දෙයියනේ මගේ පේස්බුක් එක.

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Email ekath nathuwa kohomada hack wenne? password eka kohomada danaganne?
    owa patta secured platforms neh(so far).
    mokatada un hack karanne? ube personal photos gannada?

    man danna kellekuth FB account eka hack wela kiwwa. man ganan gatte ne. boru wenna athi kiyala.
    ඒක තමා බං මම කීවෙ story එක. උං මගෙ වගේ photo ID දීලා, account එක claim කරනවා. ෆොටෝෂොප් වගේ දේකින් edit කරලා දෙනවා ඇති.

    ඒ කොහොමද එහෙම කරන්නෙ?
    උබ මෙතන කිව්වෙ නැති වෙන මොනව හරි වෙලා ඇති.
    ඇයි බං මම කියලා තියන එක උඹලට පේන්නෙ නැද්ද? 😞
    ------ Post added on Oct 27, 2022 at 7:32 AM
     
    • Wow
    Reactions: SK29

    Sen-lu

    Well-known member
  • උඹම ලොග්වෙන ඒව පෙන්නනවද දන්නෑ. මමත් vpn එක එහෙම දාගෙන log උනාම ඔහොම වෙන කොහෙන් හරි access වෙන්න හැදුව කියල තමා පෙන්නන්නෙ.
     
    • Like
    Reactions: SK29

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹම ලොග්වෙන ඒව පෙන්නනවද දන්නෑ. මමත් vpn එක එහෙම දාගෙන log උනාම ඔහොම වෙන කොහෙන් හරි access වෙන්න හැදුව කියල තමා පෙන්නන්නෙ.
    මම දාන VPN එකක් නෑ බං. අනික උදේ පාන්දර නිදි අතරෙ? උඹ මාව බය කරනවනෙ ඉතිං. ඉය වගේ ෆිල්ම් එකක් බැලුවා මතකයි පොඩි කාලෙ. තමන් තමන්ටම තර්ජනය කරනවා හීනෙන් ඇවිදගෙන ගිහිං.
     
    • Like
    Reactions: SK29

    Sen-lu

    Well-known member
  • මම දාන VPN එකක් නෑ බං. අනික උදේ පාන්දර නිදි අතරෙ? උඹ මාව බය කරනවනෙ ඉතිං. ඉය වගේ ෆිල්ම් එකක් බැලුවා මතකයි පොඩි කාලෙ. තමන් තමන්ටම තර්ජනය කරනවා හීනෙන් ඇවිදගෙන ගිහිං.
    එහෙම සීන් එකක් වෙන්න ඇති නැත්නම් ඔච්චර උඹ පස්සෙන් එන්නෙ කව්ද?

    කොකටත් baby monitor එකක්වත් හයිකරල තියන්න රෑට මොනාද උඹ නිදි අතරෙ කරන්නෙ කියල බලාගන්න.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    උබ ලොග් වෙන device එකක malware එකක් තියනව. password ඕනෙ නෑ cookies වලින් session hijack කරන්න පුලුවන්.
    මගෙ fb ad acc එකට කෙල උනා fb එකේ තිබ්බ software එකක් download වෙලා. කොහොම හරි malware එක install වෙලා pc එකට. තැන් 4ka malware files save වෙලා. එකක් delete කරාම ආයෙ වෙන තැනක හැදෙනව. එපා වෙල හිටියෙ.
    ඌ මගෙ ad acc එකට log වෙලා business partner කෙනෙක් විදිහට ad වෙලා ඌ ඒකෙන් $200 ක ad campaign එකක් කරල තිබ්බ malware software එක promote කරන්න.
    කොහොම හරි $20න් 20 කැපෙන්න හදල තිබුන නිසා $20 කැපුන ගමන් bank messege එක දැක්කම දැක්කෙ $200ක campaign එකක් run වෙනව කියල මගෙ page එකේ.
    කෝම හරි ආයෙ windows ගහල වැඩේ යතා තත්වෙට ගත්ත. හැබැති fb ad acc එක permanently banned.

    2step දාල තිබ්බත් වැඩක් නෑ malware වලට පුලුවන් ගේම ගහන්න.

    තව එකක්, filmora crack එකක් download කරල මගෙ yt channel එකේ auto video upload වෙන්න ගත්ත උන්ගෙ filmora crack video එක ගැන. password leak වෙලා නෑ. session hijack වෙලා.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1) ක්‍රැක් 1ක් වත් දාපු නැති මගුලකින් ලොග් වෙලා ඔකොම සුද්ද කරලා හොද password 1ක් දාපන්.
    2) Link කරපු අනම් මනම් ඔකොම app remove කරපන්.

    password සෙවූ කරන්න එපා දැනට
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    Uba android nam use karanne….fb password eka save wela thiyenwa google account eke…eka balanna puluwan ona ekekta…google account eka compromise da danne ne..
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උබ ලොග් වෙන device එකක malware එකක් තියනව. password ඕනෙ නෑ cookies වලින් session hijack කරන්න පුලුවන්.
    මගෙ fb ad acc එකට කෙල උනා fb එකේ තිබ්බ software එකක් download වෙලා. කොහොම හරි malware එක install වෙලා pc එකට. තැන් 4ka malware files save වෙලා. එකක් delete කරාම ආයෙ වෙන තැනක හැදෙනව. එපා වෙල හිටියෙ.
    ඌ මගෙ ad acc එකට log වෙලා business partner කෙනෙක් විදිහට ad වෙලා ඌ ඒකෙන් $200 ක ad campaign එකක් කරල තිබ්බ malware software එක promote කරන්න.
    කොහොම හරි $20න් 20 කැපෙන්න හදල තිබුන නිසා $20 කැපුන ගමන් bank messege එක දැක්කම දැක්කෙ $200ක campaign එකක් run වෙනව කියල මගෙ page එකේ.
    කෝම හරි ආයෙ windows ගහල වැඩේ යතා තත්වෙට ගත්ත. හැබැති fb ad acc එක permanently banned.

    2step දාල තිබ්බත් වැඩක් නෑ malware වලට පුලුවන් ගේම ගහන්න.

    තව එකක්, filmora crack එකක් download කරල මගෙ yt channel එකේ auto video upload වෙන්න ගත්ත උන්ගෙ filmora crack video එක ගැන. password leak වෙලා නෑ. session hijack වෙලා.
    අනිවාර්යෙන් එක ක්‍රැක් සොෆ්ට්වරේ 1ක් තිබුන නම් හොදටම ඇති.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔය සීන් එක මොකක්ද බං ගොඩක් අයට වෙලා computer එකක් ඕනලු ගොඩදාන්න
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    1) ක්‍රැක් 1ක් වත් දාපු නැති මගුලකින් ලොග් වෙලා ඔකොම සුද්ද කරලා හොද password 1ක් දාපන්.
    2) Link කරපු අනම් මනම් ඔකොම app remove කරපන්.

    password සෙවූ කරන්න එපා දැනට
    මම use කරන එකක වත් ක්‍රැක් නෑ බම්.
    FB එකේ approval තියන apps ටිකත් review කලා. Trusted ඒවා විතරයි තියෙන්නෙ. ඒවගෙන් නම් login සම්බන්ධ permission දීලා නැහැ මොකකට වත්.
    මටත් Password save වෙන එකෙං ලීක් වෙනවද කියලා සැකේකුත් තිබ්බා. ඒ නිසාම දෙවනි පාර ඉඳල මමම හදපු password දැම්මෙ. ඊයෙ රෑත් දෙපාරක්ම try කරලා. මෙච්චර මොකට පස්සෙන් පන්නනවද මන්දා. මගෙ විදිය්ට ID submit කරලා, account එක claim කරන එක කරන්නෙ. Password සම්බන්ධ සීන් එකක් නෙවෙයි.

