටසේදී (දියණියගේ මරණය) තාලය මල බෙරයකට මාරුවෙනවා. ඒක හරිම සංකීර්ණයි. සියුම්ව රස වින්දොත් හරියටම දැනෙනවා. සාමාන්‍ය මද්‍ය ලයෙන් මල බෙරයට මාරුවෙනකොට උපරිම ශෝකාලාපයක් දැනෙනවා.

    මළ බෙරය ගහන කොට ශෝකය වගේම රණ බෙරය ගහන කොට වෙන දේ දැන් තේරෙනවනේ. මාරයි නේද?
    :D:D:D

    තැන්ක්ස් මචන් :yes::yes::yes: