එහෙම තමා බං තිබ්බෙ. password එකත් 20+ characters. වැඩේ තියෙන්නෙ ඒ සේරම තිබිලත් මූ access වෙනවනෙ. Email එක දකිනකොට තමා මම පත්තු වෙලා recover කරගන්නෙ. එන පොට හොඳ නෑ.Security maximum daapan strong pw ekai mobile authentication ekai ekka. Mage insta ekath nithara hack karanna try karanawa.
නෑ බං. Personal එක Mac එකක්. ඔෆිස් එකේ lap එකේ කොහොමත් තියෙන්න බෑ නෙ.ලැප් එකේ trojan එකක් තියෙනවා වෙන්න බැරිද ?
------ Post added on Oct 26, 2022 at 9:53 PM




