දෙයියොත් බය යක්කු

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    දෙයියොත් බය යක්කු

    image.php

    ඉස්ලාම් සහ කිතුණු ආගමේ එන සාතන්ව මැරීමට ඒ දෙයියන්ට නොහැකි නිසා මැවූ මිනිසුන්ට කියන්නේ සාතන්ගේ (යක්ෂයාගේ) ගහේ ගෙඩි එහෙම කන්ට එපා කියාය. යක්ෂයා එනකොට දුවන්ට කියාය.

    අපේ බෞද්ධ පින්වතුන් මල පෙරේතයින් දෙයියන් ලව්වා එලවන්ට හදනකොට ඌරු තෙල් ගෙට ගන්නේ නැත. ඒ මන්ද ඌරාට මහාසෝනාගේ දිෂ්ඨිය ඇත. මහ සෝනා යකෙකි. මහසෝන් යකා නිසා දෙයියන්ට මල පෙරේතයින් එලවන්ට බැරිය. ඒ මන්ද බෞද්ධ පින්වතුන්ගේ දෙයියනුත් යකාට බය නිසාය.

    ඇයි මේ දෙයියො යකාට මෙච්චර බය?

    :rolleyes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    image.php

    ඉස්ලාම් සහ කිතුණු ආගමේ එන සාතන්ව මැරීමට ඒ දෙයියන්ට නොහැකි නිසා මැවූ මිනිසුන්ට කියන්නේ සාතන්ගේ (යක්ෂයාගේ) ගහේ ගෙඩි එහෙම කන්ට එපා කියාය. යක්ෂයා එනකොට දුවන්ට කියාය.

    අපේ බෞද්ධ පින්වතුන් මල පෙරේතයින් දෙයියන් ලව්වා එලවන්ට හදනකොට ඌරු තෙල් ගෙට ගන්නේ නැත. ඒ මන්ද ඌරාට මහාසෝනාගේ දිෂ්ඨිය ඇත. මහ සෝනා යකෙකි. මහසෝන් යකා නිසා දෙයියන්ට මල පෙරේතයින් එලවන්ට බැරිය. ඒ මන්ද බෞද්ධ පින්වතුන්ගේ දෙයියනුත් යකාට බය නිසාය.

    ඇයි මේ දෙයියො යකාට මෙච්චර බය?

    :rolleyes:

    :confused::confused::confused::confused::eek::eek:
    :rolleyes::rolleyes:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    එලියට කොයි තරම් වෙඩ කාරය උනත් මිනිස්සු ගෙදර ගැනිට බයයි වගෙ දෙයියො උනත් යක්කුන්ට බයයි:D:D:D:D:D:D
     
    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    කිතුණු ආගමේ එන සාතන්ව මැරීමට ඒ දෙයියන්ට නොහැකි නිසා මැවූ මිනිසුන්ට කියන්නේ සාතන්ගේ (යක්ෂයාගේ) ගහේ ගෙඩි එහෙම කන්ට එපා කියාය.. me siddiye thiyenne dewiyan සාතන්ta thiyena bayak gena newei... minsata සාතන්ge paricsha walin berila inna puluwanda kiyayala balapu siddiyak gena,,, eththatama bro adatath api e paricshawata face karanawa....