    sniper ghost warrior
    I loved that game. 🫶
    ------ Post added on Oct 27, 2022 at 2:46 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබෙ ඩිවයිස් එකක මැල්වෙයා එකක් තියෙනවා. වයිෆ්ගේ ඩිවයිස් එකකින් ලොග් වෙලා අනිත් ඩිවයිස් ඔක්කොම ලොග් අවුට් කල දාපන්. පාස්වර්ඩ් මාරු කරපන්. දවස් 2ක් විතර යද්දි උන්ට අමතක වෙලා යයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උබෙ ඩිවයිස් එකක මැල්වෙයා එකක් තියෙනවා. වයිෆ්ගේ ඩිවයිස් එකකින් ලොග් වෙලා අනිත් ඩිවයිස් ඔක්කොම ලොග් අවුට් කල දාපන්. පාස්වර්ඩ් මාරු කරපන්. දවස් 2ක් විතර යද්දි උන්ට අමතක වෙලා යයි.
    නෑ බං. එහෙම තියෙන්න කිසිම විදියක් නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    1) ක්‍රැක් 1ක් වත් දාපු නැති මගුලකින් ලොග් වෙලා ඔකොම සුද්ද කරලා හොද password 1ක් දාපන්.
    2) Link කරපු අනම් මනම් ඔකොම app remove කරපන්.

    password සෙවූ කරන්න එපා දැනට

    අනිවාර්යෙන් එක ක්‍රැක් සොෆ්ට්වරේ 1ක් තිබුන නම් හොදටම ඇති.
    Crack software තිබුණොත් මෙහෙම වෙන්න පුළුවන් ද බං?
    මම windows, office crack කරලා තියන්නේ.. තව games එහෙමත් තියනවා
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වයිෆ්ගෙන් වැඩිදුරටත් රඳවාගෙන පස්න කරපන්. මොකක් හරි ගොං වැඩක් කරල ඇති. කුකරි ක්ලාස් එකකටවත් රෙජිස්ටර් උනාද දන් නෑ. මගෙ වයිෆුත් අටමගල් කරල දන් නෑ වගේ ඉන්නව. දවසක් phone එක උඩ ඉඳගෙන අහක හිටපු බලල් තඩියව ඇල්ලුව ඒකට.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Crack software තිබුණොත් මෙහෙම වෙන්න පුළුවන් ද බං?
    මම windows, office crack කරලා තියන්නේ.. තව games එහෙමත් තියනවා
    Windows crack දාලා තියනවා නම්, ඕනම දෙයක් වෙන්න පුළුවන් පුතී

    වයිෆ්ගෙන් වැඩිදුරටත් රඳවාගෙන පස්න කරපන්. මොකක් හරි ගොං වැඩක් කරල ඇති. කුකරි ක්ලාස් එකකටවත් රෙජිස්ටර් උනාද දන් නෑ. මගෙ වයිෆුත් අටමගල් කරල දන් නෑ වගේ ඉන්නව. දවසක් phone එක උඩ ඉඳගෙන අහක හිටපු බලල් තඩියව ඇල්ලුව ඒකට.
    නෑ බං. එයාට වෙනම card එකක් තියනවා online shopping වලට.
    ------ Post added on Oct 27, 2022 at 3:13 PM
     
    • Wow
    Reactions: scorpion MW

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Crack software තිබුණොත් මෙහෙම වෙන්න පුළුවන් ද බං?
    මම windows, office crack කරලා තියන්නේ.. තව games එහෙමත් තියනවා
    අනිවාර්යෙන් බඩු බනිස් වෙනවා. දාපු ගමන් වෙන්නේ නැ ටික දවසක් යනවා බබා ලැබෙන්න. මාත් ඉස්සර ක්‍රැක් දාගෙන හිටියේ මට බබා හම්බ උනාට පස්සේ 3$ වියදම් කරලා windows 10 license 1ක් ගත්තා අනිත් software open source walata මාරු උනා :cool:
    දැන් ඉතින් හිතේ ගින්දරක් නැතුව ඕනේ ලබ්බක් කර ගන්නවා. තව ඔය එක එක ජල්තර මගුල් වලට වෙනවා vm 1k තියා ගන්නවා
     
    • Like
    Reactions: scorpion MW